Web ekak haduwa, dan gewanne nathuwa maga harinawa. Help me

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    No you don't want to remove the entire thread. Just delete those hacking words. This thread will be much helpful to tack back your money.

    නැ බන් delete කරන්න ඕනේ නැහැ. උ කැත වැඩක් කරනම් ඊට වඩා දෙයක් මම කරන්න ඕනේ. මම ඌව විශවාස කරලයි මේ හැමදෙයක්ම කලේ.

    hack කරනවා කියන්නේ උ ගෙවපු ගානට මම web එක තියලා ඉතුරු වැඩි ෆිලෙස් ටික මකනවා. හරිනේ. එක කලේ මම කියනවා. මම කියපු නිසා. උට ඊට එහා දෙයක් කරන්න බැහැනේ. උ ගෙවපු ගානට web එක තියනවා.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    ubata barida site eka down karanna mona gemak hari dala karapan

    එක තාම මචං දැන් ඉතුරු වෙලා තියෙන්නේ.

    එකවත් කරලා හිත සැහැල්ලු කර ගන්න ඕනේ. නැත්නම් නින්නද යන්නේ නැති වෙයි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔවු බන් සිරපොරක්, මම දැම්ම pm එකක්. තර්ඩ් delete කරන්න වෙයි.

    mathaka thiyaganna.....:nerd::nerd:

    free hack karaganna puluwan kenek innawanam ithin awulak na.:dull::dull:

    ehemath nathnam money walata hack karanawanam user name ,pass ubata labunata passe money denna.:dull::dull:

    anith eka thamai,hack karana kenata kiyanna site ekata mukuth karanna epa,files delete karanna,replace karanna epa kiyanna.

    loggin eka ubata labunata passe uba site eka delete karapan.ita passe apache page eka witharak penna thiyena widiyata site eka thiyapan nikan mukuth une na wage.

    --------------------------------------------------------------------------

    matath oya widiyema wadak una giya aurudde.

    habai podi ganak thamai enna thibune.mama user name pass kisima deyak eyata dunne na.

    eth mama site eka hadala dunnata passe mugen kisima kathawak na.

    mamath tika dawasak balagena hitiya.mu salli denne na kiyala theruna gaman mama kare site eka delete kara.

    menna thawa dawas tikakata passe mu call ekak dala kiyanawa salli dennam site eka denna kiyala.:lol::lol::lol::lol::lol:

    ita passe salli dunnata passe thamai mama site eka ayeth up kare.:lol::lol:
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    උඋට එහෙ ඉදලා මෙහෙ පොලිසියට පැමිණිල්ලක් දැම්මොත් මම site එක hack කරා කියලා. මව අරගෙන යයිද. එහෙම කරන්න පුලුවන්ද.

    එහෙම පුලුවන්නම් එක මටත් පුළුවන්නේ මගේ ගාස්තුව වෙනුවන් මොන හරි කරන්න.

    හෙමේ ඉටෙන් london වලින් call එකක් අවොත් ඕනේ දෙයක් කරයි. එත් අපි call කලොත් තාම ලොවෙත් නැති දේවල් අහන්නේ
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    Machan don't trust this guy. බලපන් මු දැන් ID එක හදල තියෙන්නේ. මුගේ උබත් එක්ක ඩිල් කරන්නමයි හදල තියෙන්නේ. ගොඩක් දුරට මේ උබට පොල්ල තියපු ඩයල් එක වෙන්න ඇති.

    ==========================================

    10rsqvl.jpg
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    mathaka thiyaganna.....:nerd::nerd:

    free hack karaganna puluwan kenek innawanam ithin awulak na.:dull::dull:

    ehemath nathnam money walata hack karanawanam user name ,pass ubata labunata passe money denna.:dull::dull:

    anith eka thamai,hack karana kenata kiyanna site ekata mukuth karanna epa,files delete karanna,replace karanna epa kiyanna.

    loggin eka ubata labunata passe uba site eka delete karapan.ita passe apache page eka witharak penna thiyena widiyata site eka thiyapan nikan mukuth une na wage.

    --------------------------------------------------------------------------

    matath oya widiyema wadak una giya aurudde.

    habai podi ganak thamai enna thibune.mama user name pass kisima deyak eyata dunne na.

    eth mama site eka hadala dunnata passe mugen kisima kathawak na.

    mamath tika dawasak balagena hitiya.mu salli denne na kiyala theruna gaman mama kare site eka delete kara.

    menna thawa dawas tikakata passe mu call ekak dala kiyanawa salli dennam site eka denna kiyala.:lol::lol::lol::lol::lol:

    ita passe salli dunnata passe thamai mama site eka ayeth up kare.:lol::lol:

    උබ සිරා වැඩේ කරලා තියෙන්නේ. එත් server ඔක්කොම ගත්තේ මු. file දානකල් මට දුන්න. ඉවර උනාට පස්සේ එකත් මාරු කරලා මොනවත් උනේ නැ වගේ උ සද්ද නැතුව ඉන්නවා. බලපන්කො වෙච්ච දේ.

    එත් මචං hackers ලාට දෙන්න සල්ලි කොහෙන්ද බන්. කරන වැඩෙත් කෙල උනාට පස්සේ. මොකක් හරි මේකට කරන්න ඕනේ. ණය වෙලා හරි වැඩි ෆිලෙස් ටික කියල delete කරන්න ඕනේ. සනහීමේ ඉන්න පුළුවන්.
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    Machan don't trust this guy. බලපන් මු දැන් ID එක හදල තියෙන්නේ. මුගේ උබත් එක්ක ඩිල් කරන්නමයි හදල තියෙන්නේ. ගොඩක් දුරට මේ උබට පොල්ල තියපු ඩයල් එක වෙන්න ඇති.

    ඔය මොනවත් ඕනේ නැහැ. උබ ෆැක්ස් එකක් යවපන් UK Police - international relations ඩිපාර්ට්මන්ට් එකට. මගේ අදුරන සුද්දියෙක් ඉන්නවා ලන්ඩන් වල පොලිසියේ වැඩ කරන. She will attend for this issue.
     
    Criminal_Mind

    Member
    Jun 10, 2014
    12

    aye karanakota kalpana karala balanna machan, oya website hadana business eka maha epaama karapu ekak oya wage jara yakku nisa.

    Eka nisa oya site eka hadala pennanakota oyage hosting ekaka witharak daala eyata pennanna, namuth me wage static sites haduwahama eath ey kenaata IDM Site grabber wage tool walin site eka download karaganna puluwan.
    eetapasse podi kallaine thiyenne Sendmail script eka gahanna uta puluwanne contact forum ekata.

    anyway oya wage site ekak hadanakota offline aran gihin pennanawanam thamai wadath honda :yes:
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0

    Don't trust this Criminal_Mind ID. Again and Again kiyanne I found his IP.
    බලපන් මු දැන් ID එක හදල තියෙන්නේ. මුගේ උබත් එක්ක ඩිල් කරන්නමයි හදල තියෙන්නේ. ගොඩක් දුරට මේ උබට පොල්ල තියපු ඩයල් එක වෙන්න ඇති.
     
    Criminal_Mind

    Member
    Jun 10, 2014
    12
    0
    0
    Machan don't trust this guy. බලපන් මු දැන් ID එක හදල තියෙන්නේ. මුගේ උබත් එක්ක ඩිල් කරන්නමයි හදල තියෙන්නේ. ගොඩක් දුරට මේ උබට පොල්ල තියපු ඩයල් එක වෙන්න ඇති.

    ඔය මොනවත් ඕනේ නැහැ. උබ ෆැක්ස් එකක් යවපන් UK Police - international relations ඩිපාර්ට්මන්ට් එකට. මගේ අදුරන සුද්දියෙක් ඉන්නවා ලන්ඩන් වල පොලිසියේ වැඩ කරන. She will attend for this issue.
    Ow mama me ID eka haduwe meyata Help karanna witharai. Namuth Salli walata nemei Free :)

    mama nemei polla thiyapu dial eka, mama ey kena gena mokuth danne naha. mata muuta udaw karanna hithuna nisai udaw karanna idiripath une.

    Mama aluth ID ekak haduwe mata hire laginna one nathi nisa. Meyata me post eka Delete karanna kiwwe mama eyata udawwak karanna misak amaaruwe daanna aapu kenek nowana nisa :)
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Machan don't trust this guy. බලපන් මු දැන් ID එක හදල තියෙන්නේ. මුගේ උබත් එක්ක ඩිල් කරන්නමයි හදල තියෙන්නේ. ගොඩක් දුරට මේ උබට පොල්ල තියපු ඩයල් එක වෙන්න ඇති.

    ==========================================

    10rsqvl.jpg

    සිරවටමද කිව්වත් වගේ.. එත් ඇයි බන් මේ දේවල් මටම කරන්නේ.
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    Ow mama me ID eka haduwe meyata Help karanna witharai. Namuth Salli walata nemei Free :)

    mama nemei polla thiyapu dial eka, mama ey kena gena mokuth danne naha. mata muuta udaw karanna hithuna nisai udaw karanna idiripath une.

    Mama aluth ID ekak haduwe mata hire laginna one nathi nisa. Meyata me post eka Delete karanna kiwwe mama eyata udawwak karanna misak amaaruwe daanna aapu kenek nowana nisa :)

    හරි උබ උදවු කරනවානම් උබේ රියල් ID එක දීපන්.
    උබේ ෆොනේ නොම්මරේ අරුට PM කරපන්
    hacking වලට නීතිරීති තද උනාට මේ වගේ දෙයක් ප්‍රකාශ කිරීම ගැටළුවක් නොවෙයි.
    මේ ත්‍රෙඩ් එක මකන්න කියන්නේ ඇයි ඔය තරම්.

