“මම මැරෙන්න හිතාගෙන බඩ කපා ගත්තා. ඇතුළට අත දාලා බඩවැල් එළියට අරගෙන කැපුවා. බඩ ඇතුළ හරිම රස්නෙයි. බඩවැල් පාංකඩ වගේ. කැපුනෙම නැහැ. ඊට පස්සේ මම බෙල්ල කපා ගත්තා. ටිකක් වෙලා යනකොට මට දැනුණා මම මැරුණා කියලා.”