Elakiri දිනපොත

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
merlin baluwa ekat hetin iwarai wageee

ඔව් :D ලබන සතියෙ ආයෙත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් යයි.. මං ඕක ඉවර වෙනකං බලං ඉන්නෙ මාස ගානක ඉඳන්.. හුරේවා
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    හෙට යනවා බන් පොඩි ගමනක් :P
    වෙඩින් එකකුත් තියෙනවා
    යන්න වෙයිද දන්නෙ නෑ එකයි :P
    අපරදෙ යන්න උනෙ නැත්නම් :(

    :P wal tour ekak
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අද කෑවා දන්සල් බත් නෙලුන් කොලේ බත්,හත් මාලුව සහ පරිප්පු සෝයා මීට් සමග අයිස් කීම්:lol:
     

    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    දවසම ට්ව් සිරිස් එකක් බැලුවා game of thrones
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අද හවස 5.30ට විතර කපිල වස්තු පුර සර්වඥ ධාතුන්වහන්සේලා වදින්න ගියා දැන් ගෙදර ආවෙ:)