GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :O menna wadak...3 weni nulaath start karala...:O
    ela ohoma yamu :)
    :yes:
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mod 1ka dammama look 1ka patta bro:cool:
    මචෝ.. ඔය වගේ ඕපන් වර්ල්ඩ් ගේම් එකක් කියහංකො.. GTA එක ආයෙම දාන්න හිතයි.. ඒත් බං ඒක පට්ට අඳුරුයිනේ.. ඒක නැතිකරන්න විදියක් නැද්ද..? ඔය වොච් ඩෝග් එකේ වගේ සුපිරි කලර්ස් එන විදියට ගන්න බැරිද ඒක..?
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එල එල මචෝ.. බොහොම ස්තුතියි PM එකක් එව්වට..:yes:
    Red Orchestra 2
    Ghost Recon Advanced Warfighter 2
    ඔය ගේම් දෙක ප්ලේ කරලා තියෙද..?
    මෙලෝ රහක් නෑ බං..
    ග්‍රැෆික් ඇත්තෙත් නෑ..

    Ow machan Advance War Fight 2 play kala:yes:Grapics nam echchara naha thamai habai shape:yes:2007 wala neh:D

    Red Orchestra 1kanam play kale naha bro:no:Gameplay video 1kak baluwahama epa una:eek:Anyway oya Tom Clancy's Ghost Recon: Future Soldier play kalada?:D play kale nathnam try 1kak denna machan:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ow machan Advance War Fight 2 play kala:yes:Grapics nam echchara naha thamai habai shape:yes:2007 wala neh:D

    Red Orchestra 1kanam play kale naha bro:no:Gameplay video 1kak baluwahama epa una:eek:Anyway oya Tom Clancy's Ghost Recon: Future Soldier play kalada?:D play kale nathnam try 1kak denna machan:cool:
    ඔවු මචං.. ග්‍රැෆික්ස් නැහැ.. එපා වුණා ගේම් එක..

    Red Orchestra නම් මෙලෝම වැඩක් නැති ගේම් එකක්..

    Future Soldier එකේ ග්‍රැෆීක් තියෙද.. ගේම් එක පට්ටයිද..?

    මේ.. ඔයා Call of Duty MW3 එක ගැහුවද..? ඒකෙද අර කාර් එකෙන් මිෂන් එකකට යනකොට ඩ්‍රයිවර්ට වෙඩි තියන්නෙ.. අපිට පහත් වෙන්න කියන්නෙ වෙඩි තියනකොට..? මට හරියට සිද්ධිය මතක නෑ..:(

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මචෝ.. ඔය වගේ ඕපන් වර්ල්ඩ් ගේම් එකක් කියහංකො.. GTA එක ආයෙම දාන්න හිතයි.. ඒත් බං ඒක පට්ට අඳුරුයිනේ.. ඒක නැතිකරන්න විදියක් නැද්ද..? ඔය වොච් ඩෝග් එකේ වගේ සුපිරි කලර්ස් එන විදියට ගන්න බැරිද ඒක..?
    GTA Episodes from Liberty City 1ka play karanna bro!:)1kama game 1ka stories 2kak have neh:yes::cool:

    & Oya Sleeping Dogs play kalada?:D1kath open world:)
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔවු මචං.. ග්‍රැෆික්ස් නැහැ.. එපා වුණා ගේම් එක..

    Red Orchestra නම් මෙලෝම වැඩක් නැති ගේම් එකක්..

    Future Soldier එකේ ග්‍රැෆීක් තියෙද.. ගේම් එක පට්ටයිද..?

    මේ.. ඔයා Call of Duty MW3 එක ගැහුවද..? ඒකෙද අර කාර් එකෙන් මිෂන් එකකට යනකොට ඩ්‍රයිවර්ට වෙඩි තියන්නෙ.. අපිට පහත් වෙන්න කියන්නෙ වෙඩි තියනකොට..? මට හරියට සිද්ධිය මතක නෑ..:(
    Future Soldier 1ka not bad machan:yes:grapics nam lokuwata thiyanawa kiyala kiyannanam baha:no:habai meeta kalin Ghost Recon series 1ke apu games walata wadanam hodai:)

    Try 1kak denna machan!:)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    GTA Episodes from Liberty City 1ka play karanna bro!:)1kama game 1ka stories 2kak have neh:yes::cool:

    & Oya Sleeping Dogs play kalada?:D1kath open world:)
    ස්ලීපින්ග් ඩෝග් ප්ලේ කලා මචං.. මරු ඒකත්..:yes:
    Liberty City එක දාගන්න ඕනි.. ඔයා දන්නෙ නැද්ද ඒකෙ කලර්ස් හදන්න විදියක්.. ගේම් එක එපා වෙනවා ඩාර්ක්නස් වැඩි නිසා..

    Future Soldier 1ka not bad machan:yes:grapics nam lokuwata thiyanawa kiyala kiyannanam baha:no:habai meeta kalin Ghost Recon series 1ke apu games walata wadanam hodai:)

    Try 1kak denna machan!:)

    Deadpool එකත් පට්ට වගේ නේහ්.. හැබැයි ඉතිං ලාවට චාටර් සීන් තියෙනව නේද.. කෑල්ල එනවා හිටපු ගමන්.. මේක ප්ලේ කර කර හිටියොත් වැරදියට හිතයිද දන්නෑ..:(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ස්ලීපින්ග් ඩෝග් ප්ලේ කලා මචං.. මරු ඒකත්..:yes:
    Liberty City එක දාගන්න ඕනි.. ඔයා දන්නෙ නැද්ද ඒකෙ කලර්ස් හදන්න විදියක්.. ගේම් එක එපා වෙනවා ඩාර්ක්නස් වැඩි නිසා..

    Machan game 1ke display settings walin brighness wadi karanna try kalada?:)

    Deadpool එකත් පට්ට වගේ නේහ්.. හැබැයි ඉතිං ලාවට චාටර් සීන් තියෙනව නේද.. කෑල්ල එනවා හිටපු ගමන්.. මේක ප්ලේ කර කර හිටියොත් වැරදියට හිතයිද දන්නෑ..:(
    He he ow bro podi podi ewa nathuwama newei:DHabai pattama fun...meka karana wada thamai patta:lol::lol::lol:mama methek play karapu fun ma game 1ka machan:love:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Machan game 1ke display settings walin brighness wadi karanna try kalada?:)

    He he ow bro podi podi ewa nathuwama newei:DHabai pattama fun...meka karana wada thamai patta:lol::lol::lol:mama methek play karapu fun ma game 1ka machan:love:

    අවුල ඒක නෙමේ මචෝ.. Shadow එක වැටිලනේ හැමතැනම.. ඒකෙන් මැප් එකෙන් බාගයක්ම අඳුරු පාටයි..

    Nude සීන් වගේ නැහැ නේද..? සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් ඉස්සරහ ප්ලේ කරන්න පුළුවන්ද ගේම් එක..?

    @ Crazy

    Oya ahawwa neda MW3 1ka gana:)ow mama game 1ka play kala:Dbut car chase 1kanam hatiyata mathaka naha bro:(
    මට මතක නෑ බං ප්ලේ කලාද නැද්ද කියලා.. ටිකක් කල් ප්ලේ කරලා..
    මේ.. බ්ලැක් ඕප්ස් ටූ එකේ සොම්බීස්ලා එනවද..?