ත්‍රිපිටකය PDF කියවන්න කැමති උන් මෙහෙ වරෙව්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    godak pin.meke trusted site ekain neda gatte karunu wikuethi karala nane

    29b0ns7.jpg
     
    • Like
    Reactions: youtube

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියලා වැඩක් නැ ලග පාත හිටියානම් දෙනවා හොද රේප් ටිකක්
    හොද විදිහට දාපිය කියලා

    :P:P:P

    තෙරුවන් සරණයි...!!!
    තෙරුවන් සරණයි...!!!​

    දැන් හැදෙන උන්ගේ හැටිනේ බන් :baffled::baffled:
    අනේ පල උඹ මහා ලොකු එකානේ. මටත් වඩා බාලයි තොපි දෙන්නම. :lol::lol:
    තෙරුවන් සරණයි...
    තෙරුවන් සරණයි...!!!​
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෙරුවන් සරණයි....!!!!​

    තෙරුවන් සරණයි....!!!!​

    බුද්ධ ජයන්ති ත්‍රිපිටකය නේද :)
    ඔව් මචං ඒක තමයි මේ..තෙරුවන් සරණයි....!!!! සයිට් එකේ දැම්මේ නැත්තේ බං මේවට රිදෙන හම්බයෝ සයිට් එකට ඇටෑක් කලොත් අපරාදේ නිසයි බං.​
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් මචං ඒක තමයි මේ..තෙරුවන් සරණයි....!!!! සයිට් එකේ දැම්මේ නැත්තේ බං මේවට රිදෙන හම්බයෝ සයිට් එකට ඇටෑක් කලොත් අපරාදේ නිසයි බං.​
    ඩවුන්ලෝඩ් ලින්ක් එකේ සයිට් එක කොහොමත් පෙන්වනවා මචං. මේක තමයි නෙට් එකේ තියන විශ්වසනියම ත්‍රිපිටකය. සතියකට දෙකකට කලින් සතිඅන්ත පත්තරේක මේ සයිට් එක ගැන ලිපියක් තිබුන.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොහොම පිං...

    බොහොම පිං සහෝ...

    ධර්මාවබෝධයට හේතු වන මේ ධර්ම දානය ම හේතුවෙන් ඔබටත් මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

    ~ තෙරුවන් සරණයි ~

    %5C20%5C2097%5CDDP2D00Z.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩවුන්ලෝඩ් ලින්ක් එකේ සයිට් එක කොහොමත් පෙන්වනවා මචං. මේක තමයි නෙට් එකේ තියන විශ්වසනියම ත්‍රිපිටකය. සතියකට දෙකකට කලින් සතිඅන්ත පත්තරේක මේ සයිට් එක ගැන ලිපියක් තිබුන.

    ආහ් එහෙමද. මම මේක මාස 6 කට කලියෙන් වගේ බාගත්තේ බං මතක හැටියට. මේකේ ගොඩක් ධර්මය ගැන කියවන්න කැමති උන් ඉන්නවා දැක්කා ඒකයි දැම්මේ. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තෙරුවන් සරණයි
    තෙරුවන් සරණයි.....!!!!!​

    බොහොම පිං සහෝ...

    ධර්මාවබෝධයට හේතු වන මේ ධර්ම දානය ම හේතුවෙන් ඔබටත් මේ ගෞතම බුද්ධ සසනයේදීම ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!

    ~ තෙරුවන් සරණයි ~

    %5C20%5C2097%5CDDP2D00Z.jpg
    ඔබටත් එසේම වේවා.. තෙරුවන් සරණයි.....!!!!!​

    good post
    තෙරුවන් සරණයි.....!!!!!​

    එළකිරි කොල්ලෙක්;16777146 said:
    බොහොම පින් මචන්!
    ඔබටත් එසේම වේවා.. තෙරුවන් සරණයි.....!!!!!​
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මට පොන්චි උදව්වක් ඕන බුදුන් වහන්සේ පන්සිල් පද පහ ගැන විස්තරාත්මකව කල දේෂනාවක් ත්‍රිපිටකයේ අන්තර්ගතද? එහෙනම් ඒ මොන සූත්‍රයේද නැත්තන් මොන පිටකයේ කොයි කොටසේද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?:)
     
    May 19, 2013
    1,864
    81
    0
    ත්‍රිපිටකය තව පාරක් සාමාන්‍ය සිංහලට පරිවර්තනය කරනවා නං හොඳයි කවුරු හරි. ඉංග්‍රීසියට හිටන් පරිවර්තනය කරලා තියෙනවා. ඒත් තාමත් අර පරණ සිංහලෙන් ලියපු ත්‍රිපිටකය විතරයි නේද අපිට තියෙන්නේ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    රජ්ජුරුවෝ;16777282 said:
    ත්‍රිපිටකය තව පාරක් සාමාන්‍ය සිංහලට පරිවර්තනය කරනවා නං හොඳයි කවුරු හරි. ඉංග්‍රීසියට හිටන් පරිවර්තනය කරලා තියෙනවා. ඒත් තාමත් අර පරණ සිංහලෙන් ලියපු ත්‍රිපිටකය විතරයි නේද අපිට තියෙන්නේ?

    මහමෙවුනාවේ පරිවර්ථනය කරලා තියනවා.. මම මේ දවස් වල මහමෙවුනාවේ මජ්ජිම නිකායේ මූලපණ්ණාසකය කියවනවා. ඒක බොහොම හොඳින් පරිවර්ථනය කරලා තියනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නැකැත් රාල;16777231 said:
    මට පොන්චි උදව්වක් ඕන බුදුන් වහන්සේ පන්සිල් පද පහ ගැන විස්තරාත්මකව කල දේෂනාවක් ත්‍රිපිටකයේ අන්තර්ගතද? එහෙනම් ඒ මොන සූත්‍රයේද නැත්තන් මොන පිටකයේ කොයි කොටසේද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද?:)

    එහෙම එක තැනක කියලා නෑ මචං. ගොඩක් තැන් වල තියෙනවා. මතක හැටියට අංගුත්තර නිකායේ එක තැනක ටිකක් පැහැදිලිවා තිබ්බා. පොඩ්ඩක් හිටපන් හොයලා කියන්නම් මචං අනිවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආහ් එහෙමද. මම මේක මාස 6 කට කලියෙන් වගේ බාගත්තේ බං මතක හැටියට. මේකේ ගොඩක් ධර්මය ගැන කියවන්න කැමති උන් ඉන්නවා දැක්කා ඒකයි දැම්මේ. :):)
    ඔව් ඔව් සයිට් එක හදල ගොඩක් කල්..:)