godak pin.meke trusted site ekain neda gatte karunu wikuethi karala nane
කියලා වැඩක් නැ ලග පාත හිටියානම් දෙනවා හොද රේප් ටිකක්
හොද විදිහට දාපිය කියලා



තෙරුවන් සරණයි...!!!
දැන් හැදෙන උන්ගේ හැටිනේ බන්![]()


තෙරුවන් සරණයි...
rep++
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නේද![]()
ඩවුන්ලෝඩ් ලින්ක් එකේ සයිට් එක කොහොමත් පෙන්වනවා මචං. මේක තමයි නෙට් එකේ තියන විශ්වසනියම ත්‍රිපිටකය. සතියකට දෙකකට කලින් සතිඅන්ත පත්තරේක මේ සයිට් එක ගැන ලිපියක් තිබුන.ඔව් මචං ඒක තමයි මේ..තෙරුවන් සරණයි....!!!! සයිට් එකේ දැම්මේ නැත්තේ බං මේවට රිදෙන හම්බයෝ සයිට් එකට ඇටෑක් කලොත් අපරාදේ නිසයි බං.
ඩවුන්ලෝඩ් ලින්ක් එකේ සයිට් එක කොහොමත් පෙන්වනවා මචං. මේක තමයි නෙට් එකේ තියන විශ්වසනියම ත්‍රිපිටකය. සතියකට දෙකකට කලින් සතිඅන්ත පත්තරේක මේ සයිට් එක ගැන ලිපියක් තිබුන.


තෙරුවන් සරණයි
බොහොම පිං සහෝ...
ධර්මාවබෝධයට හේතු වන මේ ධර්ම දානය ම හේතුවෙන් ඔබටත් මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!
~ තෙරුවන් සරණයි ~
![]()
good post
එළකිරි කොල්ලෙක්;16777146 said:බොහොම පින් මචන්!

රජ්ජුරුවෝ;16777282 said:ත්‍රිපිටකය තව පාරක් සාමාන්‍ය සිංහලට පරිවර්තනය කරනවා නං හොඳයි කවුරු හරි. ඉංග්‍රීසියට හිටන් පරිවර්තනය කරලා තියෙනවා. ඒත් තාමත් අර පරණ සිංහලෙන් ලියපු ත්‍රිපිටකය විතරයි නේද අපිට තියෙන්නේ?
නැකැත් රාල;16777231 said:මට පොන්චි උදව්වක් ඕන බුදුන් වහන්සේ පන්සිල් පද පහ ගැන විස්තරාත්මකව කල දේෂනාවක් ත්‍රිපිටකයේ අන්තර්ගතද? එහෙනම් ඒ මොන සූත්රයේද නැත්තන් මොන පිටකයේ කොයි කොටසේද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?![]()
ඔව් ඔව් සයිට් එක හදල ගොඩක් කල්..ආහ් එහෙමද. මම මේක මාස 6 කට කලියෙන් වගේ බාගත්තේ බං මතක හැටියට. මේකේ ගොඩක් ධර්මය ගැන කියවන්න කැමති උන් ඉන්නවා දැක්කා ඒකයි දැම්මේ.![]()
