Elazzzzzzz bro!අව්ලක් නෑ බන්.ශේප් ගේම් එක නම්.කතාව එච්චර ගතියක් නෑ.

Elazzzzzzz bro!අව්ලක් නෑ බන්.ශේප් ගේම් එක නම්.කතාව එච්චර ගතියක් නෑ.

Watch Dogs Graphic Mod installed
Without Mod
![]()

GAMING MOMENTS III patan aragaan tiyney ela ela oahama yamuu

Mod 1ka dammama look 1ka patta bro![]()
එල එල මචෝ.. බොහොම ස්තුතියි PM එකක් එව්වට..
Red Orchestra 2
Ghost Recon Advanced Warfighter 2
ඔය ගේම් දෙක ප්ලේ කරලා තියෙද..?
මෙලෝ රහක් නෑ බං..
ග්රැෆික් ඇත්තෙත් නෑ..
Grapics nam echchara naha thamai habai shape
2007 wala neh
Gameplay video 1kak baluwahama epa una
Anyway oya Tom Clancy's Ghost Recon: Future Soldier play kalada?
play kale nathnam try 1kak denna machan
Ow machan Advance War Fight 2 play kalaGrapics nam echchara naha thamai habai shape
2007 wala neh
Red Orchestra 1kanam play kale naha broGameplay video 1kak baluwahama epa una
Anyway oya Tom Clancy's Ghost Recon: Future Soldier play kalada?
play kale nathnam try 1kak denna machan

Ow machan meeta kalin apu ewata wada godak hodai mekanamTransformers Fall of Cybertron
Meh game eke Gameplay nam patta!!
![]()
Transformers series 1ke methek apu hodama 1ka


GTA Episodes from Liberty City 1ka play karanna bro!මචෝ.. ඔය වගේ ඕපන් වර්ල්ඩ් ගේම් එකක් කියහංකො.. GTA එක ආයෙම දාන්න හිතයි.. ඒත් බං ඒක පට්ට අඳුරුයිනේ.. ඒක නැතිකරන්න විදියක් නැද්ද..? ඔය වොච් ඩෝග් එකේ වගේ සුපිරි කලර්ස් එන විදියට ගන්න බැරිද ඒක..?
1kama game 1ka stories 2kak have neh

1kath open world
Future Soldier 1ka not bad machanඔවු මචං.. ග්රැෆික්ස් නැහැ.. එපා වුණා ගේම් එක..
Red Orchestra නම් මෙලෝම වැඩක් නැති ගේම් එකක්..
Future Soldier එකේ ග්රැෆීක් තියෙද.. ගේම් එක පට්ටයිද..?
මේ.. ඔයා Call of Duty MW3 එක ගැහුවද..? ඒකෙද අර කාර් එකෙන් මිෂන් එකකට යනකොට ඩ්රයිවර්ට වෙඩි තියන්නෙ.. අපිට පහත් වෙන්න කියන්නෙ වෙඩි තියනකොට..? මට හරියට සිද්ධිය මතක නෑ..![]()
grapics nam lokuwata thiyanawa kiyala kiyannanam baha
habai meeta kalin Ghost Recon series 1ke apu games walata wadanam hodai

GTA Episodes from Liberty City 1ka play karanna bro!1kama game 1ka stories 2kak have neh
& Oya Sleeping Dogs play kalada?1kath open world

Future Soldier 1ka not bad machangrapics nam lokuwata thiyanawa kiyala kiyannanam baha
habai meeta kalin Ghost Recon series 1ke apu games walata wadanam hodai
Try 1kak denna machan!

Contrast.
Medal of honor warfighter.
Murdered soul suspect.
Battlefield 4.
Bullet Storm.
ස්ලීපින්ග් ඩෝග් ප්ලේ කලා මචං.. මරු ඒකත්..
Liberty City එක දාගන්න ඕනි.. ඔයා දන්නෙ නැද්ද ඒකෙ කලර්ස් හදන්න විදියක්.. ගේම් එක එපා වෙනවා ඩාර්ක්නස් වැඩි නිසා..

He he ow bro podi podi ewa nathuwama neweiDeadpool එකත් පට්ට වගේ නේහ්.. හැබැයි ඉතිං ලාවට චාටර් සීන් තියෙනව නේද.. කෑල්ල එනවා හිටපු ගමන්.. මේක ප්ලේ කර කර හිටියොත් වැරදියට හිතයිද දන්නෑ..![]()
Habai pattama fun...meka karana wada thamai patta

mama methek play karapu fun ma game 1ka machan
ow mama game 1ka play kala
but car chase 1kanam hatiyata mathaka naha bro
Machan game 1ke display settings walin brighness wadi karanna try kalada?
He he ow bro podi podi ewa nathuwama neweiHabai pattama fun...meka karana wada thamai patta
mama methek play karapu fun ma game 1ka machan
@ Crazy
Oya ahawwa neda MW3 1ka ganaow mama game 1ka play kala
but car chase 1kanam hatiyata mathaka naha bro