හැඟීම් වලට වහල් වෙන්ඩ නේද? උබ කියන්නේ උබ පාරේ යනකොට හම්බක් උබට ගල් ගැහුවොත් ඔලුවට වදින්න? උබට ඕක මතක් වෙයිද? මම මූට ගැහුවොත් අපේ රටේ විදේශ විනිමය මාර්ග අඩපණ වෙයි කියල?
ඊට පස්සේ කලිසම පාත් කරලා උබේ ඇඟට හුජ්ජ කරොත්?
අම්මප නියම සිංහලයෙක් නං ගිහිල්ල දත් තිස් දෙකම උගේ ගලෝල යවන්නේ දත් නැතිඅව් සාවන් කන්ඩ උන්ට
ගහනව නං ගහන්න ඕන ගහපු එවුන්ට මිසක් වෙන අයට නෙමෙයිනෙ. 1983 දි අන්තවාදි දෙමළු විදියට හිටයේ LTTE, PLOT, TELLO, වගේ සංවිධාන වල. බහුතර දෙමළ ජනතාවට යුද්ධයක් කරන්න ඕන වෙලා තිබුනෙ නෑ නමුත් කළු ජූලියෙන් පස්සෙ වැඩිපුරම වාසි වුනේ වඩාත් අන්තවාදී දෙමළ සංවිධානය වෙච්ච LTTE එකට ඒකට අපි අවුරුදු 27ක් දුක් වින්දා.
දැන් මුස්ලිම් ප්‍රශ්නෙදි වුනත් වාසි වෙන්නෙ නැගෙනහිර, පුත්තලම, මන්නාරම වගේ පැතිවල ඉන්න අන්තවාදී මුස්ලිම් කොටස් වලට, හිතන්න එපා සිංහල අය හම්බ කඩ වර්ජනය කරා කියල උන්ට සල්ලි නැතිවෙයි කියල. මැදපෙරදිග අන්තවාදීන් සල්ලියි ආයුධයි දේවි ඕනතරම්. ඒ ඔක්කෝන්ටම වඩා මුස්ලිම් අන්තවාදීන්ට තමන්ගෙ අන්තවාදි ප්‍රචාරය කරල LTTE වගේ අන්තවාදී මුස්ලිම් සංවිධානයක් හදාගන්න පුලුවන්. ඇතැම්විට මෙවුන් LTTE හිටපු සාමාජිකයින් එක්ක එකතු වෙලා තමයි යුද්ධ කරන්නෙ.
ඒ හින්ද සතුරොන්ට ආයුධ දෙන්නෙ නැත්ව බුද්ධිමත්ව කටයුතු කරන්න