LINKIN PARK - THE HUNTING PARTY
මම දන්නවා ලංකාවේ ලොවෙත් LINKIN PARK band එකට කැමති කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් අවුරුදු 15ක් විතර වෙනවා මේ band එක ඇවිත් තවමත් මේ කට්ටිය ඇල්බම් ගහනවා. මේ තමයි එයාලගේ 6 වෙනි ඇල්බමය. නමින් කිව්වොත් The Hunting Party. Track 12ක් අඩංගු මේ album එක මේ අවුරුද්දේ ( 2014-06-13) ඒ කියන්නේ හෙට තමයි release කරන්න ඉන්නේ රටවල් 4කට.
LINKIN PARK ගැන කතා කරද්දී ගොඩක් දේවල් කියන්න තියෙනවා. සමහරු කියන්නේ LINKIN PARK ගහපු හොඳම album තමයි Hybrid Thoery/ Meteora කියන්නේ කියල.. ඔව් මමත් ආසයි ඒ සින්දු වලට තවම. එත් electronic music දාල අන්තිමට ආපු album 2ක් [Living Things/ A thousand Suns] ටිකක් අනාගත්තා කියල ගොඩක් කට්ටිය කියනවා. ඇත්තටම ඒවායේ සින්දු මට නම් නරක නෑ හැබැයි උන් live play කරද්දී ඒ සින්දු හෙනම කැතයි මට නම්.
කියන්න දේවල් නම් ගොඩයි. එක නෙවෙයි අලුත් album එක අනිවාර්යයෙන් අහන්න. මේකේ සින්දු දෙක 3ක් මට අල්ලලා ගියා. මේකේ නම් හැබැයි electronic rock ඒවා නෑ. ටිකක් Minutes to Midnight එකට සමානයි. ඒ කියන්නේ real type rock වගේ තියෙනවා. (මම ඔය සින්දු ගැන දන්නේ නෑ හොඳේ.
) මේ වගේ සින්දු live play කලොත් පට්ටයි කියල මට හිතෙන්නේ. ඉතින් වැඩි කතා ඕනේ නෑ. මම කට්ටියට ලේසි වෙන්න direct download කරන්න upload කළා.Direct Download
මේකෙන් ගන්න කට්ටියට අව්ලක් නම්. torrent link එකත් මම දෙන්න, එකෙන් ගන්න,

Torrent Link
Tracklist:
01. Keys To The Kingdom
02. All For Nothing (feat. Page Hamilton)
03. Guilty All The Same (feat. Rakim)
04. The Summoning
05. War
06. Wastelands
07. Until It's Gone
08. Rebellion (feat. Daron Malakian)
09. Mark The Graves
10. Drawbar (feat. Tom Morello)
11. Final Masquerade
12. A Line In The Sand
මේ album එක ගැන ඔයාල හිතන දේ දාල යන්න අමතක කරන්න එපා

එහෙනම් මම කැපුනා..ජයවේවා!


හැමෝටම හොඳ නෑ බං.

