ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10405359_10152117295736960_1820411817028108076_n.jpg

    Code:
    http://www.lankadeepa.lk/index.php/top_story/241364

    සිමෙන්ති කොට්ටෙකටත් වඩා කුඩු හොයාගෙනනේ....... හ්ම්ම්.... මේ පැත්තේ ඔරිජිනල් හයිබ්‍රිඩ් කාර් එකක් නම් නෑ...... ගෙදරක පුස් කන FB-15 හයිබ්‍රිඩ් එකක් මිසක්..... :rofl::P:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    නෑ නෑ ඔය රොටි දන්සැලකට අරන් යන පාන්පිටි තොගයක්ලු.:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ ඔය රොටි දන්සැලකට අරන් යන පාන්පිටි තොගයක්ලු.:lol:

    :dull: සිරාවට..... අන්තිමට... ඔය අහු වෙලා තියෙන උන්, බලවත් උන් නම් ඉතින්, එහෙම වෙන්නත් බැරි නෑ....... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ අපේ සැම්සුන් S2 එකෙත් සිංහල පේනවා.... මුගේ ඈපල් එකේ පේන්නේ නෑ...... :lol: උගේ බයික් එක වගේමයි ෆෝන් එකත්...... කොටලු මොඩල් එකක් වගේ...... :lol:

    එකෙක් සිංහලෙන් ටයිප් කරන්න එපා....... :P :P :lol:

    ඇයි බොල මගෙ එක්ස්පීරියා එකේ මැසේජ් හිටන් සිංහල පෙන්නනවා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: සිරාවට..... අන්තිමට... ඔය අහු වෙලා තියෙන උන්, බලවත් උන් නම් ඉතින්, එහෙම වෙන්නත් බැරි නෑ....... :baffled:

    මං අහගෙන කලින් අල්ලපු එකක් රසායන ද්‍රව්යක් කියනවා..:growl:

    යන්සේ වදින්නෑ සිංග්‍රීසි එකේ..:(
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් දබුලු යනෝ.විලි වහගන්න පොඩි කලිසන් කොටයක් ගත්ත වැවකට පනින්නත් එපැයි :rofl: බයික් එකේ නෙමේ යන්නෙ :oo: වෝම්අප් මදි බයික් එක :dull::(

    මොනවා කියල වහගන්නද ඉතින් :(

    ප.ලි
    එහෙම එක එකා කිව්වට අපි අපේ මව් භාෂාව පාවල දෙනවද ඩෝ :growl:
    උබට පෙන්නේ නැත්තම් නිකන් හිටපන් අපි සිංහලෙන් ලියන්නේ :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Just passing Avissawella mittane !!lot of dansals :D
    -Sent VIA Apple Iphone 5S -
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි යනවා සිංහලු වටයක් දාන්න..

    කුපාඩි චමිතා සහ නැන්දා ඇවිත් ගියා..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් යන්න ඕනා වටයක් දාන්න.... වහින පාටක් නෑ..... පානදුරේ පැත්තේ යන්න හිත.... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුදුම වැස්සක් කුකුලනි :oo:
    උදේ ඉදන් චිරි චිරිය :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපිත් යන්න ඕනා වටයක් දාන්න.... වහින පාටක් නෑ..... පානදුරේ පැත්තේ යන්න හිත.... :D

    scurvy වත් බලල එන්න :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    isurueka කොහෙටද බං චිරි චිරිය.....?? මෙහේ නම් පායනවා......

    ස්කර්වියා දැන් ඉන්නේ අපේ චනකයාගේ ගෙවල් කිට්ටුවනේ..... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    Just passing Avissawella mittane !!lot of dansals :D
    -Sent VIA Apple Iphone 5S Replica -

    දන්සැල් වලින් කනකොට පොඩ්ඩක් පරිස්සං වෙයං
    බයික් එකේ යන්නේ නැති නිසා B-චාර්ජ් සේන්සරුත් නෑ නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට වටයක් ගිහින් ආවා..:)

    අඩෝ මෙහෙනේ බොල දන්සැල් තියෙන්නේ..:love::love:

    කාලම එපාවුනා.. වැස්සේ නාගෙනම ආවා...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Visited maha saman dewalaya,,diva guhawa sinhalu! Bopat elle jabuk damma:D heading home now :)
    -Sent VIA Apple Iphone 5S -
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Visited maha saman dewalaya,,diva guhawa sinhalu! Bopat elle jabuk damma:D heading home now :)
    -Sent VIA Apple Iphone 5S -

    අපි බයික් වල ගියා බොල කලින් පාර වෙසක් එකට...:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Visited maha saman dewalaya,,diva guhawa sinhalu! Bopat elle jabuk damma:D heading home now :)
    -Sent VIA Apple Iphone 5S -

    එහෙත් ජබුක්ද? අයියෝ උබ කොහේ ගියත් ජබුක් :(අසරණ ජිවිත :(
     
    Status
    Not open for further replies.