GPS navigation

cmhulk

Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    machan kohe hari danne palce ekkta yannda GPS phone ekata active kara ganna vidiha kiyla deepalako

    epaa wenwa ban parawal aha aha yanna

    mata tiyenne samsung duos phone 1k
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    machan kohe hari danne palce ekkta yannda GPS phone ekata active kara ganna vidiha kiyla deepalako

    epaa wenwa ban parawal aha aha yanna

    mata tiyenne samsung duos phone 1k


    මචං උබ මුලින්ම ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ගූගල් මැප් එක ඉන්ස්ටෝල් කරගෙන ඊට පස්සේ සෙටින්ග්ස්----> ලොකේශන් සර්විසස්------> යූස් ජීපීඑස් සැටලයිට්ස් කියන ඔප්ශන් එක ඔන්කරගනින් මචන්... මැප් එක ෆුල් අප්ඩේට් තියාගනින්.... එච්චරයි...
     

    cmhulk

    Junior member
  • Jul 22, 2012
    109
    7
    18
    මචං උබ මුලින්ම ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ගූගල් මැප් එක ඉන්ස්ටෝල් කරගෙන ඊට පස්සේ සෙටින්ග්ස්----> ලොකේශන් සර්විසස්------> යූස් ජීපීඑස් සැටලයිට්ස් කියන ඔප්ශන් එක ඔන්කරගනින් මචන්... මැප් එක ෆුල් අප්ඩේට් තියාගනින්.... එච්චරයි...
    chrages yanwada machan
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    chrages yanwada machan

    මප් එක ඔෆ්ෆ්ලිනෙ සවෙ කරගෙන තියෙනවනම් චාර්ජ් වෙන්නේ නෑ.. නතිනම් චාර්ජ් වෙනව මැප් එක ලෝඩ් වෙන එකට...ෆ්‍රී වයිෆයි එකකින් මැප් එක උබට අවශ්‍ය කරන ඒරියා එක අරගෙන කැමති zසූම් ලෙවල් එකකින් අරගෙන ඕෆ්ල්යින් සේව් කරගනනින් එතකොට ඕකේ...
     

    shyamaldlr

    Member
    Oct 22, 2008
    137
    1
    0
    Cityguide නැවිගේටරය වෙතින් වෝකි ටෝකියක් !



    *# CityGuide Android License දිනාගන්න ඔබටත් අවස්ථාවක් !!! ඔබ කලයුත්තේ පහත උපදෙස් අනුගමනය කිරීමයි *#

    රියදුරන් සඳහා වෝකි ටෝකි 10,000 බෙදාදීමේ ව්‍යාපෘතිය

    ඔබ
    අවු 18 ට වැඩි
    ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රයක් හිමි
    CityGuide සහිත Android ජංගම දුරකථනයක හිමිකරුවෙක්ද?

    මගතොට විස්තර එසැනින් සියලු දෙනා සමග බෙදාගන්න
    හදිස්සියකදී උදව්වක් ඉල්ලන්න
    ඔබේ අදහස් රටටම පවසන්න

    අදම ඔබේ වාහනයට CityGuide වෝකි ටෝකියක් නොමිලේ ලබාගන්න
    අදම අයදුම් කරන්න, අමතන්න 0112 -599588

    සැලකියයුතුයි : වෝකි ටෝකි භාවිතයේදී ග්‍රාහකයන්ගේ රථ තුල කුඩා ළමුන් සිටිය හැකි බැවින් අසභ්‍ය වචන භාවිතා නොකරන්න

    1.මෙම post එක ඔබේ face book page එකේ share කර Cityguide fan page එක Like කරන්න.

    https://www.facebook.com/cityguidegpsforum?fref=ts

    2. Play store එකෙන් CityGuide GPS ඔබේ Android Phone එකට install කරගන්න

    https://play.google.com/store/apps/details?id=cityguide.probki.net

    3. 9am - 4pm අතර "help" නමින් ඇති friendව add කරගන්න

    http://youtu.be/LfTmmCMcK7U

    4. Sri Lanka චැනල් එකෙන් වෝකි ටෝකි චැට් එකට සෙට් වෙන්න

    http://youtu.be/eILGB252OCc

    5. සෑම දිනකම සවස 4-7 ත් අතර එක ජයග්‍රාහකයෙකුට රු. 3,990/- වටිනා CityGuide Android License එකක් දෙනු ලැබේ. ( 2014 ජුලි 17 දසිට ජුලි 31 දක්වා )

    ජයග්‍රාහකයාගේ CityGuide registered nick name එක සවස 4-6 ත් අතර Sri Lanka චැනල් එකෙන් කියනු ලැබේ.