මෙතන ඉන්න තාත්තලාට මම කියන්නේ ඔයාලගේ ලමයි ඈත ලොකු ඉස්කෝල වලට දාන්න එපා.ගෙදර ලගම තියෙන ස්කොලෙට දාන්න.ඒක ලමයට සහ පවුලට කරදරයක්.මට ආනන්දයට යන්න ලැබුනා පහේදි.නමුත් මම මාස හයක් යනකොට ඈත වැඩී.ගෙදර එනකොට මහන්සි. පස්සේ මම නුගේගොඩ ස්විට් හවුස් එක ගාව හිටපු නිසා අස්වෙලා ආපහු ඉසිපතනෙට ආවා.ඊට පස්සේ මාර පහසුවක් තිබුනේ.ටියුෂන් ලඟයි.ස්කොලේ ලගයි.බය නැතිව ලගම ගමේ ස්කොලෙට යවන්න.හොඳට ටියුෂන් දෙන්න.
ඇත්ත කතාව
වාවු එලාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්




18 months warakan...
