එන සැරේ මමත් දෙන්න ඉන්නේ දන්සැලක්......අම්මටසිරි එල නේ.ඊයෙ පුදුම දන්සල් ගොඩක් බන් තිබ්බේ






. බෙලි මල් වතුර පොල්කට්ටට දාල දුන්නා එක නම් පට්ට

.
.බුදු දහම ගැන නුඹ වැනි අනාථයන්ට දැනුමක් නොසැහේ. දන්සැලක් කියන්නේ පිං හම්බ වෙනවනම් එහෙනම් පාටියක් දෙනකොටත් පිං හම්බ වෙන්න ඕන.දානයක් දිය යුත්තේ එය බෙහෙවින්ම අවශ්‍යම පුද්ගලයාටය.දන්සැලකට කන්න එන්නේ කන්න තියෙන අය.අනේ පලයන් බං යන්න ඇසයිලම් අනාත හම්බාස්...........
මලට හැමෝ ම මලක් කියද්දී නෑ මේක ගලක් කියල ඇටෙන්ෂන් ගන්න හදන මන්ද මානසික ඩයල් එකක් උඹ............![]()
දන්සැලක් කියන්නේ පිං හම්බ වෙනවනම් එහෙනම් පාටියක් දෙනකොටත් පිං හම්බ වෙන්න ඕන.

paan dansala denna kiyak giyada machan ? budget eka matat asai ekak denna
එන සැරේ මමත් දෙන්න ඉන්නේ දන්සැලක්......
දත් බුරුසු සහ දන්තාලේප...............
උඹව හොයං තමා එන්නේ ස්පොන්සර්ෂිප් එකක් ගන්න.......![]()
ලොල්.............බුදු දහම ගැන නුඹ වැනි අනාථයන්ට දැනුමක් නොසැහේ. දන්සැලක් කියන්නේ පිං හම්බ වෙනවනම් එහෙනම් පාටියක් දෙනකොටත් පිං හම්බ වෙන්න ඕන.දානයක් දිය යුත්තේ එය බෙහෙවින්ම අවශ්‍යම පුද්ගලයාටය.දන්සැලකට කන්න එන්නේ කන්න තියෙන අය.
මේක වියදම් කරන මුදල් යොදවලා ආබාධිත අය,වයස්ගත අය,රෝගීන්,අනාථ දරුවන් වගේ අයට ඕන කරන පහසුකම් බෙහෙත් සහ උපකාර කරනවනම් එයින් ලැබෙන පින මෙයින් ලබන පිනට වඩා දස දහස් ගුනයක්.කර්මය වැඩ කරන ක්‍රමය හරිම අලංකාරයි. කෝටී 100ක් තියෙන කෙනෙක් පංසලකට හෝ යම් දෙයකට කෝටියක් දීලා ලබාගන්නා පිනට වඩා පිනක් රුපියල් සීයක් තියෙන දුගියෙක් රුපියල් සීය වෙනත් කන්න නැති කෙනෙකුට දීලා ලබා ගන්න පුලුවන්.නමුත් ඒ පින ලබාගන්න කෝටියක් තියෙන කෙනෙක් කෝටියක්ම දෙන්න ඕන.ඒක නිසා කර්මය සහ පින හැමවිටම දුප්පත් අයට උදව් කරන විදිහට නිර්මානය වී ඇත්තේ.දුප්පත් වීම පින් ලබාගැනීමට වාසියක්.ධනවත් අයට පිං ගන්න බෑ කියලා කියන්නේ නෑ.පුලුවන්.ඒ ධනයෙන් නෙවෙයි ශ්‍රමයෙන් දුප්පත් අයට අසරනයන්ට උදව් කිරීමයි.සල්ලි තිබුන පලියට පිං ලබාගන්න වෙන විදිහට කර්මය වැඩ කරන්නේ නෑ.





ලොල්.......

ඇසයිලම් අනාථයෙක් වන උඹට මොන දායකත්ව ද නැද්ද???

කොහෙද මචං දුන්නේ ? එල
ඊයේ අපිත් බෙල්ලන්විල ගිහින් එන ගමන් දන්සැල් 2ක 3නක් වැඳ ගත්තා. බෙලි මල් වතුර පොල්කට්ටට දාල දුන්නා එක නම් පට්ට
.
අද ගල්කිස්ස Singer mega 1කෙන් දෙනවා සිනිසම්බල් පාන් දන්සැලක් හවස 7 ට ළඟ පාත උන් වරෙල්ලා.

නෑ..නෑ....aniwaa illana gaanak denawa
නෑ..නෑ....
ජීඑස්කේ රකෙන් අඩුවට ටූත්පේස්ට් ටිකක් ගන්න.......
dantha buja set karannada ?ප්රමාණවත්ලොල්.............
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.....
අහල තියනව ද ලොන්ත හම්බයා......
චේතනාවයි කර්මයට මුල් වන්නේ. උඹ පාටියක් දාද්දී චේතනාව පින් සිද්ධ කරගන්න එක ද?ලොල්.......
ඉස්සෙල්ලා තර්කානුකූලව කතා කරන්න ඉගෙන ගනින්........පොර වෙන්න ගිහින් එපික් ෆේල්...හත් පොලේ ගාගන්නවා...........
ඔච්චර රිදිල තියෙන්නේ මම අර දන්සැලට දායතක්වය දුන්න කිව්ව නිසා නේ....ඇසයිලම් අනාථයෙක් වන උඹට මොන දායකත්ව ද නැද්ද???
අර අපේ තරින්දයා කියන කතාවක් උඹටත් කියන්නම්. බූරුව වුනාට කන්දෙක දික් කරන්න එපා!!!!

බලහං කෝ ඉතිං මෙච්චර සත් සිතින් දාපු ත්‍රෙඩ් එකේ රීව නේ නැට්ට උස්සලා ඔය පරයා.....ප්‍රමාණවත්![]()


