මොකද බං අකුණු ගැහුවම පිච්චෙන්නේ නැත්තේ
අවරුදු කිහිපයකට කලින් අපේ ගෙදරට අකුණක් නිසා ට්‍රිප් ස්විට්ච් එක ගියා, බල්බ් ගියා slt බොක්ස් එලියට පැන්න ගිනි බෝල ගේ පුරා ගියා.
සමහර ගෙවල් වලට අකුණු වලින් හානිය අඩුයි. ඒ පිහිටීම සහ විදුලි මාර්ග අනුව. ගොඩක් ඕපන් ඒරියා එකක් අවසානේ තියෙන ගෙවල් වලට අකුණු ගහද්දි කරන්ට් ලයින් එක දිගේ සර්ජ් එකක් එනවා වැඩි. හොඳ අර්ථ එකක් තියෙන්න ඕනා දරුණු හානි එතකොට වැළකෙනවා.
ඇත්තටම බන්. අපේ ගෙදර කවදාවත්ව අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන සමහර වෙලාවට ටෙලිෆෝන් එකේ අර්ත් එක සෙට් කරල තියෙන බොක්ස් එකෙන් ගිනි පිටවෙනව නම් දැකල තියෙනව. ෆෝන් එකෙත් පොඩි රිංග් එකක් යනව. ඒත් ෆෝන් එකවත් පිච්චිලා නෑ. සමහර විට අපේ ගෙදර ගෙදර පිහිටීම අනුව අකුණු බලපෑම් අඩු ඇති.






