usb pen අවුලක්....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    saho....

    මගෙ පෙන් ඩ්‍රයිවු එක ලැප් එකෙ පෙන්වන්නෙ නැනෙ. usb ඩොන්ගලෙ, usb මවුස් එක පෙන්වනවා.

    පෙන් එක ඩෙස්ටොප් එකට ගෙහුවම පෙන්වනවා.

    කොහොමද මෙක හදා ගන්නෙ.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිස්ටම් දාපං.. මගෙත් ඔහොම වුණා.. පෙන් එකක්..
    අනිත් ඒවයෙ ගන්නවා.. මගේ එකට ගැහුවම පෙන්නන්නෙ නෑ..
    සිස්ටම් දැම්මා පස්සෙ.. ඒ හේතුව නිසා නෙමේ..
    මාස හයෙන් හයට සිස්ටම් දානවා ඔෆිස් කොම් වලට..
    ඊට පස්සෙ දවසක මං නිකමට ගහලා බැලුවා..
    බඩු වැඩ..

     
    May 19, 2013
    1,864
    81
    0
    win 7 වල usb හිටි ගමන් අවුල් යනවා මගෙත්. එක පාරක් usb keyboard mouse ගන්නේ නැතිව හෙන වදයක් වින්දා. දැන් නං හරි. සිස්ටම් දැන්මේ නෑ. හැබැයි blue screen restart වෙනවා සැරින් සැරේ. වින් 8 දා ගන්න ඕනේ වෙලාවක. ඒත් ආයේ සොෆ්ට් වෙයා ඉන්ස්ටෝක් කරන්න වෙනවා කියල මතක් වෙද්දී කරන්න හිතෙන්නේ නෑ
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    saho....

    මගෙ පෙන් ඩ්‍රයිවු එක ලැප් එකෙ පෙන්වන්නෙ නැනෙ. usb ඩොන්ගලෙ, usb මවුස් එක පෙන්වනවා.

    පෙන් එක ඩෙස්ටොප් එකට ගෙහුවම පෙන්වනවා.

    කොහොමද මෙක හදා ගන්නෙ.....

    දැන් ඔය කියන විදිහට
    පෙන් එක ලැප් එකේ පෙන්නන්නෙ නෑ
    desktop එකේ පෙන්නනවා,

    සමහරවිට මෙහෙම වෙන්න පුලුවන්,
    Run එකේ compmgmt.msc ගහල
    storage------disk management වල ඔය pen එක පෙන්නනවද කියල බලන්න. පෙන්නනවනම්, pen එකේ drive letter එක change කරන්න.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සිස්ටම් දාපං.. මගෙත් ඔහොම වුණා.. පෙන් එකක්..
    අනිත් ඒවයෙ ගන්නවා.. මගේ එකට ගැහුවම පෙන්නන්නෙ නෑ..
    සිස්ටම් දැම්මා පස්සෙ.. ඒ හේතුව නිසා නෙමේ..
    මාස හයෙන් හයට සිස්ටම් දානවා ඔෆිස් කොම් වලට..
    ඊට පස්සෙ දවසක මං නිකමට ගහලා බැලුවා..
    බඩු වැඩ..

    aneeeee
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    2249R.jpg