PAYPAL USERS, BE CAREFUL!!!

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thanks macho

    mama dan try karala unta baninnada?
    magen ahaida ay Sri Lanka indala call karanne kiyala Malaysian kiyala hadala account eka?

    mata epa wela inne dan
    පිස්සුද උබට. උන්ට බැනලා වැඩක් තියනවද, උබනේ වැරැද්ද කරලා තියෙන්නේ.. උන් strictly කියලා තියනවනේ රෙසිඩන්ස් කන්ට්‍රි එකේ ඇර වෙන එවල හදන්න එපා කියලා. නැත්තම් කන්ට්‍රි එක තොරගන්න ඔප්ශන් එකක් දෙනවයැ..
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ඔක දැන් උබට ගොඩ දාගන්න අමාරුයි බන්.. කීයක් තියනවද ඔකේ?

    මචන් මේකට නම් කරන්න දෙයක් නැහැ. මැලේසියන් නම් උඹේ NIC or pssport යවපු ගමන් අහු වෙනවා. උඹට මේක unlock කර ගන්න නම් බැරි වෙයි. සල්ලි එක්කද හිර උනේ :(

    Paypal patan gaththa witharai ne macho

    $51.00 thiyenne account eke

    Mama aluthen account ekak hadagannada macho?

    Ahu weida maawa?

    Same credit card use karanna beri wei ne?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Maara charter ekak ne ban mata une

    MATA PAYPAL EPA WUNA MACHO ME MAGULA NISA

    FIRST AND THE LAST KIYALATH HITHENAWA

    Eth kiyak hari hoya ganna puluwan paypal ekak thibunoth witharai

    Mama thawa account ekak hada gannada macho?

    Pls advice me
    ඇඩ්වයිස් එක තමා බන් කම් ඔ ගො චිකාගො කියලා පේපැල් එකට දාන සල්ලි ගැන හිත හදා ගනින්.. එන්නත් පුලුවන් යන්නත් පුලුවන්. හරියට රේස් කොලේ වගේ.. තමන්ට දරන්න බැරි ගානක් කවදාවත් පේපැල් එකට දාන්න එපා. ලොස්ට් උනොත් අපරාදේ කියලා හිත හදාගන ඇහැකි ගානක් පමනක් දාහන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Paypal patan gaththa witharai ne macho

    $51.00 thiyenne account eke

    Mama aluthen account ekak hadagannada macho?

    Ahu weida maawa?

    Same credit card use karanna beri wei ne?
    සේම් ක්‍රේඩිට් කා එකට දැන් බැ.. ඔක වෙන අකවුන්ට් එකක යුස් කියලා එනව. උබ අලුතින් එකක් හැදුවත් විත්ඩ්‍රොවල් ඩිපොස්ට් බැලන්ස් එකේ තියා නොගත්තොත් ලිමිට් වෙනවා. ඒක හරියටම කියන්න බැ උන්ගේ රැන්ඩම් සිකියුරිටි එකට් මාට්ටු උනොත් බඩු තමා. අයිපී ඇඩ්‍රස් හිටන් වෙනස්නේ.. උබ අද හදලා හෙට ඩොලර් 50ක් දැම්මොත් ලිමිට් වෙනවා, ඒක ඉතින් හැටි..
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    පිස්සුද උබට. උන්ට බැනලා වැඩක් තියනවද, උබනේ වැරැද්ද කරලා තියෙන්නේ.. උන් strictly කියලා තියනවනේ රෙසිඩන්ස් කන්ට්‍රි එකේ ඇර වෙන එවල හදන්න එපා කියලා. නැත්තම් කන්ට්‍රි එක තොරගන්න ඔප්ශන් එකක් දෙනවයැ..

