රැවුල

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මචන්ලා රැවුලේ ගස් දෙක තුනක් තඹ පැහැ ගැන්විලා ....

    :sorry:

    සුදු වීමේ ලක්ෂණ ද ඒ ?

    ඇයි ඒ ? :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරම්පරා දෙක තුනකට කලින් ඒව උනත් උබට එන්න පුලුවන්..හරියටම කියන්න බෑ සුදු නොවී තඹ පාට වෙන නිසා
    මගේ යාලුවෙක් ඉන්නවා.. කොණ්ඩෙත් තඹ පාටයි, රැවුලත් තඹ පාටයි.. එහෙම ලොකුවටම පේන්නෙ නෑ.. හැබැයි ඉර අව්ව වැටුණාම සුපිරියට පේනවා.. ඉස්සර සර්ලා හිතුවෙ මූ කොන්ඩෙ ටින්ට් කරලා කියලා..:yes: දෙමාපියොත් ගෙන්නුවා එක සැරයක්..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,851
    2
    115,864
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ යාලුවෙක් ඉන්නවා.. කොණ්ඩෙත් තඹ පාටයි, රැවුලත් තඹ පාටයි.. එහෙම ලොකුවටම පේන්නෙ නෑ.. හැබැයි ඉර අව්ව වැටුණාම සුපිරියට පේනවා.. ඉස්සර සර්ලා හිතුවෙ මූ කොන්ඩෙ ටින්ට් කරලා කියලා..:yes: දෙමාපියොත් ගෙන්නුවා එක සැරයක්..
    පරම්පරා කිහිපයකට කලින් පිටරට කෙනෙක් එක්ක වෙච්ච කසාදයක් නිසා ඔය වගේ සීන් වෙන්න පුලුවන් :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරම්පරා කිහිපයකට කලින් පිටරට කෙනෙක් එක්ක වෙච්ච කසාදයක් නිසා ඔය වගේ සීන් වෙන්න පුලුවන් :)
    11.gif