Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    lankawe pora uwa introduce karapu eka witharak karapu nisa uta wiruddawa legal ganna puluwanda kiyala sure na (pora introduce karapu eka witharak karapu nisa shape wela yai ):no:.

    Google eke "UK lawyers" search karama free legal advice dena sites athi. seen eka kiyala balanna monawada karanna puluwan kiyala.
    Nadu dammoth ehema court ekedi meka prove karanna sakshith thiyenna onine. nattham ithin legal actions walata giya sallith aparade. eka nisa karana deyak hodata hoyala balala danagena karanna. oyata legal action ekakata yannama oninam local lawyer kenekgen advice ekak ganna puluwannam hodai. eth ithin mehe inna ewun advice dennath 2000-5000 withara gannawa.. nadu danawam ithin UK lawyer kenek oni wei (un mehe ewunta hapan).

    mehema dewal nam ona tham wenawa poddak google search karala balannako mewage seen hoyaganna puluwan wei.

    UK ekawa salli nudunoth legal action 1k gannawa kiyala baya karala salli ganna balanna. eth ithin oppukaranna dewal nattham u bayawena ekak na.. atthatama legal action ekakin salli ganna giyoth ithin ugen hamba wenna thiyenawata wada ganak lawyers lata wiyadam wenna puluwan.

    සිරාවටම ඔයාගේ කතාව හරි මචං. කොහොමත් මමත් කැමති නැහැ නඩු සීන් වලට යන්න. හැම දෙයක්ම උකස් තියන්න වෙයි එකට. අනික හම්බ වෙන්න තියෙන්නේ 50ක් වගේ ගානක් එත් නඩු කියන්න ගියොත් එට වඩා යයි. එක හරියන්නෙත් නැති වෙයි වගේ.

    මෙහෙ ඉන්න උන්ගෙන් පොලිස්ය මාර්ගයෙන් සල්ලි ගන්න ක්‍රමයක් නැද්ද මචං. මොකද උ තාම මගේ ගෙදර no එක දීල තියෙන්නේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    mn nm kiyanne kelawapan web ekatama bn.
    ooth padamak igena ganine

    මම හැකින් සීන් දන්නේ නැ මචං. එක තාම දැන් ඉතුරු වෙලා තියෙන්නේ. web එක දකින්න දකින්න මාරම upset මචං. මහන්සි වෙලා හදපු එක, මට ලැබුන දෙයකුත් නැහැ. දන්න කෙනෙක් set කරලා දෙන්න.

    මොකද මේක hack කරන්නේ වැරදි දෙයකට නෙවෙයිනේ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    සිරාවටම ඔයාගේ කතාව හරි මචං. කොහොමත් මමත් කැමති නැහැ නඩු සීන් වලට යන්න. හැම දෙයක්ම උකස් තියන්න වෙයි එකට. අනික හම්බ වෙන්න තියෙන්නේ 50ක් වගේ ගානක් එත් නඩු කියන්න ගියොත් එට වඩා යයි. එක හරියන්නෙත් නැති වෙයි වගේ.

    මෙහෙ ඉන්න උන්ගෙන් පොලිස්ය මාර්ගයෙන් සල්ලි ගන්න ක්‍රමයක් නැද්ද මචං. මොකද උ තාම මගේ ගෙදර no එක දීල තියෙන්නේ.

    police ye margayen giyath u salli gewane nattham anthimata case eka settle wenne court eken thamai.. anika mama hithanne police yen mewage case ekakata madihath wena ekak na. legal action ekak ganna kiyai..
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    police ye margayen giyath u salli gewane nattham anthimata case eka settle wenne court eken thamai.. anika mama hithanne police yen mewage case ekakata madihath wena ekak na. legal action ekak ganna kiyai..

    ඇත්ත නේ මචං. දැන් ඉතින් වෙච්ච දේ උනාවේ කියලා. hack කරන්න තමා වෙන්නේ. ඇයි මාව මගහරින්නේ කියලා හිත ගන්න බැහැ. හදනකල් මට පුදුම වදයක් දුන්නේ. කොච්චරවත් call ගන්නවා. දැන් මගේ ඒවාට අන්ස්වෙර් කරන්නෙත් නැහැ.

    මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම හැකින් සීන් දන්නේ නැ මචං. එක තාම දැන් ඉතුරු වෙලා තියෙන්නේ. web එක දකින්න දකින්න මාරම upset මචං. මහන්සි වෙලා හදපු එක, මට ලැබුන දෙයකුත් නැහැ. දන්න කෙනෙක් set කරලා දෙන්න.

    මොකද මේක hack කරන්නේ වැරදි දෙයකට නෙවෙයිනේ.

    machan mamanam kiyanne nikam boruwata polisi yanna epa.:dull:

    poddak hithala balapan minihek maralath daduwamak denne nathi rate rs 50000 wenuwen ubawa un ganan wath ganiwida?....:dull::dull::dull:

    solution 2k thiyenawa matanam.:nerd::nerd:

    01) labuna mudala thiyagena paduwe hitapan.legal widiyata uba eyagen salli ganna haduwata me athmedinam ubata sallai laben na.:no::no::no::no::no:

    eka nam ira hada wage wishwasai.

    02) uth kare waradi wadakne.ehenam apith e widiyatama karamu.

    hoda shell scripting danna real hacker kenekta ganak dila user name password aragena web site eka shutdown karanna.

    ayeth uta web eka onenam ubata balance eka dennuma site eka up karapan.

    mamanam thama podi lamayek.eka nisa mamanam danne na hode hack karana widiya.:P:P:P:P:P

    K_ZONE gen ahala balapan kiyak hari salli gewala pass and user name ganna puluwan porak innawada kiyala.:):):):)

    ADVICE: anthima thurumpuwa athe thiyagena sellam karapan yako.me loke minussuwa wiswasa karanna ba. :angry::angry::angry::angry::angry:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    We are listing to you from your end. We should listen from his end too. මෙහෙම කියනවට සොරි වෙන්න ඕනා. අපි දන්නේ කොහොමද උබ පොරගේ අවශ්‍යතාවයට ගැලපෙන් විදිහට වෙබ් එක හැදුවද නැද්ද කියලා. කොහොම නමුත් කොල්ල උබ මෝඩයෙක්. වෙබ් එක ඩිලිවර් කරන්නේ වැඩේ ඉවර උනාට පස්සේ . මම ඔය කටු හොදට කාල තියනවා. එක නයිජීරියන් කාරයෙකුට අහු උනා ගොඩක් ඉස්සර. පොර ඇඩ්වාන්ස් එකක් විතරයි ගෙවුවේ. පස්සේ සයිට් එක ගල්.

    කොහොම නමුත් ඕකට නීතිමය මාර්ගයකට යන්න අමාරුයි. මොකද මේක තියෙන්නේ රටවල් දෙකක් අත්තර නිසා.

    උබ මම කියන විදිහට වැඩ කරපන්
    ඉස්සලම මෑන්ස් ගේ ඊමේල් එකට එළකිරි නුලේ ලින්ක් එක යවහන්. එතකොට පොරට නොන්ඩි නේ. අනෙක උගේ නම SEO වේනව.

    බලපන් සතියක් වගේ . ඊට පස්සේ ගිහින් දාපන් පොලිසියේ පැමිණිල්ලක්. එත් ඕක කවද විභාග වෙයි ද දන්නේ නැහැ. නමුත් කවද හරි ප්‍රශ්නෙකේදී පොරට ඕක ඇදිල එන්න පුළුවන්

    අවසානයේ ගහපන් පොල්. ගහල පින්තුර දෙක 3 යවපන් උට.

    බොහොම ස්තුති මචං.
    පළවැනි එක ගැනනම් අදහසක් නැ තමයි. හිතෙන්නෙම hacking සීන් එකට යන්න. එක විතරයි දැන් ඉතුරු.

    කිව්වත් වගේ නීතියෙන් සල්ලි ගන්න බැහැ. උ එහෙ මම මෙහෙ. මේක ප්‍රසිද්ද hack එකක් කරන්න ඕනේ. උ මට කරපු දේවල් දාලම. මොකක්ද මම වංචාවක් කලේ නැහැ. hack කරලා කියනවා මමයි කලේ කියලා.