    DANNA HEMONTAMA KIYANNA MACHAN MEKA

    MITA PASSE PAYPAL EKATA DISPUTE CASE DAANNA YANNA EPA THAMUNTA DIGATAMA SELLER KENEK WIDIYATA INNA ONENAN

    $10.5 FREELANCER.COM EKEN KAPA GATHTHU EKA REPORT KARANNA GIHIN THAMAI MATA MEHEMA UNE.

    MEKA DANNA HEMONTAMA KIYANNA MACHO

    $10.5 PAADUWA WINDAGATHTHANAN, MEHEMA WENNA NA KIYALA DAN HITHANAWA MATA
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    සේම් ක්‍රේඩිට් කා එකට දැන් බැ.. ඔක වෙන අකවුන්ට් එකක යුස් කියලා එනව. උබ අලුතින් එකක් හැදුවත් විත්ඩ්‍රොවල් ඩිපොස්ට් බැලන්ස් එකේ තියා නොගත්තොත් ලිමිට් වෙනවා. ඒක හරියටම කියන්න බැ උන්ගේ රැන්ඩම් සිකියුරිටි එකට් මාට්ටු උනොත් බඩු තමා. අයිපී ඇඩ්‍රස් හිටන් වෙනස්නේ.. උබ අද හදලා හෙට ඩොලර් 50ක් දැම්මොත් ලිමිට් වෙනවා, ඒක ඉතින් හැටි..

    ekiyanne macho paypal hadapu gaman ebay sell karanna yanna epada macho?

    mama eka denagena hitiye na macho :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    DANNA HEMONTAMA KIYANNA MACHAN MEKA

    MITA PASSE PAYPAL EKATA DISPUTE CASE DAANNA YANNA EPA THAMUNTA DIGATAMA SELLER KENEK WIDIYATA INNA ONENAN

    $10.5 FREELANCER.COM EKEN KAPA GATHTHU EKA REPORT KARANNA GIHIN THAMAI MATA MEHEMA UNE.

    MEKA DANNA HEMONTAMA KIYANNA MACHO

    $10.5 PAADUWA WINDAGATHTHANAN, MEHEMA WENNA NA KIYALA DAN HITHANAWA MATA
    අහ්, ඒ උබද අර ෆ්‍රීලැන්ස් මේන්ටේනස් ෆී එක කැපුවා කියලා ත්‍රේඩ් එක දැම්මේ. උබ ඒකටද ඩිස්පියුට් ඔපන් කලේ.. උබව තියන්න වටින්නේ නැනේ.. :angry::angry::angry:
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    ඇඩ්වයිස් එක තමා බන් කම් ඔ ගො චිකාගො කියලා පේපැල් එකට දාන සල්ලි ගැන හිත හදා ගනින්.. එන්නත් පුලුවන් යන්නත් පුලුවන්. හරියට රේස් කොලේ වගේ.. තමන්ට දරන්න බැරි ගානක් කවදාවත් පේපැල් එකට දාන්න එපා. ලොස්ට් උනොත් අපරාදේ කියලා හිත හදාගන ඇහැකි ගානක් පමනක් දාහන්..

    Ekiyanne macho ebay eke sell karana sihine iwarada mage?

    Indala indala start kare godak amaruwen macho

    Elakiri eke godak threads kiyawala kiyawala thamai patan gaththe

    :(:(:(
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    math paypal use karanawa fiverr walata witharai.. math 50-100 tama ganne exchange karanda aka parakata.. fiverr exchange arenda domain akak taramatawath ganne naha paypal aken..

    Apardee ubata... Skrill akata danda tibbe salli, ganak giyath badu sure nee...

    man nam freelancer walin skrill ganne.. boruwata risk akak ganda onee nahane..

