.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ape unuth epa wela dan sellam karanne. wicket ekak ganna kisima uwamanawak ne, un wicket eka dila yanakan hari declare karanakan hari thamay balan inne ape un.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    බොර්ඩ් ලාත් ගහනවානම් බන් අපෙ තිරිමාන්නලාට දිමුත්ලාට බැරි වෙන එකක් නැහැනේ
    E ithin ape attack eka anderson,broad wage un nathi nisa. Ow wicket bat karanna amaru na wage thama penne. Ape bowling weak nisa eka thawa tikak ehemai kiyala penawa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    E ithin ape attack eka anderson,broad wage un nathi nisa. Ow wicket bat karanna amaru na wage thama penne. Ape bowling weak nisa eka thawa tikak ehemai kiyala penawa

    ඔව් අපෙ උන් අර ජොර්ඩන් කාරයව ෆොම් කරයි දන්නෙ නැ:(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපේ උන් අවාසන විකට් 2 ක කඩා ගන්න බැරිව දගලන හැටි දැක්කම දුක හිතෙනවා :( ඔක්කොම උන් සෙල්ලම් කරන්නේ මට බැරියෝ වගේ ඔහේ බෝල් කරනවා කැච් අතාරිනවා :(