ඕං මාත් ගත්තා Sony Xperia Z1 එකක්.
හප්පා කියල වැඩක් නෑ. මාර කට්ටක් කෑවේ. එළකිරි එකේ පට්ටෙට thread දැම්ම user opinions ගන්න.
ඉදලා ඉදලා ගත්තා Sony Xperia Z1 එකක්. වැඩිය වියදම් උනේ නෑ රු. 59500/=ක් විතරයි(යාළුවෙක්ගේ shop එකකින් ගත්ත නිසා)
.
මේ ෆෝන් එකට හිතගියේ මේ වෙනකොට මං අවුරුදු දෙකක් ඇතුළත Samsung ෆෝන් දෙකක් use කරල තිබ්බා.
කොහොමින් කොහොම ඉතින් Sony Xperia Z1 එක අරගෙන Kitkat 4.4.2 update එකත් දාගත්ත.

කොමෙන්ට් වලිනුයි bump වලිනුයි උදවු කරපු හැම යාළුවෙක්ටම ස්තූතියි...

හප්පා කියල වැඩක් නෑ. මාර කට්ටක් කෑවේ. එළකිරි එකේ පට්ටෙට thread දැම්ම user opinions ගන්න.
- දෙකෙන් ගන්න හොද කොයි එකද....?? http://www.elakiri.lk/forum/showthread.php?t=1619850
- ElaKiri Help Sony Xperia Z1 http://www.elakiri.lk/forum/showthread.php?t=1619112
ඉදලා ඉදලා ගත්තා Sony Xperia Z1 එකක්. වැඩිය වියදම් උනේ නෑ රු. 59500/=ක් විතරයි(යාළුවෙක්ගේ shop එකකින් ගත්ත නිසා)
.මේ ෆෝන් එකට හිතගියේ මේ වෙනකොට මං අවුරුදු දෙකක් ඇතුළත Samsung ෆෝන් දෙකක් use කරල තිබ්බා.
- ඕං මාත් ගත්තා samsung Galaxy S2 http://www.elakiri.lk/forum/showthread.php?t=1551371
- ඕං මාත් ගත්තා එකක් Samsung Galaxy i9300 S3 (ෆොටෝස් නෑ බං postimage.org එකෙන් remove වෙලා
) http://www.elakiri.lk/forum/showthread.php?t=1585767
කොහොමින් කොහොම ඉතින් Sony Xperia Z1 එක අරගෙන Kitkat 4.4.2 update එකත් දාගත්ත.

කොමෙන්ට් වලිනුයි bump වලිනුයි උදවු කරපු හැම යාළුවෙක්ටම ස්තූතියි...