images

:yes::yes::yes::yes::cool::cool::cool::cool:

මෙවුවා හොඳ කොලිටියෙන් අඩුවට ගන්න තැනක් දන්නවාද, බල්බ් දහයක් වගේ ගන්නකොට ඩිස්කවුන්ට් එකක් වගෙ දෙන තැන් තියෙනවාද
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොලිටි ඒවා අඩු නෑ.. අඩු ඒවා කොලිටි නෑ.. හීට් සින්ක් එක ලොකු එකක් ගනිං..

    මේ වගේ හීට් සින්ක් එකක් තියෙනවා නම් විතරක් ගනිං.. හැබැයි ගණන් වැඩී..

    LED_bulb_heat_sink.jpg

    මේකයි මචෝ වැඩේ, මට පිලිප්ස් හරි එල්ජී හරි අරගෙන දාන්න පුලුවන්, ඒත් උපරිම ලබන අප්‍රේල් වෙනකල් විතරයි,:growl::growl: ඒට පස්සේ අකුණු ගහනකොට ඉවරයි, :(:(
    ඒක නිසයි normal ඒව බැලුවේ.;)
    මට ඕන මොන මගුලක් හරි කරන්ට් එක අඩු වෙන ඒවා.:frown::frown:
    මම නුගේගොඩින් ගෙනත් දැම්මා කීපයක්, ෆට්ට විදිහට බිල අඩු උනා, :yes::D:Dඒත් උන්ගෙන් ගත්තයි කියල කිසි වාසියක් නැහැ.
    :no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;16810190 said:

    මොකක්ද බං ඒ කතාවෙ තේරුම.. ලබන අප්‍රේල් වෙනකන් විතරයි සහ අකුණු ගහනකොට ඉවරයි කියන එක..?
     
    මොකක්ද බං ඒ කතාවෙ තේරුම.. ලබන අප්‍රේල් වෙනකන් විතරයි සහ අකුණු ගහනකොට ඉවරයි කියන එක..?
    ඕවාගේ මහාලොකු ප්‍රොටෙක්ශන් නැහැ මචෝ, ලොකු සර්ජ් එකක් ආපු ගමන් බඩු බනිස්:(:(:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,883
    113
    පිස්සු පුසා;16810284 said:
    ගානත් ඒවගේම තමා, එක හෙනයයි හැබැයි බබා හම්බ වෙනවා:(:(:(

    :yes:Kawuda porak make owa hadala wikunuwa. Hitahanko e thread eka hambaunoth dennam.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;16810266 said:
    ඕවාගේ මහාලොකු ප්‍රොටෙක්ශන් නැහැ මචෝ, ලොකු සර්ජ් එකක් ආපු ගමන් බඩු බනිස්:(:(:(
    :yes::yes::yes:
    ඔව් ඒක එහෙම තමයි.. ගෙදර විදුලි සන්නායකයක් නැද්ද..?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කොලිටි ඒවා අඩු නෑ.. අඩු ඒවා කොලිටි නෑ.. හීට් සින්ක් එක ලොකු එකක් ගනිං..
     
    Feb 28, 2009
    27
    4
    3
    :Dmekata sms dapan no 1 mama kiyannam 0715884744

    මෙවුවා හොඳ කොලිටියෙන් අඩුවට ගන්න තැනක් දන්නවාද, බල්බ් දහයක් වගේ ගන්නකොට ඩිස්කවුන්ට් එකක් වගෙ දෙන තැන් තියෙනවාද[/QUOTE]
     
    ඔය බල්බ් ගන්ඩ පුළුවන් පලවෙනි හරස් වීදියේ...අතුල බිල්ඩින් එකේ...
    හැබැයි ඔයා දාල තියෙන ටයිප් එකේ බල්බ් රත්වෙනවා ...ඒ කියන්නේ heat එකක් generate වෙනවා ..ඒ කියන්නේ ආලෝකයට අමතරව තාපයක් පිටවෙනවා , එතකොට current එක වැඩියෙන් යනවා ..
    ඕකට තව තියෙනවා super bright LED වලින් හදන ,හදාගන්ඩ පුළුවන් බුල්බ් ...ඒකට heatsink නැහැ රත් වෙන්නේ නැහැ ..එක ඉතා සුළු current ප්‍රමාණයක් යන්නේ...මමත් හදල දැම්මා...ගන්ඩත් තියෙනවා ...
    මේ link එකත් බලන්ඩ ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1424181
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    කොහෙද බන් අකුණු ගහද්දි බල්බ් පිච්චෙන්නෙ. අපේ ගෙදර නම් අම්ම මුත්ත කාලෙකදිවත් අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන වෙලාවට කොම්පියුටර් රවුටර් පවා ඔන් කරන් ඉන්නෙ. ගෙදර අර්ත් වයර් එක හරියට තියෙනවද බලපන්. අකුණු ගහද්දි ටිප් ස්විච් එක ඕෆ් වෙන්නෙ නැද්ද?

    පොඩි ඉලෙක්ට්‍රෝනික් දැනුමක් තියෙනව නම් ඕක අඩුවට කරගන්න පුළුවන්. ඕව පාට්ස් ටික අරන් අමුන ගන්න තියෙන්නෙ. එක බලබ් එකක් හදන්න විනාඩි 5 ක් වත් යන්නෙ නෑ. බලබ් එකක් පිච්චුනත් පිච්චුන කෑල්ල විතරක් දාල රෙපයාර් කරගන්න පුලුවන්. ඉලෙක්ට්‍රෝනික බඩු කඩවල පාට්ස් ගන්න තියෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    කොහෙද බන් අකුණු ගහද්දි බල්බ් පිච්චෙන්නෙ. අපේ ගෙදර නම් අම්ම මුත්ත කාලෙකදිවත් අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන වෙලාවට කොම්පියුටර් රවුටර් පවා ඔන් කරන් ඉන්නෙ. ගෙදර අර්ත් වයර් එක හරියට තියෙනවද බලපන්. අකුණු ගහද්දි ටිප් ස්විච් එක ඕෆ් වෙන්නෙ නැද්ද?

    පොඩි ඉලෙක්ට්‍රෝනික් දැනුමක් තියෙනව නම් ඕක අඩුවට කරගන්න පුළුවන්. ඕව පාට්ස් ටික අරන් අමුන ගන්න තියෙන්නෙ. එක බලබ් එකක් හදන්න විනාඩි 5 ක් වත් යන්නෙ නෑ. බලබ් එකක් පිච්චුනත් පිච්චුන කෑල්ල විතරක් දාල රෙපයාර් කරගන්න පුලුවන්. ඉලෙක්ට්‍රෝනික බඩු කඩවල පාට්ස් ගන්න තියෙනව.

    මොකද බං අකුණු ගැහුවම පිච්චෙන්නේ නැත්තේ
    අවරුදු කිහිපයකට කලින් අපේ ගෙදරට අකුණක් නිසා ට්‍රිප් ස්විට්ච් එක ගියා, බල්බ් ගියා slt බොක්ස් එලියට පැන්න ගිනි බෝල ගේ පුරා ගියා.

    සමහර ගෙවල් වලට අකුණු වලින් හානිය අඩුයි. ඒ පිහිටීම සහ විදුලි මාර්ග අනුව. ගොඩක් ඕපන් ඒරියා එකක් අවසානේ තියෙන ගෙවල් වලට අකුණු ගහද්දි කරන්ට් ලයින් එක දිගේ සර්ජ් එකක් එනවා වැඩි. හොඳ අර්ථ එකක් තියෙන්න ඕනා දරුණු හානි එතකොට වැළකෙනවා.