saho....
මගෙ පෙන් ඩ්‍රයිවු එක ලැප් එකෙ පෙන්වන්නෙ නැනෙ. usb ඩොන්ගලෙ, usb මවුස් එක පෙන්වනවා.
පෙන් එක ඩෙස්ටොප් එකට ගෙහුවම පෙන්වනවා.
කොහොමද මෙක හදා ගන්නෙ.....
මගෙ පෙන් ඩ්‍රයිවු එක ලැප් එකෙ පෙන්වන්නෙ නැනෙ. usb ඩොන්ගලෙ, usb මවුස් එක පෙන්වනවා.
පෙන් එක ඩෙස්ටොප් එකට ගෙහුවම පෙන්වනවා.
කොහොමද මෙක හදා ගන්නෙ.....