වටරැක Teledrama

aruna47

Well-known member
  • තමන්ට ගහගෙන, කපාගෙන.. පොලීසියෙන් හිමියන්ට නඩු

    10442415_573711489412934_5833613689418392882_n.jpg


    ජාතික බලසේනා මහ ලේකම් මහියංගනය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කලේ යයි අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය පවසයි.
    පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ එහිමියන් විසින් තමාට පහරදී තුවාල සිදුකළ බවට පොලීසියට පැමිණිලි කළද උන්වහන්සේ විසින්ම එම පහරදීම සිදුකර ගත් ඒවා යයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇති බවයි


    හම්බ වටරැක අන්තිමට ගුටිත් කාලා නඩුවකුත් දාගත්තා
    :lol::lol::lol::lol:

     
    • Like
    Reactions: DAMER

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහියංගන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන්ට විරුද්ධව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පවසනවා. වටරැක විජිත හිමියන් තමන් විසින් තුවාල සිදුකරගෙන ඇති බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ගේ පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. පූජ්‍ය වටරැක විජිත හිමියන් පසුගිය 19 වැනිදා සොයා ගනු ලැබුවේ බණ්ඩාරගම - හිරණ පාලම ආසන්නයේ වැටී සිටියදීයි. අනතුරුව උන්වහන්සේ පානදුර රෝහලට ඇතුළත් කෙරුණු අතර වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත්, වටරැක විජිත හිමියන් පොලිසියට ලබාදුන් ප‍්‍රකාශ සහ විමර්ශන සිදුකිරීමේදී අනාවරණය වූ කරුණු අතර පරස්පරතා පවතින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේ. මේ වනවිටත් වටරැක විජිත හිමියන් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළා.

    Update : Sunday, 22 June 2014 - 7:43

    ----------------------
    වටරැක විජිත හිමියන්ට එරෙහිව පොලීසියෙන් නඩු.

    මහියංගන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් තමන් විසින් හෝ හිතවතෙකු ලවා තුවාල සිදුකරගෙන ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශවලින් තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා. පසුගිය 19 වන දා උදෑසන බණ්ඩාරගම - හිරණ පාලම ආසන්නයේ වැටී සිටියදී පූජ්‍ය වටරැක විජිත හිමියන් සොයා ගත්තා. පසුව උන්වහන්සේ ප‍්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණා. එහිදී වටරැක විජිත හිමියන්ගේ ශරීරයේ තුවාල කිහිපයක් ද ඇති බවට පරීක්ෂා කිරීමේදී අනාවරණ වුණා. කෙසේ වෙතත්, කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අසත්‍ය පැමිණිලි ගොනු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දැන් ඉතින් දැක්ක තැන කොන කපපල්ලා :lol:.

    උඹලා කාවවත් පොලිසියෙන් හොයන එකක් නැහැ :yes:.

    අර හැම රෑකම කොටියා ආවෝ කියලා කෑ ගහන කොල්ලට ඇත්තටම කොටියා ආපු දවසේ වගේ තියෙයි.;)

     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    පැටියා;16810483 said:
    මේ වගේ ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයො බුද්ධ ශාසනේ කනවා :angry:
    මූව සාසෙනෙන් නෙරපල ගොඩක් කල් බං.කිසිම පන්සලකින් මූව වද්ද ගන්නෑ.මුගෙම සල්ලි වලින්ද කොහෙද හදාගත්ත පොඩි පන්සලක ඉන්නෙ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වට‍රැක හිමියන්ගේ සිස්නය කපලා තියෙන්නේ නානසාර උන්නාසේ.උඹත් ගිහින් කොන කපාගෙන වරෙන් නාකි දෙමලො
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    වට‍රැක හිමියන්ගේ සිස්නය කපලා තියෙන්නේ නානසාර උන්නාසේ.උඹත් ගිහින් කොන කපාගෙන වරෙන් නාකි දෙමලො

    එහෙනං උබත් කෙසෙල් ගෙඩියක් කකුල් දෙක අස්සේ ගහන් ගිහින් එකේ නැට්ට කපාගනින්
    උබ නම් පානදුරේ එන්න එපා වලටෙරය කෙහෙල් ගෙඩිය මන්නියෙන් කපයි