තුන්වතාවක්ම_එල්ලුම්ගහට

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    “මම මැරෙන්න හිතාගෙන බඩ කපා ගත්තා. ඇතුළට අත දාලා බඩවැල් එළියට අරගෙන කැපුවා. බඩ ඇතුළ හරිම රස්නෙයි. බඩවැල් පාංකඩ වගේ. කැපුනෙම නැහැ. ඊට පස්සේ මම බෙල්ල කපා ගත්තා. ටිකක් වෙලා යනකොට මට දැනුණා මම මැරුණා කියලා.”
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    අයි යෝදියේ මේ තියෙන්නේ

    අලුගෝසුවෝ එල්ලුම් ගහ පිරික්ෂා ඇත. වෛද්‍යවරයා, අධිකාරිවරයා හා අලුගෝසුවා වැලිබර කිරා කඹයේ දිගද ගෙන හමාරය.

    මම හිතුවේ එල්ලුම් ගහ වැඩ කරන්නේ ලීවරයකින් නේ , එක නිසා මිනිහගේ බරට වැලි කොට්ටයක් හදනවද දන්නේ නැ එල්ලිලා තියෙන්න ..