Mokadda bn me kathawa. Thanikarama hindi jarawak ne. meken wenne podi eunge mole kana eka witharai. me wage katha nawaththanna oni.
මේක බැලුවෙ නැ
හැබැයි මේ වගෙ ෆිල්ම් වල චරිත වලට ගන්න නිලියෝ ගැන නම් ටිකක් මීට වඩා හිතන්න ඕනෙ![]()
Sampoornayen Wikurthi karala.
Thawa Awurudu keepayakin podi una Papers walatath oya bahu bhootha liyanna patanganiy..
meka thanikarama "maha gedara" , " praveena" wage bn, hena love seen . waira karayo. uba dannawane style eka. sampurnayenma ape agama wikurthi karala


උබලත් හම්බයෝ වගේ නේ .උන් මේ නාට්‍ය දානකොටම නිතරම දානවා තේරවාදී බෞද්ධ සාහිත්‍යයත් එක්ක පරස්පරතා තියෙනවා කියලා .අනික බුදුහාමුදුරුවෝ කියන්නේ ලංකාවේ නෙමෙයි නේ ඉපදුනේ ඉන්දියාවේ එ ඡනප්රවාදත් මේකට එකතු කරලා තියෙනවා මම නම් එකේ වරදක් දකින්නේ නෑ.