    දැන් කොහොමද එකට set වෙන්නේ. hackers ඉන්නවද. එයාලට සල්ලි දෙන්න මට හම්බ වෙන්න එපැයි බන්. කියක් විතර වැඩේට යයිද? free කරගන්න බැරි වෙයිද. හැමදෙට දැන් සල්ලිනෙ ඕනේ.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    කේ සොන්නයාව කන්ටැක්ට් කරගනින්. උ ඔවා කරයිද දන්නෙ නැ හැබැයි දැන් සීන් එක පබ්ලික් වෙලා නිසා. උබ දාපු ත්‍රෙඩ් ජිටියාට කියලා ඩිලීට් කරපන් උ වැඩෙ කරන්නන් කියුවොත්.
     
    Criminal_Mind

    Member
    Jun 10, 2014
    12

    Dude, I sent you a private message.
    I can help you, :)but Only If you can delete this post
    Don't say public if you are willing to hack, cz its Illegal. :)
    Good night.gl
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    We are listing to you from your end. We should listen from his end too. මෙහෙම කියනවට සොරි වෙන්න ඕනා. අපි දන්නේ කොහොමද උබ පොරගේ අවශ්‍යතාවයට ගැලපෙන් විදිහට වෙබ් එක හැදුවද නැද්ද කියලා. කොහොම නමුත් කොල්ල උබ මෝඩයෙක්. වෙබ් එක ඩිලිවර් කරන්නේ වැඩේ ඉවර උනාට පස්සේ . මම ඔය කටු හොදට කාල තියනවා. එක නයිජීරියන් කාරයෙකුට අහු උනා ගොඩක් ඉස්සර. පොර ඇඩ්වාන්ස් එකක් විතරයි ගෙවුවේ. පස්සේ සයිට් එක ගල්.

    කොහොම නමුත් ඕකට නීතිමය මාර්ගයකට යන්න අමාරුයි. මොකද මේක තියෙන්නේ රටවල් දෙකක් අත්තර නිසා.

    උබ මම කියන විදිහට වැඩ කරපන්
    ඉස්සලම මෑන්ස් ගේ ඊමේල් එකට එළකිරි නුලේ ලින්ක් එක යවහන්. එතකොට පොරට නොන්ඩි නේ. අනෙක උගේ නම SEO වේනව.

    බලපන් සතියක් වගේ . ඊට පස්සේ ගිහින් දාපන් පොලිසියේ පැමිණිල්ලක්. එත් ඕක කවද විභාග වෙයි ද දන්නේ නැහැ. නමුත් කවද හරි ප්‍රශ්නෙකේදී පොරට ඕක ඇදිල එන්න පුළුවන්

    අවසානයේ ගහපන් පොල්. ගහල පින්තුර දෙක 3 යවපන් උට.

    නැ මචං මම කිසිම වෙලාවක බොරුවක් කරන්න නැහැ. කරන වැඩේ මම හරියට කරනවා. උ ඉල්ලපු විදියටමයි වැඩේ කලේ.

    හරියටම කිව්වොත් උ මට කථා කරපු මුල් දවසේ කිව්වා මේ වැඩේට ලක්ෂ 20ක් දෙනවා කියලා. පස්සේ උගේ අවශ්‍යතාවයන් කිව්වට පස්සේ මගේ ඇහුව කියක් ඕනිද කියලා. මම ලක්ෂ 3ක් ඉල්ලුවා. පස්සේ ඌ කිව්වා මම හිතුවේ ඔය වැඩි ගානක් කියයි කියලා. උ කොහේ හැටියත් වැඩේ ප්‍රමනේටයි මම ගාන කිව්වේ. මොනවා කරත් හැමදෙයක්ම සාදාරන වෙන්න ඕනේ මචං.

    එක් agree වෙලා මම time plan එක යැව්වම උගේ ගනී කිව්වා අපිට ඕනේ 100,000 web එකක් කියලා. ගනී එකක් කියනවා මු තව එකක් කියනවා. පස්සේ වැඩේ 100,000කට බැස්සා. ඌ මුලින්ම server එක්කක් අරන් දුන්නා. develop කරන ෆිලෙස් upload කරන්න කිව්වා. ඉටෙන් මමත් ඌව විශවාස කරලා එහෙම කළා.

    මම බොරුවක් කරනම් ඇයි ඌ මාව මගහරින්නේ. උනේ මව හොයාගෙන එන්න ඕනේ. මව තේරුම් ගන්න මචං..

