උබලත් හම්බයෝ වගේ නේ .උන් මේ නාට්‍ය දානකොටම නිතරම දානවා තේරවාදී බෞද්ධ සාහිත්‍යයත් එක්ක පරස්පරතා තියෙනවා කියලා .අනික බුදුහාමුදුරුවෝ කියන්නේ ලංකාවේ නෙමෙයි නේ ඉපදුනේ ඉන්දියාවේ එ ඡනප්‍රවාදත් මේකට එකතු කරලා තියෙනවා මම නම් එකේ වරදක් දකින්නේ නෑ.
ආගමික නයකයෙක්ගේ ජීවිත කතාව කියවෙන තැන වලට ජනප්‍රවාද ගන්නෙ මොකටද
එව ලෝකෙ කොයි භාෂාවකින් කිව්වත් එකම කතාවක් කියන්නෙ