    Paypal aye hadanawa nam machine aka format karala aluthin hadapn, aka kokatath hodai...
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    අහ්, ඒ උබද අර ෆ්‍රීලැන්ස් මේන්ටේනස් ෆී එක කැපුවා කියලා ත්‍රේඩ් එක දැම්මේ. උබ ඒකටද ඩිස්පියුට් ඔපන් කලේ.. උබව තියන්න වටින්නේ නැනේ.. :angry::angry::angry:

    mokakda e case eka?

    freelance.com eke mata une account upgrade kiyala $10.5 kapa gena
    mama freelance.com site use karanne na macho

    eth mama ekata paypal account eka link karala thibba.
    Echcharai mama danne :(
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    math paypal use karanawa fiverr walata witharai.. math 50-100 tama ganne exchange karanda aka parakata.. fiverr exchange arenda domain akak taramatawath ganne naha paypal aken..

    Apardee ubata... Skrill akata danda tibbe salli, ganak giyath badu sure nee...

    man nam freelancer walin skrill ganne.. boruwata risk akak ganda onee nahane..

    Paypal aye hadanawa nam machine aka format karala aluthin hadapn, aka kokatath hodai...

    Thanks:(

    Mama online money making gena echchara danne na macho

    Elakiri eken kiyawala, eta passe register wela try karala balanawa.

    Ewage thamai freelancer.com eketh register une.
    Mata therenne neththan monawada karanna one kiyala, ayeth mama site ekata yannewath na macho

    Harigiya ekama site eka thamai ebay.com selling

    Ekatath ithin dan Ayubowan kiyanna wenawa wage :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokakda e case eka?

    freelance.com eke mata une account upgrade kiyala $10.5 kapa gena
    mama freelance.com site use karanne na macho

    eth mama ekata paypal account eka link karala thibba.
    Echcharai mama danne :(
    නැ මීට කලින් එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා ෆ්‍රීලැන්ස් එකෙන් ඩොලර් 10ක් කැපුවා කියලා. මම හිතුවේ ඒ උබ කියලා. ෆ්‍රීලැන්ස් ෆිවර් වගේ රෙපියුටඩ් කම්පැනි වලට ඩිස්පියුට් ඔපන් කරන්න එපා. ඊබේ හරි වෙන මොකඛරි ඉන්ඩිවිජුවල් සෙලර් කෙනෙක්ගේ ට්‍රාන්සැක්ශන් එකකට විතරක් ඩිස්පියුට් ඔපන් කරහන්..
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    mokakda e case eka?

    freelance.com eke mata une account upgrade kiyala $10.5 kapa gena
    mama freelance.com site use karanne na macho

    eth mama ekata paypal account eka link karala thibba.
    Echcharai mama danne :(

    man nam free dena bid withari use karrane,,,, ahemath case akakda, atakota un paypal akaen mas pata upgrade fee aka kapa ganawa athi :baffled:
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Thanks:(

    Mama online money making gena echchara danne na macho

    Elakiri eken kiyawala, eta passe register wela try karala balanawa.

    Ewage thamai freelancer.com eketh register une.
    Mata therenne neththan monawada karanna one kiyala, ayeth mama site ekata yannewath na macho

    Harigiya ekama site eka thamai ebay.com selling

    Ekatath ithin dan Ayubowan kiyanna wenawa wage :(

    Lankawae maha bankuwath dawal hina pennawa apiata... paypal ada dennam heta dennam kiyala :angry: e bay (selling) unath ata digarala karanda bayai nee oya case aka nisa...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Paypal patan gaththa witharai ne macho

    $51.00 thiyenne account eke

    Mama aluthen account ekak hadagannada macho?

    Ahu weida maawa?

