ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: මීටර් 300 ද..... :lol:

    ඔය වගේ ලදරම් පස්සේ අලි එලවන් ගියාට.... ලේලන්ඩ් පස්සේ අලි එලවන්නේ නෑ....... :rofl::P

    ඔව් අලි බය ඇති:dull: ඔය ලේලන්ඩ් වල එක පාරම ඇක්සල් පිටින් පිටිපස්සේ රෝද ගැලවිලා එනවනේ වැදුනොත් කාට කියන්නද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් යකෝව් හම්බ කම්පැනියක්....:angry::angry::angry:
    අක්බාර් බ්‍රදර්ස් ලගෙ ඕක:angry::angry:

    :growl: ආයේ නොයමි...... :no:

    ලාෆ්ස් එකේ ගිහින්.... ආයෙත් යට වැදුනොත්, වෑගපිටියටම අමතලා එන්නේ..... :angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දවසක් තැපැල් 90ක් එන්ජිම ගලෝල හයිකරලා ටෝනි අයිය එක්ක කැරකෙව්වා සයිලන්සරේ රතුවෙන්න. එන්ජිමෙන් දුම් දැම්මා...:P

    ගමේ යනවනම් ඉස්සර ස්පීඩ් එලාම් එක වදිනවම තමා 110 පැනලා..:baffled:

    :lol::lol: ජලදේවි™ ස්පෙසල් :lol::lol:

    Indiancobra.jpg

    :lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    ඔව් අලි බය ඇති:dull: ඔය ලේලන්ඩ් වල එක පාරම ඇක්සල් පිටින් පිටිපස්සේ රෝද ගැලවිලා එනවනේ වැදුනොත් කාට කියන්නද

    දැන් රිදිලා දුවගේන එයි ලොල්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol: ජලදේවි™ ස්පෙසල් :lol::lol:


    :lol::lol::lol:

    මේ උබ ඒ දවස්වල manual එකක් දානවා කිව්වා නේද? කෝ ඒක?:rolleyes:
    (නයා දැක්කම මතක් උනේ :P)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටැංකියේ තියනවා අමුතුම වර්ගෙක දිලීර :rolleyes:
    කුට්ටම් දිලීර :lol:
    මේ උබ ඒ දවස්වල manual එකක් දානවා කිව්වා නේද? කෝ ඒක?:rolleyes:
    (නයා දැක්කම මතක් උනේ :P)

    ලොල් මඩත් එක්කම ආයෙත් ලිඳේ :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිදුවෝ HID ආවේ නෑ බන් අදත්.මම හෙට රත්නපුර යනවා.පුළුවන් උනොත් ඇවිත් යන්නම්.අනිද්දට HID එක ආවොත් බස් එකේ රත්නපුරට ගෙන්නගෙන සෙනසුරාදට ආපහු එන ගමන් අරන් එන්නම්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ HID ආවේ නෑ බන් අදත්.මම හෙට රත්නපුර යනවා.පුළුවන් උනොත් ඇවිත් යන්නම්.අනිද්දට HID එක ආවොත් බස් එකේ රත්නපුරට ගෙන්නගෙන සෙනසුරාදට ආපහු එන ගමන් අරන් එන්නම්.

    හරි හරි අවුලක් නෑ..:)

    එන ගමන් එන්න දන්සැල් තියෙයි ඇතිවෙන්න.:P
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :growl: ආයේ නොයමි...... :no:

    ලාෆ්ස් එකේ ගිහින්.... ආයෙත් යට වැදුනොත්, වෑගපිටියටම අමතලා එන්නේ..... :angry:

    වෑගපිටියට ඇමතුවත් මොකෝ බං..
    හම්බයන්ට සල්ලි හම්බ කරල දෙන්න එපා..:no::no: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :) ගුඩ් මොර්නින්ග් කුකුලෝස්.... :)
    අද දන්සැල් වඳින්න එහෙම යන්නෙ නැතැයි.

    අනේ මංදා බන්.. වැඩත් තියනවා කරන්න.:rolleyes:

    බලන්න ඕනේ කට්ටිය සෙට්වුනොත්. හරක වගේ යන උන් එක්ක යන්න බෑ බන්.:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෑගපිටියට ඇමතුවත් මොකෝ බං..
    හම්බයන්ට සල්ලි හම්බ කරල දෙන්න එපා..:no::no: :angry:

    මාත් දැනන් හිටියෙ නෑ බන්..:frown:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේ මංදා බන්.. වැඩත් තියනවා කරන්න.:rolleyes:

    බලන්න ඕනේ කට්ටිය සෙට්වුනොත්. හරක වගේ යන උන් එක්ක යන්න බෑ බන්.:no:

    ඔව් බං සමහර එවුන්ට මේ කාලෙට අමුතු හරක් කුලප්පුවක් එනව :angry::angry:

    මාත් දැනන් හිටියෙ නෑ බන්..:frown:


    ගොඩක් උන් දන්නෙ නෑ බං.. :no: දැං සිලෝන් ටී කරන්නෙත් ඕකුන් :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෑගපිටියට ඇමතුවත් මොකෝ බං..
    හම්බයන්ට සල්ලි හම්බ කරල දෙන්න එපා..:no::no: :angry:

    :dull: සිරාවට දැනන් හිටියේ නෑ බං...... ආයේ ඉතින් එකක් යවන්නේ නෑ...... :no:

    උඹ දන්නවනේ මම...... මට ඔය අපතයෝ පේන්න බෑ...... :angry:

    ශොප් එකට බඩු ගන්නෙත්, සිංහල උන්ගෙන් සහ, ටැමිල් උන්ගෙන්...... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :) ගුඩ් මොර්නින්ග් කුකුලෝස්.... :)
    අද දන්සැල් වඳින්න එහෙම යන්නෙ නැතැයි.

    :cool: යන්න ඕනා යන්න ඕනා.... වැස්සොත් ඉතින් යන්න වෙන්නේ නෑ....... :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයි :rofl: බයික් එකේ නෙමේ යන්නෙ :oo: වෝම්අප් මදි බයික් එක :dull::(
     
    Status
    Not open for further replies.