GAMING MOMENTS III

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Murdered Soul Suspect එකේ අර පූසගෙ සීන් එකෙන් පස්සෙ මොකක්ද බං කරන්න තියෙන්නෙ.. එපා වෙනවනේ.. සෑහෙන්න ටයිම් පාස් වෙන ගේම් එකක්..:(
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Crack කරනවා කියන්නෙ මොකක්ද බං..? කොහොමද Crack File හදන්නෙ..?
    crack karanava kiyanne ee game exe eke thiyena flow eka venas karanava
    eg :
    Code:
    if(serialkey==input key){
     =>start game
    }else{
     message : invalid serial key
    }
    oka assembly valin enne me vage
    Code:
    cmp eax,ebx
    je 05485422 - (je=jump if equal) ( meken venne key eka valid nam game eka start vena eka)
    jne 77577157 (jne=jump if not equal)(key eka invalid nam message eka pennanava)
    basic idea eka thama .. oya je (jump if equal eka jmp karanava always jump to location)
    ithin serial or activation eka crack vela ..
    oka thama basic ma kiyanna puluwan vidiha .. oita vada x10000 advance software ekak crack karanava kiyanna eka .. protection , packing , crc checking , debugger detection , cryptographic hash functioning godak vada thiyenava
    crack karanava kiyanne "reversing" .. my favorite hobby
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    Murdered Soul Suspect එකේ අර පූසගෙ සීන් එකෙන් පස්සෙ මොකක්ද බං කරන්න තියෙන්නෙ.. එපා වෙනවනේ.. සෑහෙන්න ටයිම් පාස් වෙන ගේම් එකක්..:(

    uba poosawa aran giyada kellage room ekata :nerd:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ
    crack karanava kiyanne ee game exe eke thiyena flow eka venas karanava
    eg :
    Code:
    if(serialkey==input key){
     =>start game
    }else{
     message : invalid serial key
    }
    oka assembly valin enne me vage
    Code:
    cmp eax,ebx
    je 05485422 - (je=jump if equal) ( meken venne key eka valid nam game eka start vena eka)
    jne 77577157 (jne=jump if not equal)(key eka invalid nam message eka pennanava)
    basic idea eka thama .. oya je (jump if equal eka jmp karanava always jump to location)
    ithin serial or activation eka crack vela ..
    oka thama basic ma kiyanna puluwan vidiha .. oita vada x10000 advance software ekak crack karanava kiyanna eka .. protection , packing , crc checking , debugger detection , cryptographic hash functioning godak vada thiyenava
    crack karanava kiyanne "reversing" .. my favorite hobby
    oya thiyanne mama danagaththeth aday :)
     
    ඉතිං ඒවා කරන්න වෙනම සොෆ්ට්වෙයාර් තියෙද මචං..? :)

    uba poosawa aran giyada kellage room ekata :nerd:
    ඒක හරි.. පූසාගෙ සීන් එක ඉවරයි.. ඒක ඉවර වෙලා ඌ එළියට එනවනේ.. එතනින් එහාට මොකද කරන්නෙ කියලා දන්නෑ..:(
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ඉතිං ඒවා කරන්න වෙනම සොෆ්ට්වෙයාර් තියෙද මචං..? :)

    ඒක හරි.. පූසාගෙ සීන් එක ඉවරයි.. ඒක ඉවර වෙලා ඌ එළියට එනවනේ.. එතනින් එහාට මොකද කරන්නෙ කියලා දන්නෑ..:(

    mata mathaka hatiyata church eken eliyata awith police station ekata yanna thiyenne :nerd:
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    :(
    ඇයි බං ඒකෙ මැප් එකක් පෙන්නන්නෙ නැත්තෙ.. එපා වෙනවා බං ප්ලේ කරන්න..

    map ekenam pennanne na thama :( habai machan videos baladdi therenawa ilagata mona wage deyakda karanna thiyenne kiyala :)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    oya thiyanne mama danagaththeth aday :)
    11.gif

    ඉතිං ඒවා කරන්න වෙනම සොෆ්ට්වෙයාර් තියෙද මචං..? :)
    ow.. debuggers thama use karanne cracking vada valata .. OllyDBG , SoftIce (Kernel Debuggers) meva thama mamanam mainly use karanne thava tools nam godak thiyenava ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    ow.. debuggers thama use karanne cracking vada valata .. OllyDBG , SoftIce (Kernel Debuggers) meva thama mamanam mainly use karanne thava tools nam godak thiyenava ...
    තෑන්ක්ස් මචං.. ඔය ක්‍රැක් සීන් එක අදයි දැනගත්තෙ..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Oya Dirt play karala thiyanawa neda:DSo ahenam Fuel or Pure 1ka try karala balanna:yes:

    ඔව් මචං Dirt Play කලා.. අවුල බං ඒකෙ එකම මැප් සෙට් එකනේ තියෙන්නෙ.. එපා වෙනවා ටික වෙලාවක් ගහද්දි.. ඒත් කොහොම හරි ඉවර කරලා දැම්මා.. Drifting සීන් තමා එපාම වෙන්නෙ ඔය රේසින් ගේම් වල.. වාහනේ කන්ට්‍රෝල් කරන්න බෑ බං Drit එකේ Drifting කරනකොට..

    Fuel, Pure දෙකම Play කරලා නෑ.. ඒ දෙක ට්‍රයි කරන්න ඕනි..

    මචං Bike ගේම්ස් නැද්ද Off-Road..

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව් මචං Dirt Play කලා.. අවුල බං ඒකෙ එකම මැප් සෙට් එකනේ තියෙන්නෙ.. එපා වෙනවා ටික වෙලාවක් ගහද්දි.. ඒත් කොහොම හරි ඉවර කරලා දැම්මා.. Drifting සීන් තමා එපාම වෙන්නෙ ඔය රේසින් ගේම් වල.. වාහනේ කන්ට්‍රෝල් කරන්න බෑ බං Drit එකේ Drifting කරනකොට..

    Fuel, Pure දෙකම Play කරලා නෑ.. ඒ දෙක ට්‍රයි කරන්න ඕනි..

    මචං Bike ගේම්ස් නැද්ද Off-Road..

    Machan Pure & Fuel 2kama off-road:yes: & Fuel 1kenam 4 wheel unath have:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Machan Pure & Fuel 2kama off-road:yes: & Fuel 1kenam 4 wheel unath have:D
    තෑන්ක්ස් මචං.. ගේම් එක ගේන්න ඕනි හෙට හෝ අනිද්දා..:yes:

    මචෝ ඔය FiFa එකේ උඹ කොහොමද ඔය විදියට පේන්න Play කරන්නෙ.. මේ රෙද්දෙ උඩින්නේ බං පේන්නෙ..:growl: