Toyota Furai

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ජන්තු අයියා;16761757 said:

    1.75 :shocked:...හෙන ගහන්න ඕකට.. මම හිතන්නේ ඌ කාර් එකේ නෙමෙයි ගෙදර වහලේ ගහන්න යන ගාන කියන්න ඇත්තේ...:lol::lol:

    2004 vithara bodykit gahapu kia spectra ekak gahttha. eke issara yanna ba yata wadinawa hitu kiyala eka poddak issara ussala shapement ekak danna 50 illuwa. :lol:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    http://ikman.lk/en/toyota-vios-2007-for-sale-kurunegala-6

    menna yako ai parak ekek ad ekak dala kurunagala. meka ganna eun innawane :lol::lol::lol::lol::lol::lol::lol:

    7e8bf602-cfeb-450c-9fc8-5095e85921bd.jpg

    97ee8e68-ff9a-441f-a018-ffd36e926ed8.jpg
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ජන්තු අයියා;16775083 said:
    ඕක ඔහොමම ඔය වතුර ගොඩට තල්ලු කරලා දාන්න තිබුනේ..:P

    polonnaruwe ad eka dala dawas 10 giye na kurunagala ada eka damma. parana ad eke issara wenas meke issara wenas meka butha car ekak :dull:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    කැතයි බං.මොඩිෆයි කරලා තියනවා වැඩියි...වහනේ බොඩි ෆ්‍රෙම් එකටත් වාඩා වැඩියෙන් ලොකුවට ගහලා.ටයර් සයිස් එකත් එක්ක සීරා කැතයි...පිටිපස්ස ගන්න දෙයක් නැහැනේ බං.....අප‍රාදෙ බොඩි කිට් එක...ඔක ඔයිට වඩා ලස්සනට ඩිසයින් කරන්න තිබ්බා...පිටපස්ස හරියට කාර් එකට රිවිලා වාගේ..:oo:

    .ඔක ඔයි‍ට වාඩා ලස්සනයි නොරමල් ෆොඩ් මස්ටැන්ග් වාගේ හැදුවානම් බං...ඩිසන්

    363100-bigthumbnail.jpg

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    polonnaruwe ad eka dala dawas 10 giye na kurunagala ada eka damma. parana ad eke issara wenas meke issara wenas meka butha car ekak :dull:

    යකෝ ඇත්තටම ඔව්, මේකේ මොකක් හරි කෙලියක් තියනවා, එක්කෝ එකම නම්බර් එකට එක වගේ හදපු වාහන දෙකක් තියනවා. නැතම් බලන් ඉන්න අපිට පිස්සු.

    ඉස්සෙල්ලම නුගේගොඩ පැත්තේ තිබ්බ කියන කාර් එකේ ඉස්සරහ විදියට නෙවේ ආපහු පොළොන්නරුවෙන් මතු උන වාහනේ මුණ, හැබැයි නම්බර් එකයි පිටිපස්සයි එක වගේ, දැන් කුරුනෑගල තියනවා කියන එකේනම් ඉස්සරහ මුලින්ම එකේ විදියට පේනවා.

    මොකද්දමේ කේස් එක
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    යකෝ ඇත්තටම ඔව්, මේකේ මොකක් හරි කෙලියක් තියනවා, එක්කෝ එකම නම්බර් එකට එක වගේ හදපු වාහන දෙකක් තියනවා. නැතම් බලන් ඉන්න අපිට පිස්සු.

    ඉස්සෙල්ලම නුගේගොඩ පැත්තේ තිබ්බ කියන කාර් එකේ ඉස්සරහ විදියට නෙවේ ආපහු පොළොන්නරුවෙන් මතු උන වාහනේ මුණ, හැබැයි නම්බර් එකයි පිටිපස්සයි එක වගේ, දැන් කුරුනෑගල තියනවා කියන එකේනම් ඉස්සරහ මුලින්ම එකේ විදියට පේනවා.

    මොකද්දමේ කේස් එක

    duminda aiya gahala dunnada danne na buffer dekak portable vidiyata galawala hai kara ganna :lol::lol::lol::lol::lol: