EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Mara rahai ban...umbalage.nayo innawa neda ae.kittuwa ? Welawaka.set.wemu
    නෑයෝ කියන්නේ ඉතින් ළඟම නෑයෝ..අපේ අයියගේ වයිෆ්ලගේ ගෙවල්නේ..සෙට් වෙමු දවල් වෙලාවක....:):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූට ෂුගර් ද බං?????????
    නැත්තං ලිම්ෆැටික් සිස්ටම් එක බ්ලොක් වෙන ලැසරේෂන් එකක් ද?????
    ඉදිමිල්ල බහින්නේ නැති එක නම් හොද නෑ පුතෝ බලං ඉන්න. කකුල චොප් ඕෆ් කරන්න වෙයි ඔහොම ගියොත් ලබ්බෝ............
    වෙසල්ස් ඩැමේජ් එකක් ඇති වගේ නේද. ශුගර් බැලුවලු, නෑ කියන්නේ. මට නම් ශුවර් නෑ.:dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑයෝ කියන්නේ ඉතින් ළඟම නෑයෝ..අපේ අයියගේ වයිෆ්ලගේ ගෙවල්නේ..සෙට් වෙමු දවල් වෙලාවක....:):)

    :P හාකෝ එහෙනම්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෙසල්ස් ඩැමේජ් එකක් ඇති වගේ නේද. ශුගර් බැලුවලු, නෑ කියන්නේ. මට නම් ශුවර් නෑ.:dull:

    ෂුගර් නෙමේ බන් igi ලෙවල් එක වැඩියි ලු :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ නම් මරු බල්ලෙක් :lol: මූට හිඟන්නාගේ තුවාලේ වගේ වෙන්න ඇඩ්‍රස් නැති වෙන්නම හපලා
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ නම් මරු බල්ලෙක් :lol: මූට හිඟන්නාගේ තුවාලේ වගේ වෙන්න ඇඩ්‍රස් නැති වෙන්නම හපලා
    මස්සිනා උගන්නලා වැඩේ දීලා වගේ.....:oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: මුගේ කුණු කකුල හපපු බල්ලට සම්මානයක් දෙන්න ඕන :baffled:
    කකුල හපල ටිකකින් බල්ල වමනේ දැම්මා කියන්නේ.....:rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගේ ස්මාර්ට් බොක්ස් එක ආවා ..එළකිරි වගේ වැඩ :cool:

    v668gr-17-5978.jpg


    http://www.ebay.com/itm/Quad-Core-A..._Internet_Media_Streamers&hash=item5409ce4b13