සදෙව් ලොව තොරතුරු..

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    විද්‍යාවේ දාසයෙක් වෙලා, ඔයා විද්‍යාව තමයි ඇත්ත අනිත් ඔක්කොම බොරු කියන මතයේ ඉන්නේ. හැබැයි මතක තියාගන්න විද්‍යාවේ අලුත් සොයාගැනීම් එක්ක පරණ සොයාගැනීම් බොරු වෙනවා, බුද්දාගමේ එහෙම වෙන්නේ නෑ. හැම බුදුවරයම දේශනා කරන්නේ එකම දේ. ඒකයි ශ්‍රේෂ්ටත්වය.

    විද්‍යාවට සත්වයාගේ ආරම්බය ගැන පැහැදිලි මතයක් නෑ, සමහරු කියනවා පිටසක්වලින් ජීවය ආව කියලා. සමහරු කියනවා මුහුදේ ජීවය හැදිලා ගොඩබිමට ව්‍යාප්ත උනා කියලා. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඕවා හොයා හොයා ගියා කියලා අපේ දුක කෙලවර වෙන්නේ නැති බව. යහාපත්ව ජීවත් වෙලා බන බාවනා කරගෙන මේ දුකින් එතෙර වෙන්න කියන එකයි බුදු වරුන්ගේ පණිවුඩය. මම නම් බොහෝ දුක් විදල තියෙනවා මේ ජීවිතයේදී එක නිසා දුකෙන් එතෙර වෙන්න ඕනේ කියන මතයේ ඉන්නවා. ඔයා තනිකරම සැප විතරයි වෙන්න ඇති විඳලා තියෙන්නේ. එකනේ මේ වගේ හිස් ප්‍රශ්න අහ අහ කාලේ නාස්ති කරන්නේ.

    විද්‍යාවේ දාසයෙක් නෙවි. මේ ලෝකයේ සැහෙන්න කාලෙකට එකියන්නේ මිනිසාගේ මුල්ම අවදියේ පවා පොසිල සාක්ෂි තියෙනවා. ලංකාවේ පවා බලන්ගොඩ මානවය වගේ. ඒ කාලේ ඔය කියන බුදුවරුන්ගේ පහලවිමක් තබා භාෂාවක් වත් ඇතිවෙලා නෑ. ඉන්දියාවේ තත්වයත් ඕකමයි. එහෙම වෙද්දී ඊටත් අවරුදු ලක්ස ගානකට කලින් බුදුවරුන් පහල උනා කියල පැවසීම මිත්‍යාවක්.

    මම සැප විඳපු කෙනෙක් නෙවි. මම දුක හොඳට විඳලා තියෙනවා. මේක හිස් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? මම ඇහුවේ තාර්කික ප්‍රශ්නයක්. මම බෞද්දයෙක් එත් මේ වගේ බොරු මම විස්වාස කරන්නේ නෑ.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    වසවර්ති දිව්‍යලෝකය පාලනය කරන වසවර්ති දිව්‍ය පුත්‍රයයි, පාපී මාරයයි දෙන්නෙක් ඈ. සමහරු පටලවා ගන්නවා.
    :yes:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    වසවත්ති මාර දෙවියන් එතකොට එච්චරම ඉහල කෙනෙක්ද බන්?
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    වසවර්ති දිව්‍යලෝකය පාලනය කරන වසවර්ති දිව්‍ය පුත්‍රයයි, පාපී මාරයයි දෙන්නෙක් ඈ. සමහරු පටලවා ගන්නවා.

    පෑහෑදිලි කරපන් බලන්න . මට ඒක තේරුනේ නෑ
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කුසල් කර දිව්‍ය ලෝකයක උපදින්න ප්‍රර්ථනා කලොත් ඔබ දිව්‍ය ලෝකයක උපදියි... එහෙත් පොදු ධර්මතාවයක් වූ අනිත්‍ය බව; දිව්‍ය ලෝකවලටත් අදාලයි... ඔබෙගේ කුසල් අවසාන වූ පසු ඔබ නැවතත් වැටෙන්නේ මනුස්ස ලෝකයකටයි... එම කාලය බුද්ධ සාසනයක් නොපවතින කාලයක් වුවහොත් හෝ බුද්ධ සාසනයක් පැවතුනද ඔබ මිත්‍යා දෘෂ්ටික පවුලක උපත ලැබුවොත් ඔබ පසුකාලයක නරකාදී නිරයන් වල උපත ලබනව... එහෙයින් මැරෙන මොහෙතේදී පෙර කල කුසල් සිහිපත් කර, එහි ආනිසංස වල තිබෙන අනිත්‍ය බවම සිහිකරන්න දක්ෂ වී මාර්ගපල ලාභී මරණයක් ලැබීමට සබෑ දක්ෂයෙකු වන්න...
     
    Diwya lokayedi kusal ras karala sowan wenna barida?
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Diwya lokayedi kusal ras karala sowan wenna barida?

    අපි දෙවියන්ට පින් දෙන්නේ ඒකයි! දෙවියන්ට වඩා මිනිසුන් උතුම් කියන්නෙත් එකයි! බුද්ධ සාසනය සජීවීව පවතින කාලයක ඔබ අප සැම ලබාගත් මේ උතුම් දුර්ලබ මනුස්ස බවයේ මාර්ග පල ලබාගන්ට දක්ෂ වෙන්න!!!
    :)
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    වසවත්ති මාර දෙවියන් එතකොට එච්චරම ඉහල කෙනෙක්ද බන්?
    yes some times he can effect to the beings in Brahma realms..he is one of the powerful character
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    විද්‍යාවේ දාසයෙක් නෙවි. මේ ලෝකයේ සැහෙන්න කාලෙකට එකියන්නේ මිනිසාගේ මුල්ම අවදියේ පවා පොසිල සාක්ෂි තියෙනවා. ලංකාවේ පවා බලන්ගොඩ මානවය වගේ. ඒ කාලේ ඔය කියන බුදුවරුන්ගේ පහලවිමක් තබා භාෂාවක් වත් ඇතිවෙලා නෑ. ඉන්දියාවේ තත්වයත් ඕකමයි. එහෙම වෙද්දී ඊටත් අවරුදු ලක්ස ගානකට කලින් බුදුවරුන් පහල උනා කියල පැවසීම මිත්‍යාවක්.

    මම සැප විඳපු කෙනෙක් නෙවි. මම දුක හොඳට විඳලා තියෙනවා. මේක හිස් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? මම ඇහුවේ තාර්කික ප්‍රශ්නයක්. මම බෞද්දයෙක් එත් මේ වගේ බොරු මම විස්වාස කරන්නේ නෑ.

    u totally miss understand the theory.