    Same credit card use karanna beri wei ne?

    same credit card බැහැ මචන්. උඹ paypal එක use කරන්නේ මොන වගේ වැඩ වලටද ?
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    නැ මීට කලින් එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබුනා ෆ්‍රීලැන්ස් එකෙන් ඩොලර් 10ක් කැපුවා කියලා. මම හිතුවේ ඒ උබ කියලා. ෆ්‍රීලැන්ස් ෆිවර් වගේ රෙපියුටඩ් කම්පැනි වලට ඩිස්පියුට් ඔපන් කරන්න එපා. ඊබේ හරි වෙන මොකඛරි ඉන්ඩිවිජුවල් සෙලර් කෙනෙක්ගේ ට්‍රාන්සැක්ශන් එකකට විතරක් ඩිස්පියුට් ඔපන් කරහන්..

    man nam free dena bid withari use karrane,,,, ahemath case akakda, atakota un paypal akaen mas pata upgrade fee aka kapa ganawa athi :baffled:

    Lankawae maha bankuwath dawal hina pennawa apiata... paypal ada dennam heta dennam kiyala :angry: e bay (selling) unath ata digarala karanda bayai nee oya case aka nisa...

    Na. Mama ehema kare mama freelancer.com use karanne nethi nisa. Mama danna upgrade ekak na macho. Mama freelancer.com eke register una witharai. Register weddi paypal link karanna kiwwa. Eta passe mamath kara. Credit Card eka check karamai mama dakke transaction eka.

    Eken une paypal eka limit wechcha ekai

    Eth lankawe ebay sellers la godak innawa neda?

    Katawath me wage aulak wenna epa ki mama praarthana karanawa

    Mata nan hondatama epa wuna paypal
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    same credit card බැහැ මචන්. උඹ paypal එක use කරන්නේ මොන වගේ වැඩ වලටද ?

    use karala na macho

    1st time payment ekak awa ebay.com eken sell karapu item ekakata

    eta kalin mama use karala na paypal
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    use karala na macho

    1st time payment ekak awa ebay.com eken sell karapu item ekakata

    eta kalin mama use karala na paypal
    උබට ඔය ඩොලර් 50 සැහෙන අවුලක් නම් කරන්න තියනවා වැඩක්. ඔය ඩොලර් 50 ආවේ ඊබේ ට්‍රාන්සැක්ශන් එකකටද? උබ අයිටම් එක යැව්වද/
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    use karala na macho

    1st time payment ekak awa ebay.com eken sell karapu item ekakata

    eta kalin mama use karala na paypal

    මචන් සල්ලි අතට එන වැඩ වලදී illegal විදිහට කරන්න යන්න එපා. මොකද අපිට හැමදාම බොරු කරන්න බැහැ කවද හරි මහන්සි උනාට වඩා වැඩි ගානක් එක්ක සල්ලි ටික නැතිවෙනවා. දැන් ඩොලර් පනස් ගානක් නැති උනා උඹේ item 10 sell කළානම් $500 වගේ ගනනක් paypal එකට ආව ගමන් අනිවා ඕක limit වෙනවා.

    දැන් ගිය දේ ගියා. ඕක legally කරපන්. skrill.com එකේ account එකක් පටන් ගන්න. ඊට පස්සේ උන්ගෙන් ebay selling වලට permisson ඉල්ලාපන්. skrill එකෙන් ලංකාවට legally සල්ලි ගෙන්න පුළුවන් . ebay එකත් accept කරනවා.

    මේ දවස්වල හැමෝම වගේ ebay selling පටන් ගන්නවා. මට නම් හිතාගන්න බහ ලංකාවෙන් profit එකක් තියාගෙන sell කරන්න පුළුවන් මොනවද කියල :baffled: උඹ මොනවාද sell කරන්නේ
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    උබට ඔය ඩොලර් 50 සැහෙන අවුලක් නම් කරන්න තියනවා වැඩක්. ඔය ඩොලර් 50 ආවේ ඊබේ ට්‍රාන්සැක්ශන් එකකටද? උබ අයිටම් එක යැව්වද/

    item eka yewwe na macho

    sunday payment awe. adai ship karanna inne. eth thama kare na macho

    mata theren na monawada karanna one kiyala?

    buyer ge salli aparade macho

    mama kemathi na macho ewage cheat karanna first business nisa

    mata therenne na macho

    pls help me :(