ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුවර්ද හිතේ විතරයි කියල :P:rofl:

    ඒකනෙ බන් මුන් නිදහසේ ඒ වැඩේ කරගන්න දෙන්නෙත් නෑ නෙ :lol::lol: ෆොටො ගහනව :dull::angry::angry:

    lol-face-meme-wallpaper-4-250x208.jpg

    ෂුවර් බොල. :P:P:Pමොකද කුට්ටම්ලස් නේ...:lol::lol::lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: හරි හරි.... හෙට හයිඩ් පාක් එකේ ඩයල් එකක්ව මගේ යාළුවා සෙට් කරලා දෙන්නම් කිව්වා....... :) :yes:

    ආයේ අර පැටියා ටත්, බයික් එකක් සෙට් කරලා දෙන්නම් කිව්වා.... බයික් ආව ගමන්...... :D

    බඩා මාමි තැන්කු හොඳේ.කෝල් එක ආපු වෙලාවේ බයික් එකේ හිටියේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ කුට්ටම ෆ්‍රේම්ලස් එකක් නෙමේ නොර්මල් එකක් :) ගත්තෙ විශන්කෙයා එකෙන් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ කුට්ටම ෆ්‍රේම්ලස් එකක් නෙමේ නොර්මල් එකක් :) ගත්තෙ විශන්කෙයා එකෙන් :dull:

    හිස් එව්වට ෆ්‍රේම් ගහන්නෙ අහවල් එහෙකටද?:rolleyes::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි උබ ඉපදෙනකොට එකක් තිබ්බේ නැද්ද. :lol:

    හපොයි දෙයියනේ...:shocked:

    මේපාර නම් අරූට ඇපත් නෑ..:rofl:
    රෙදිටික ලිං ගැට්ටෙ පැටලිලා හෙලුවැල්ලෙන්ම ලිඳේ...:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉසෙල්ලම බලපන් කලිසම යට ටිකක් අල්ලලා මොකක් හරි අහු වෙනවද කියලා :lol::lol:
    ඇයි උබලගෙ පැත්තෙ කන්නඩි දාන්නෙ ඒ හරියෙද :lol::lol: අපේනම් ඇස් දෙකේ දාන්නෙ :):)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඇයි උබලගෙ පැත්තෙ කන්නඩි දාන්නෙ ඒ හරියෙද :lol::lol: අපේනම් ඇස් දෙකේ දාන්නෙ :):)

    දැන් මෙතන කවුරු හරි කිව්වද කන්නඩි දාන්නේ ඔතන කියලා, ඉසෙල්ලා ඔතන අල්ලලා බලලා මොකක් හරි අහු වෙනවද කියපන්,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ කුට්ටම ෆ්‍රේම්ලස් එකක් නෙමේ නොර්මල් එකක් :) ගත්තෙ විශන්කෙයා එකෙන් :dull:

    ඇයි කුට්ටමට ෆ්‍රේම් ගහන්නේ කෙලින් කරගන්න අමාරුද?:oo:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කලින් ත්‍රෙඩ් එකේ හිටියෙ නෑනේ..:dull:

    කෝල්ඩ් ස්ටාර්ට් වීඩියෝ එකක් දාල ඇදගෙන නෑවා හීරෝ කුකුලා..:rofl:

    අපි හැමෝමා වීඩියෝ දැම්ම ඉතින් උදේට ස්ටාර්ට් වෙන්නෙ උගෙ එක විතරක් නෙමෙ කියල පෙන්නන්න.:lol::P

    මේ තියෙන්නෙ සෙට් එක..:)

    කුකුලනි ජුන්ඩා හොලෝනා ඒඑක්ස් වන් කෝල්ඩ් ස්ටාර්ට්

    https://www.youtube.com/watch?v=bjlhHK192Nw
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රියල් සිංහල හොන්ඩා එකේ RPM යන හැටි දැක්කම හීරෝ කුකුලගේ රෙදිවලම පිටවුනාද දන්නෑ..:lol:

    කුක්කු පැටියෝ ඔච්චර ඇල්ලුවට අවුලක් නැද්ද?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    රියල් සිංහල හොන්ඩා එකේ RPM යන හැටි දැක්කම හීරෝ කුකුලගේ රෙදිවලම පිටවුනාද දන්නෑ..:lol:

    කුක්කු පැටියෝ ඔච්චර ඇල්ලුවට අවුලක් නැද්ද?:rolleyes:

    එක තමා බන්. පට්ට බයික් එක. ඕක මම පැද්දා නේ, beat එක නම් සුපිරි
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    රියල් සිංහල හොන්ඩා එකේ RPM යන හැටි දැක්කම හීරෝ කුකුලගේ රෙදිවලම පිටවුනාද දන්නෑ..:lol:

    කුක්කු පැටියෝ ඔච්චර ඇල්ලුවට අවුලක් නැද්ද?:rolleyes:

    අව්ලක් නම් තියෙනවා - මට නම් අව්ලක් නැහැ :p කැඩුනොත් ගෙදරනේ හදන්නේ ලොල්

    ඔකේ නියම සද්දේ අහන්න නම් සබ් එකකට දාලා අහන්න :(:(
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    එක තමා බන්. පට්ට බයික් එක. ඕක මම පැද්දා නේ, beat එක නම් සුපිරි

    පලවෙනි ගියර් එකෙන් එහාට ගියේ නැහැ ආයේ දවසක වරෙන් :rofl::rofl::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    පලවෙනි ගියර් එකෙන් එහාට ගියේ නැහැ ආයේ දවසක වරෙන් :rofl::rofl::rofl:

    අනුන්ගේ බයික් නේ බන්, one way එකේ නේ ගියේ මම දැක්කා මාමා කෙනක් ඉන්නවා පාර අයිනේ, මම හිමින් සීරුවේ හරවන් අවා,

    ආයේ ආවම ලොකු රවුමක් දාන්නම් කෝ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    පලවෙනි ගියර් එකෙන් එහාට ගියේ නැහැ ආයේ දවසක වරෙන් :rofl::rofl::rofl:

    1ස්ට් එකේ ගියා නම් කොල්ල දස්සයා...:):)

    හිරො කුකුලට නම් 2ට වගේ දාල දෙන්න ඕනෙ , නැත්තන් වීල් ගහ ගහ පදි 1ස්ට් එකේ :rofl::rofl:
     
    Status
    Not open for further replies.