බසයේ රෝද 4 ක් ගැලවෙයි

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බසයේ රෝද 4 ක් ගැලවෙයි

    බසයේ රෝද 4 ක් ගැලවෙයි


    අද පෙරවරු 9.30 ට පමණ සාලියවැව පොලිස් වසමට අයත් පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 20 කණුව ප්රටදේශයේදී ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක පිටුපස රෝද 04 ම එකවර ගැලවී වෙන්වී යාම හේතුවෙන් සිදුවු අනතුරකින් බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් 02 කු සුළු තුවාල ලබා තිබෙනවා‍.
    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ බස් රථයේ විශාල මගීන් පිරිසක්ද සිට ඇති බවයි. ධාවනය වෙමින් තිබූ බස් රථයේ පිටුපස රෝද 04 ම එක වර ගැලවී ගොස් අසල තිබු විදුලි පහන් කණුවක ගැටී තිබෙන අතර බස් රථයේ රියදුරු විශාල පරිශ්‍රමයක් දරා බස් රථය පාලනය කර ගෙන තිබෙනවා. එසේ නොවන්නට විශාල විනාශයක් සිදුවන්නට තිබූ බව අනතුරු දුටු පිරිස් පැවසුවා.



    10304872_820436851319132_2528874588781404296_n.jpg



    10455840_820436931319124_3261914033970911685_n.jpg



    10357253_820436971319120_8201546456537414572_n.jpg




    10409256_820437041319113_3387150078095881393_n.jpg


    10406849_820437094652441_9099985316436344236_n.jpg



    Source - nethfm News
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රෝද හතරක් එකට ගැලවෙන්නේ කොහොමද? දේව හාස්කමක්ද?:lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    :lol:ලෝකයේ පලවෙනි වතාවටද කොහෙද..ආශ්චර්ය:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපෝයි ලේලන්ඩ් නේද
    8.gif

    ලගදි දුනු ගහන්න ගෙනිහිං හරියට සෙන්ටර් බෝල්ට් එහෙම තද කරලා නෑ වගේ