මීටර් 300 ද.....
![]()
ඔය වගේ ලදරම් පස්සේ අලි එලවන් ගියාට.... ලේලන්ඩ් පස්සේ අලි එලවන්නේ නෑ.......![]()
ඔව් අලි බය ඇති
ඔය ලේලන්ඩ් වල එක පාරම ඇක්සල් පිටින් පිටිපස්සේ රෝද ගැලවිලා එනවනේ වැදුනොත් කාට කියන්නද මීටර් 300 ද.....
![]()
ඔය වගේ ලදරම් පස්සේ අලි එලවන් ගියාට.... ලේලන්ඩ් පස්සේ අලි එලවන්නේ නෑ.......![]()
ඔය ලේලන්ඩ් වල එක පාරම ඇක්සල් පිටින් පිටිපස්සේ රෝද ගැලවිලා එනවනේ වැදුනොත් කාට කියන්නද ඔව් යකෝව් හම්බ කම්පැනියක්....
අක්බාර් බ්රදර්ස් ලගෙ ඕක![]()
ආයේ නොයමි......

දවසක් තැපැල් 90ක් එන්ජිම ගලෝල හයිකරලා ටෝනි අයිය එක්ක කැරකෙව්වා සයිලන්සරේ රතුවෙන්න. එන්ජිමෙන් දුම් දැම්මා...![]()
ගමේ යනවනම් ඉස්සර ස්පීඩ් එලාම් එක වදිනවම තමා 110 පැනලා..![]()

ජලදේවි™ ස්පෙසල් 




ඔව් අලි බය ඇතිඔය ලේලන්ඩ් වල එක පාරම ඇක්සල් පිටින් පිටිපස්සේ රෝද ගැලවිලා එනවනේ වැදුනොත් කාට කියන්නද
ජලදේවි™ ස්පෙසල්

)කුට්ටම් දිලීරටැංකියේ තියනවා අමුතුම වර්ගෙක දිලීර![]()

මේ උබ ඒ දවස්වල manual එකක් දානවා කිව්වා නේද? කෝ ඒක?
(නයා දැක්කම මතක් උනේ)

හරිදුවෝ HID ආවේ නෑ බන් අදත්.මම හෙට රත්නපුර යනවා.පුළුවන් උනොත් ඇවිත් යන්නම්.අනිද්දට HID එක ආවොත් බස් එකේ රත්නපුරට ගෙන්නගෙන සෙනසුරාදට ආපහු එන ගමන් අරන් එන්නම්.


ආයේ නොයමි......
![]()
ලාෆ්ස් එකේ ගිහින්.... ආයෙත් යට වැදුනොත්, වෑගපිටියටම අමතලා එන්නේ.....![]()


ගුඩ් මොර්නින්ග් කුකුලෝස්....
අද දන්සැල් වඳින්න එහෙම යන්නෙ නැතැයි.


වෑගපිටියට ඇමතුවත් මොකෝ බං..
හම්බයන්ට සල්ලි හම්බ කරල දෙන්න එපා..![]()
![]()

අනේ මංදා බන්.. වැඩත් තියනවා කරන්න.
බලන්න ඕනේ කට්ටිය සෙට්වුනොත්. හරක වගේ යන උන් එක්ක යන්න බෑ බන්.![]()


මාත් දැනන් හිටියෙ නෑ බන්..![]()
දැං සිලෝන් ටී කරන්නෙත් ඕකුන් 
වෑගපිටියට ඇමතුවත් මොකෝ බං..
හම්බයන්ට සල්ලි හම්බ කරල දෙන්න එපා..![]()
![]()
සිරාවට දැනන් හිටියේ නෑ බං...... ආයේ ඉතින් එකක් යවන්නේ නෑ......

ගුඩ් මොර්නින්ග් කුකුලෝස්....
අද දන්සැල් වඳින්න එහෙම යන්නෙ නැතැයි.
යන්න ඕනා යන්න ඕනා.... වැස්සොත් ඉතින් යන්න වෙන්නේ නෑ....... 