තඹ පාට වෙන්නෙ උබේ ආරෙට(ජාන)වලින් ආපු දෙයක් මම හිතන්නෙ
පරම්පරා දෙක තුනකට කලින් ඒව උනත් උබට එන්න පුලුවන්..හරියටම කියන්න බෑ සුදු නොවී තඹ පාට වෙන නිසාtattage ehema nane !!
පරම්පරා දෙක තුනකට කලින් ඒව උනත් උබට එන්න පුලුවන්..හරියටම කියන්න බෑ සුදු නොවී තඹ පාට වෙන නිසා
දෙමාපියොත් ගෙන්නුවා එක සැරයක්.. පරම්පරා කිහිපයකට කලින් පිටරට කෙනෙක් එක්ක වෙච්ච කසාදයක් නිසා ඔය වගේ සීන් වෙන්න පුලුවන්මගේ යාලුවෙක් ඉන්නවා.. කොණ්ඩෙත් තඹ පාටයි, රැවුලත් තඹ පාටයි.. එහෙම ලොකුවටම පේන්නෙ නෑ.. හැබැයි ඉර අව්ව වැටුණාම සුපිරියට පේනවා.. ඉස්සර සර්ලා හිතුවෙ මූ කොන්ඩෙ ටින්ට් කරලා කියලා..දෙමාපියොත් ගෙන්නුවා එක සැරයක්..

පරම්පරා කිහිපයකට කලින් පිටරට කෙනෙක් එක්ක වෙච්ච කසාදයක් නිසා ඔය වගේ සීන් වෙන්න පුලුවන්
පරම්පරා කිහිපයකට කලින් පිටරට කෙනෙක් එක්ක වෙච්ච කසාදයක් නිසා ඔය වගේ සීන් වෙන්න පුලුවන්