    ඔය කිව්වා වගේ දැන් SEo වැඩක් තාම කලේ. නමුත් web එකේ ෆිලෙස් delete කරන්න ඕනේ. මාරම හිතට upset.
     
    Criminal_Mind

    Member
    Jun 10, 2014
    12
    0
    0
    කේ සොන්නයාව කන්ටැක්ට් කරගනින්. උ ඔවා කරයිද දන්නෙ නැ හැබැයි දැන් සීන් එක පබ්ලික් වෙලා නිසා. උබ දාපු ත්‍රෙඩ් ජිටියාට කියලා ඩිලීට් කරපන් උ වැඩෙ කරන්නන් කියුවොත්.
    :yes: :yes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඇත්ත නේ මචං. දැන් ඉතින් වෙච්ච දේ උනාවේ කියලා. hack කරන්න තමා වෙන්නේ. ඇයි මාව මගහරින්නේ කියලා හිත ගන්න බැහැ. හදනකල් මට පුදුම වදයක් දුන්නේ. කොච්චරවත් call ගන්නවා. දැන් මගේ ඒවාට අන්ස්වෙර් කරන්නෙත් නැහැ.

    මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා.

    Hack karanna giyoth eka oyatama awasiyak wenna puluwan. hacking kiyanne ithin crime ekakne. files hack karanna oninam web server eka hack karanna wenawa eka kiyatawath lesi wenna wadak newei. supirima waddo tikak oni wei. u website eka host karanne hosting company ekakin nam company eka hack karapu ewunwa track karagaththoth ithin wasla hamarai. website eka hack karanam ithin uge files walata mukuth karanna ba. website eke security paththa madinam sql injection walin databases hack karana eka thamai ithin karanna puluwan. koka karath parissemin. oyage PC, internet connection ekennam hacking wada karanna yanna epo..

    dan ithin aye ohoma deyak wennadenna epa machan.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Dude, I sent you a private message.
    I can help you, :)but Only If you can delete this post
    Don't say public if you are willing to hack, cz its Illegal. :)
    Good night.gl

    මචන් මුව කන්ටැක්ට් කරගනින්. මු මෙ උබට උදවු කරන්නන් කියලායි කියන්නෙ. හැබැයි ත්‍රෙඩ් කිපය ජිටියාට කියලා මකලා දාපන්.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    කේ සොන්නයාව කන්ටැක්ට් කරගනින්. උ ඔවා කරයිද දන්නෙ නැ හැබැයි දැන් සීන් එක පබ්ලික් වෙලා නිසා. උබ දාපු ත්‍රෙඩ් ජිටියාට කියලා ඩිලීට් කරපන් උ වැඩෙ කරන්නන් කියුවොත්.

    සිරාවට මම පොර දන්නේ නැ මචං. මේක delete කරන්න ඇඩ්මින්ට කියන්න ඕනේ නේ.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මචන් මුව කන්ටැක්ට් කරගනින්. මු මෙ උබට උදවු කරන්නන් කියලායි කියන්නෙ. හැබැයි ත්‍රෙඩ් කිපය ජිටියාට කියලා මකලා දාපන්.

    ඔවු බන් සිරපොරක්, මම දැම්ම pm එකක්. තර්ඩ් delete කරන්න වෙයි.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    සිරාවට මම පොර දන්නේ නැ මචං. මේක delete කරන්න ඇඩ්මින්ට කියන්න ඕනේ නේ.

    මෙ ඉන්නෙ ඇඩ්මින්.
    http://www.elakiri.com/forum/private.php?do=newpm&u=1
    මුට කියපන් උ කරලා දෙයි. ත්‍රෙඩ් දෙකෙම ලින්ක් යවපන් එතකොට උ මකලා දෙයි.
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    Dude, I sent you a private message.
    I can help you, :)but Only If you can delete this post
    Don't say public if you are willing to hack, cz its Illegal. :)
    Good night.gl

    No you don't want to remove the entire thread. Just delete those hacking words. This thread will be much helpful to tack back your money.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    No you don't want to remove the entire thread. Just delete those hacking words. This thread will be much helpful to tack back your money.

    නැ මෙක මකලාම දැම්මොත් ඇගට ගුණයි. මෙක සේරම මකපන්. :oo: