දන්සල්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මටසිරි එල නේ. :) ඊයෙ පුදුම දන්සල් ගොඩක් බන් තිබ්බේ
    එන සැරේ මමත් දෙන්න ඉන්නේ දන්සැලක්......
    දත් බුරුසු සහ දන්තාලේප...............:baffled:

    උඹව හොයං තමා එන්නේ ස්පොන්සර්ෂිප් එකක් ගන්න.......:P:P
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    කොහෙද මචං දුන්නේ ? එල :cool::cool:
    ඊයේ අපිත් බෙල්ලන්විල ගිහින් එන ගමන් දන්සැල් 2ක 3නක් වැඳ ගත්තා:yes::yes: . බෙලි මල් වතුර පොල්කට්ටට දාල දුන්නා එක නම් පට්ට:love::love::love:.
    අද ගල්කිස්ස Singer mega 1කෙන් දෙනවා සිනිසම්බල් පාන් දන්සැලක් හවස 7 ට ළඟ පාත උන් වරෙල්ලා:D:D.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අනේ පලයන් බං යන්න ඇසයිලම් අනාත හම්බාස්...........:dull:
    මලට හැමෝ ම මලක් කියද්දී නෑ මේක ගලක් කියල ඇටෙන්ෂන් ගන්න හදන මන්ද මානසික ඩයල් එකක් උඹ............
    :oo:
    බුදු දහම ගැන නුඹ වැනි අනාථයන්ට දැනුමක් නොසැහේ. දන්සැලක් කියන්නේ පිං හම්බ වෙනවනම් එහෙනම් පාටියක් දෙනකොටත් පිං හම්බ වෙන්න ඕන.දානයක් දිය යුත්තේ එය බෙහෙවින්ම අවශ්‍යම පුද්ගලයාටය.දන්සැලකට කන්න එන්නේ කන්න තියෙන අය.
    මේක වියදම් කරන මුදල් යොදවලා ආබාධිත අය,වයස්ගත අය,රෝගීන්,අනාථ දරුවන් වගේ අයට ඕන කරන පහසුකම් බෙහෙත් සහ උපකාර කරනවනම් එයින් ලැබෙන පින මෙයින් ලබන පිනට වඩා දස දහස් ගුනයක්.කර්මය වැඩ කරන ක්‍රමය හරිම අලංකාරයි. කෝටී 100ක් තියෙන කෙනෙක් පංසලකට හෝ යම් දෙයකට කෝටියක් දීලා ලබාගන්නා පිනට වඩා පිනක් රුපියල් සීයක් තියෙන දුගියෙක් රුපියල් සීය වෙනත් කන්න නැති කෙනෙකුට දීලා ලබා ගන්න පුලුවන්.නමුත් ඒ පින ලබාගන්න කෝටියක් තියෙන කෙනෙක් කෝටියක්ම දෙන්න ඕන.ඒක නිසා කර්මය සහ පින හැමවිටම දුප්පත් අයට උදව් කරන විදිහට නිර්මානය වී ඇත්තේ.දුප්පත් වීම පින් ලබාගැනීමට වාසියක්.ධනවත් අයට පිං ගන්න බෑ කියලා කියන්නේ නෑ.පුලුවන්.ඒ ධනයෙන් නෙවෙයි ශ්‍රමයෙන් දුප්පත් අයට අසරනයන්ට උදව් කිරීමයි.සල්ලි තිබුන පලියට පිං ලබාගන්න වෙන විදිහට කර්මය වැඩ කරන්නේ නෑ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    දන්සැලක් කියන්නේ පිං හම්බ වෙනවනම් එහෙනම් පාටියක් දෙනකොටත් පිං හම්බ වෙන්න ඕන.

    umba party dena kota wate pite minissu 300-400k withara enawada ???
    invitees la witharak neweida enne ??
    hari santhosai :rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එන සැරේ මමත් දෙන්න ඉන්නේ දන්සැලක්......
    දත් බුරුසු සහ දන්තාලේප...............:baffled:

    උඹව හොයං තමා එන්නේ ස්පොන්සර්ෂිප් එකක් ගන්න.......:P:P

    aniwaa illana gaanak denawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුදු දහම ගැන නුඹ වැනි අනාථයන්ට දැනුමක් නොසැහේ. දන්සැලක් කියන්නේ පිං හම්බ වෙනවනම් එහෙනම් පාටියක් දෙනකොටත් පිං හම්බ වෙන්න ඕන.දානයක් දිය යුත්තේ එය බෙහෙවින්ම අවශ්‍යම පුද්ගලයාටය.දන්සැලකට කන්න එන්නේ කන්න තියෙන අය.
    මේක වියදම් කරන මුදල් යොදවලා ආබාධිත අය,වයස්ගත අය,රෝගීන්,අනාථ දරුවන් වගේ අයට ඕන කරන පහසුකම් බෙහෙත් සහ උපකාර කරනවනම් එයින් ලැබෙන පින මෙයින් ලබන පිනට වඩා දස දහස් ගුනයක්.කර්මය වැඩ කරන ක්‍රමය හරිම අලංකාරයි. කෝටී 100ක් තියෙන කෙනෙක් පංසලකට හෝ යම් දෙයකට කෝටියක් දීලා ලබාගන්නා පිනට වඩා පිනක් රුපියල් සීයක් තියෙන දුගියෙක් රුපියල් සීය වෙනත් කන්න නැති කෙනෙකුට දීලා ලබා ගන්න පුලුවන්.නමුත් ඒ පින ලබාගන්න කෝටියක් තියෙන කෙනෙක් කෝටියක්ම දෙන්න ඕන.ඒක නිසා කර්මය සහ පින හැමවිටම දුප්පත් අයට උදව් කරන විදිහට නිර්මානය වී ඇත්තේ.දුප්පත් වීම පින් ලබාගැනීමට වාසියක්.ධනවත් අයට පිං ගන්න බෑ කියලා කියන්නේ නෑ.පුලුවන්.ඒ ධනයෙන් නෙවෙයි ශ්‍රමයෙන් දුප්පත් අයට අසරනයන්ට උදව් කිරීමයි.සල්ලි තිබුන පලියට පිං ලබාගන්න වෙන විදිහට කර්මය වැඩ කරන්නේ නෑ.
    ලොල්.............:rofl::rofl:
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.....
    අහල තියනව ද ලොන්ත හම්බයා......:dull:

    චේතනාවයි කර්මයට මුල් වන්නේ. උඹ පාටියක් දාද්දී චේතනාව පින් සිද්ධ කරගන්න එක ද? :rofl::rofl::lol:ලොල්.......
    ඉස්සෙල්ලා තර්කානුකූලව කතා කරන්න ඉගෙන ගනින්........පොර වෙන්න ගිහින් එපික් ෆේල්...හත් පොලේ ගාගන්නවා...........:rofl::rofl:
    ඔච්චර රිදිල තියෙන්නේ මම අර දන්සැලට දායතක්වය දුන්න කිව්ව නිසා නේ....:rofl: ඇසයිලම් අනාථයෙක් වන උඹට මොන දායකත්ව ද නැද්ද???:rofl::rofl:

    අර අපේ තරින්දයා කියන කතාවක් උඹටත් කියන්නම්. බූරුව වුනාට කන්දෙක දික් කරන්න එපා!!!!
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    කොහෙද මචං දුන්නේ ? එල :cool::cool:
    ඊයේ අපිත් බෙල්ලන්විල ගිහින් එන ගමන් දන්සැල් 2ක 3නක් වැඳ ගත්තා:yes::yes: . බෙලි මල් වතුර පොල්කට්ටට දාල දුන්නා එක නම් පට්ට:love::love::love:.
    අද ගල්කිස්ස Singer mega 1කෙන් දෙනවා සිනිසම්බල් පාන් දන්සැලක් හවස 7 ට ළඟ පාත උන් වරෙල්ලා:D:D.

    maharagama machan ;)
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    apith giya dansal wandinna

    10417664_730548380339166_8196682504822434731_n.jpg
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ලොල්.............:rofl::rofl:
    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.....
    අහල තියනව ද ලොන්ත හම්බයා......:dull:

    චේතනාවයි කර්මයට මුල් වන්නේ. උඹ පාටියක් දාද්දී චේතනාව පින් සිද්ධ කරගන්න එක ද? :rofl::rofl::lol:ලොල්.......
    ඉස්සෙල්ලා තර්කානුකූලව කතා කරන්න ඉගෙන ගනින්........පොර වෙන්න ගිහින් එපික් ෆේල්...හත් පොලේ ගාගන්නවා...........:rofl::rofl:
    ඔච්චර රිදිල තියෙන්නේ මම අර දන්සැලට දායතක්වය දුන්න කිව්ව නිසා නේ....:rofl: ඇසයිලම් අනාථයෙක් වන උඹට මොන දායකත්ව ද නැද්ද???:rofl::rofl:

    අර අපේ තරින්දයා කියන කතාවක් උඹටත් කියන්නම්. බූරුව වුනාට කන්දෙක දික් කරන්න එපා!!!!
    ප්‍රමාණවත් :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රමාණවත් :rofl:
    බලහං කෝ ඉතිං මෙච්චර සත් සිතින් දාපු ත්‍රෙඩ් එකේ රීව නේ නැට්ට උස්සලා ඔය පරයා.....
    පොයින්ට් එකට කතා කරන්නේ නැතුව ගෙදර ඉන්න ගෑණු මෙතනය අදිනවා......
    මොකද කතා කරන්න බෑ...ගොං පොර ටෝක් එකක් දීල *කේ ටිංකිරි ගාගත්ත කියල තේරුණාම, ලැජ්ජාව දෙපරැන්දෙන් බේරෙන කොට මගේ ගෑණිව තමා ඇදල ගන්නේ.....
    මුං වගේ අවම්මු ඉන්නව නේ බං සමාජයේ.........:dull::dull::dull: