| හයිකු- 34
2-Secs
(මාලතී) බලන්න අර ඉටිපන්දම!
මොනතරම් බඩගිනි සුළඟක් ද?
හිම අතරින් දඩයම් කරන!
-සියෙරා
2-Secs (මාලතී) බලන්න අර ඉටිපන්දම!
මොනතරම් බඩගිනි සුළඟක් ද?
හිම අතරින් දඩයම් කරන!
-සියෙරා








