ඇඩ්මින් කෙනෙක් ආපු ගමන්ම ඔය මහ ලොකු හැකර්ලාගේ නම් ටික සින් සින් ගාලා දෙන්නකෝ, අපි ඩන් ඩන් ගාලා බෑන් කරන්නම්.![]()

online gahilla nawaththanna wenawa therumak naha. ping eke 440 welaa dan.![]()
Machan Dialog pre paid internet use karanna. mata ping eka 110-150 enawa. No lag, no ci. LKR 99/= hambenawa 550MB for 21 days. Mage Full graphic 2 Hour walata yanne 80-85MB.

අඩේ මොකද්ද බන් මේ කේස් එක වෙනද PING එක තිබ්බේ 58 දැන් 200 /450 මොකද බන් ඒ සවර් එකේ අව්ලක් ද SLT එකේ අව්ලක් ද ... කියපල්ලකෝ කව්රුහරි![]()

undersea internet line eka damage wela thiyenne machan lankawata ena. eka nisa SLT routing wenas nisa ping eka wadi. repair karama hari yai. Singapore routing hena watayak gahala yanne.