▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අමුතුවෙන් ප්‍රසිද්ධ කරන්න දෙයක් නෑ මේ තියෙන්නේ
    http://www.elakiri.com/forum/member.php?u=457990

    වින්ද්‍යා ෆෝ එවර් කියන්නෙ සමහර විට එයාගෙ කෑල්ල වෙන්න ඇති :shocked::baffled:
    අපේ උනුත් ඔය දාගන ඉන්නෙ සදහටම ඔබ මගේ කියල :lol:
    මොක උනත් කැත සිද්ධිය ඕයි. ඩොකීගේ හොර සීනුත් අහු වෙනවා :rofl:

    මොනා උනත් ඕව එළියෙ දාන්න එපා දන්නෙ නැති ගල් මූසලයොත් දැනගත්තම පව්නෙ බං.එක ගස් ලබ්බෝ ඉන්නව හෙන දෙයක් හොයාගත්ත වගේ වටේම දාන. (උඹට නෙමේ කිව්වෙ:rofl:)
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    යාළුවා;16776510 said:
    වින්ද්‍යා ෆෝ එවර් කියන්නෙ සමහර විට එයාගෙ කෑල්ල වෙන්න ඇති :shocked::baffled:
    අපේ උනුත් ඔය දාගන ඉන්නෙ සදහටම ඔබ මගේ කියල :lol:
    මොක උනත් කැත සිද්ධිය ඕයි. ඩොකීගේ හොර සීනුත් අහු වෙනවා :rofl:

    මොනා උනත් ඕව එළියෙ දාන්න එපා දන්නෙ නැති ගල් මූසලයොත් දැනගත්තම පව්නෙ බං.එක ගස් ලබ්බෝ ඉන්නව හෙන දෙයක් හොයාගත්ත වගේ වටේම දාන. (උඹට නෙමේ කිව්වෙ:rofl:)

    යකෝ ඕක ප්‍රොෆයිල් එකේම දාලා තියෙන එකනේ මම හිතුවා මේකේ එකාලට ඕක කට පාඩම් ඇති කියලා. :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ ඕක ප්‍රොෆයිල් එකේම දාලා තියෙන එකනේ මම හිතුවා මේකේ එකාලට ඕක කට පාඩම් ඇති කියලා. :lol::lol::lol:

    දත් කිඹුලාගේ වයසෙ උන්ට කටපාඩම් ඔය දැන් මොත්තෙ දැම්මට. :( අපි ආන්ටීස්ල පස්සෙ යන්නෙ නෑනෙ :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16776589 said:
    දත් කිඹුලාගේ වයසෙ උන්ට කටපාඩම් ඔය දැන් මොත්තෙ දැම්මට. :( අපි ආන්ටීස්ල පස්සෙ යන්නෙ නෑනෙ :baffled:
    :rofl:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    නම් ගම් දාල තිබ්බට කමක් නෑ ඕවා තැන් තැන් වල කියන්නැතුව හිටපල්ලා. අවශ්‍ය කෙනෙක් ගිහින් බලාගනිනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා උනත් එයා සුදුයි ටිකක් විතර මහතයි කියලානම් දන්නවා :love:
    අඩේ මේ මොකෝ මූව බෑන් කරලා........???????:dull::dull::dull:
    යාළුවා;16776589 said:
    දත් කිඹුලාගේ වයසෙ උන්ට කටපාඩම් ඔය දැන් මොත්තෙ දැම්මට. :( අපි ආන්ටීස්ල පස්සෙ යන්නෙ නෑනෙ :baffled:
    අනේ පල පල යන්න......අපි මේ ජීවිතයේ සියළු රස විදල ඉන්නේ.....තව මක්කටෙයි ගෙදර රහට කෑම තියනව නම් පලංකාඩු හෝටල් වලට රිංගන්නේ......:frown::frown:

    කෙල්ලෙක් නැති උන්ට ඉතිං පාඩං ඇති ඕව..ෆෙරෙවර් අ-ලෝන් සෙට් එකට....!!!!
    අද බීල මරු කියෝනවා!!!:dull::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩේ මේ මොකෝ මූව බෑන් කරලා........???????:dull::dull::dull:

    අනේ පල පල යන්න......අපි මේ ජීවිතයේ සියළු රස විදල ඉන්නේ.....තව මක්කටෙයි ගෙදර රහට කෑම තියනව නම් පලංකාඩු හෝටල් වලට රිංගන්නේ......:frown::frown:

    කෙල්ලෙක් නැති උන්ට ඉතිං පාඩං ඇති ඕව..ෆෙරෙවර් අ-ලෝන් සෙට් එකට....!!!!
    අද බීල මරු කියෝනවා!!!:dull::angry:
    :baffled::rolleyes::rofl: උපරිම වේදනාව ඕයි :P
     
    Status
    Not open for further replies.