    How do you gonna help him. Please elaborate it
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    හරි උබ උදවු කරනවානම් උබේ රියල් ID එක දීපන්.
    උබේ ෆොනේ නොම්මරේ අරුට PM කරපන්
    hacking වලට නීතිරීති තද උනාට මේ වගේ දෙයක් ප්‍රකාශ කිරීම ගැටළුවක් නොවෙයි.
    මේ ත්‍රෙඩ් එක මකන්න කියන්නේ ඇයි ඔය තරම්.

    නෑ මම කිව්වා මම වගකීම ගන්නම් කියලා. මෙහෙම දෙයක් කරන්න ඕනේ මට විතරයි. මොකද පාඩුව උනේ මට. එකට මොකක් හරි කරන්න ඕනේ. ලන්කවෙන්නම් ඕකට විසදුමක් නැති වෙයි. එත් මේ වෙන් දේවල් ඉස්සරහට වෙන්න දෙන්න බැහැ. අද මට උනා දේ තව කෙනෙකුට වෙයි.

    කෝකටත් හෙට අපරාද විමර්ශන ඒකකයට ගිහිල්ල සීන් එක කියල ඔක්කොම පෙන්නනවා උ මට එවපුවා චැට් කරපුවා. බලමු මොකෝ වෙන්නේ කියලා. උනා දේ මම පොස්ට් කරන්නම්.

    කොහොමටත් නීතියෙන් වෙනවනම් හොදයි එහෙම නැත්නම් අවනීතිය තමා.
     
    Criminal_Mind

    Member
    Jun 10, 2014
    12
    0
    0
    හරි උබ උදවු කරනවානම් උබේ රියල් ID එක දීපන්.
    උබේ ෆොනේ නොම්මරේ අරුට PM කරපන්
    hacking වලට නීතිරීති තද උනාට මේ වගේ දෙයක් ප්‍රකාශ කිරීම ගැටළුවක් නොවෙයි.
    මේ ත්‍රෙඩ් එක මකන්න කියන්නේ ඇයි ඔය තරම්.

    How do you gonna help him. Please elaborate it
    Umba kohewath dakala thiyenawada Rent karana hackerslage lage real details denawa?
    yako muu policeyata gihilla mage namai phone number ekai dunnoth muu thamai kale kiyala, maawa beraganna enne ube baappada? nikan moda katha kiyanna epa.

    Ubala ekekutawath maawa wishwaasa karanna uwamanaawak naha. Mama me member ta PM karala ahawwe hosting eka gena yam kisi inflammations kihipayak witharai.

    eyata ea wisthara mata denna maawa wishwasa karanna awashya naha.

    Me thread eka makanna kiyala mama eyagen illuwe, site eke aithikaaraya report kaloth policeyata mage site eka hack kara meya kiyala, aruuta eka opppu karanna me thread eke saakshi thiyena nisa. ethakota mama eyata udaw karanawa wenuwata mama karanne eyaawa amaaruwe dameemak.
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    UK wala inna Sinhalese kenek da? Naththam UK nationality thiyena aya patta honest ban (those who I have worked with)

    නැ නැ මචං මේ ලංකාවේ එකෙක්. උ එහෙ ගිහින් පවුල් වෙලා ඉන්න පවුල් විනාශ කරනවා. කෙනෙක් ගැන අනාවැකි කියන්නේ. උ ගැන තව අයගෙන් හොයලා. එක මට හොදටම තේරුණා.
     
    Criminal_Mind

    Member
    Jun 10, 2014
    12
    0
    0
    නෑ මම කිව්වා මම වගකීම ගන්නම් කියලා. මෙහෙම දෙයක් කරන්න ඕනේ මට විතරයි. මොකද පාඩුව උනේ මට. එකට මොකක් හරි කරන්න ඕනේ. ලන්කවෙන්නම් ඕකට විසදුමක් නැති වෙයි. එත් මේ වෙන් දේවල් ඉස්සරහට වෙන්න දෙන්න බැහැ. අද මට උනා දේ තව කෙනෙකුට වෙයි.

    කෝකටත් හෙට අපරාද විමර්ශන ඒකකයට ගිහිල්ල සීන් එක කියල ඔක්කොම පෙන්නනවා උ මට එවපුවා චැට් කරපුවා. බලමු මොකෝ වෙන්නේ කියලා. උනා දේ මම පොස්ට් කරන්නම්.

    කොහොමටත් නීතියෙන් වෙනවනම් හොදයි එහෙම නැත්නම් අවනීතිය තමා.
    Awasana theeranayadi witharak kiyanna macho, oyata salli ganna puluwannam neethiya maargayen, palaweni theeranaya widihata eka karala inna. naththan oyaata salli ganna wena ekak nahane?
     
    sustagen

    Banned
    May 28, 2014
    214
    20
    0
    adaala kenata Private message ekak maargayen eyata pahadili kara karanna puluwan dewal mata.
    eyata ekata mawa wishwasa karanan or awishwasa karanna awashyathawayak naha.

    meka smoothly solve kara gamu. Please pay the remaining balance. otherwise godak issues weyi. bcz oya International passport holder kenek nisa. black mark ganna epa. pay him