Sri gauthama sambudda should stop

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    උබලත් හම්බයෝ වගේ නේ .උන් මේ නාට්‍ය දානකොටම නිතරම දානවා තේරවාදී බෞද්ධ සාහිත්‍යයත් එක්ක පරස්පරතා තියෙනවා කියලා .අනික බුදුහාමුදුරුවෝ කියන්නේ ලංකාවේ නෙමෙයි නේ ඉපදුනේ ඉන්දියාවේ එ ඡනප්‍රවාදත් මේකට එකතු කරලා තියෙනවා මම නම් එකේ වරදක් දකින්නේ නෑ.

    ආගමික නයකයෙක්ගේ ජීවිත කතාව කියවෙන තැන වලට ජනප්‍රවාද ගන්නෙ මොකටද
    එව ලෝකෙ කොයි භාෂාවකින් කිව්වත් එකම කතාවක් කියන්නෙ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක බැලුවෙ නැ
    හැබැයි මේ වගෙ ෆිල්ම් වල චරිත වලට ගන්න නිලියෝ ගැන නම් ටිකක් මීට වඩා හිතන්න ඕනෙ:dull:

    ai ban t20 world cup eke natapu ewun wage ewunda aran thiyenne
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    nikan gon katha kiyanna epa bn. india wala uba hithuwada me love stories ganai ara praveena eke wage hama welema yati kuutu wada karana ganu ganai.

    anika thopi wage eun hinda thama me rate buddagamata kela wenne. ai katai pukai piyagena oni ekakata ahoiya ganawane . 5--

    අනේ පලයන් බන් යන්න එහෙම නරක දෙයක් මේකේ නෑ වැඩේ තියෙන්නේ උබල සිදුහත් චරිතය වෙන මිනිහෙක් රගපානවා දකින්න කැමති නෑ. එත් කලාකරුවෙක්ට එක ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා උබ බලන්න අකමැති නම් නොබල හිටපන්
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආගමික නයකයෙක්ගේ ජීවිත කතාව කියවෙන තැන වලට ජනප්‍රවාද ගන්නෙ මොකටද
    එව ලෝකෙ කොයි භාෂාවකින් කිව්වත් එකම කතාවක් කියන්නෙ

    ඔන්න කිව්ව ඔය කිසිම සාහිත්‍යයක සම්පුර්ණ ඇත්ත තියෙන්නේ කියලා කියන්න බෑ එවට විවිධ දේවල් එකතු වෙනවා .මහායාන සම්ප්‍රදාය එන කොට වෙනයි ථේරවාදයේ වෙනස් එ වගේ තමයි .