2014 June 17 - ElaKiri Radio ! - Soduru isawwa with hacker T

:D:Dමේකේ අත්දැකීම් තියෙන කෙනා මන් නම් නෙමේ....ඉතිං...:D:D.

එක නිසා ටිකක් amarui ප්‍රේක්ශකයන් සමග මේ ගැන බෙදාගන්න...තේරුණාද?
තරුද නිදන මහා රෑ..... ජය වේවා!!!!!!!

ගහ දන්න අයට කොල කඩා පාන්න එපා නන්ගියෝ… :cool:
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
    දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ
    උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ
    දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ...
    කොතැනක සිටියත් ඉපදෙන - මියයන බිම එකනේදෝ
    ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...
    එක මවකගෙ දරු කැල සේ එක්වී ඉන්නයි සැමදා
    නෙතු හමුවට කඳුලැල්ලක් ළං නොමවන්නයි කිසිදා...
    ගී පද රචනය - චන්ද්‍ර වාකිස්ට
    තනුව හා සංගීතය - ගුණදාස කපුගේ