GAMING MOMENTS III

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
ggsLeae.jpg


ඉවරා.......යි :cool:

***************SPOILER ALERT*******************

uba muuta mokada kare? :D
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
කෘව් එක කවදා ඒවිද දන්නේ නෑ.උන් තාම රීලීස් ඩේට් එකක්වත් කියන්නේ නෑ.නීඩ් ෆෝ ස්පීඩ් සීරීස් එකෙන් මේ අවුරුද්දේ ගේම් එකක් එන්නේ නෑ.2015 තමා ඊලග නීඩ් ෆෝ ස්පීඩ් ගේම් එක එන්නේ.ග්‍රීඩ් එක කොහොම වේවිද දන්නේ නෑ.

the crew eka release wenne November 11. open beta patan gannawa july 23. gahanna onenam register weyan. eka kohomath MMO ekak offline gahanna ba. original eka ganna.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ohhh:sorry:Next week 1ke ayeth try 1kak denna machan FIFA14 1kata:yes::cool:

    Deadfall kiwwe machan "Deadfall Adventures" neda:)mamanam thama 1ka play karala naha:no:anyway ayeth gannakota check karala ganna bro nathnam aparade time 1ka:yes:

    GRID 2 hodai machan!:yes:muladi matanam handling tikak awl giya habai dawasak 2kak play karanakota set una:cool:GIRD 2 1ka play karala balanna bro
    11.gif


    He he ela ela bro!:D
    Deadfall Adventures එක තමා මචං.. මං තවම ප්ලේ කලේ නැහැ.. හොඳද දන්නෑ.. ප්ලේ කරලම කියන්නං..:D

    GRID 2 එකත් ගේන්න ඕනි..:yes:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Killer is Dead ගේම් එක හොඳද..?

    කවුරු හරි කියපල්ලා Off-Road Racing (Bike හරි Car හරි) ගේම් එකක්.. හොඳ ග්‍රැෆික් තියෙන..