ela ela.
එල මචෝ..
මම නම් හයිකු කවි දන්නෑ ..![]()
ela digatama inna apith ekkaela mchn fatta wadak reps iwaraidigatama karamu



meken mokadhda kiyanna hadanne sisදිවියෙක් කුරුමානමින්
නියවයි කෑදරව
ගොම්මනේ බිම වැටුන
සඳ එළිය ලෙව කන්න
-දෙව්රංගි-
හයිකු ද නම් දන්නේ නැහැ. නමුත් උත්සාහයක් දරුවා.

mekath palak nathi deyak ganada ?hima keta adaren
welada gaththa era eliya
diya wana bawa nodanama

hmm niceWalking Through Empty Corridors
Looking through class Room windows
on a lonely Sunday
mekath palak nathi deyak ganada ?![]()
thamanma nathiwena iwasaganna beri adaraya. nathiwena bawa dana danath midenna beri asawa



rainy වූ මගෙ Cloudy අහසට
හොරෙන් නැගගෙන ආපු Sunny..
Clouds ඔක්කොම Clear කරගෙන
මගේ Sunny ව අරන් පැන්නට
හෙන ගහපන් උඹට Windy..
අනේ..ආයෙත් වහින්නයි එන්නෙ..![]()


බංකු ඩෙස් පුටු අතරේ
හෙව්වා මාව
මම ගිහින් ඉස්කෝලෙට
ඉරිදා හවසක....
-මම-
උඹලම අර්ථ කතන දියව්
හයිකු පට්ට
පස්සේ දෙන්නන් හැකරයෝ.... දැනට මම දුප්පත්![]()
Walking Through Empty Corridors
Looking through class Room windows
on a lonely Sunday