ASR

Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මොකද බං අකුණු ගැහුවම පිච්චෙන්නේ නැත්තේ
    අවරුදු කිහිපයකට කලින් අපේ ගෙදරට අකුණක් නිසා ට්‍රිප් ස්විට්ච් එක ගියා, බල්බ් ගියා slt බොක්ස් එලියට පැන්න ගිනි බෝල ගේ පුරා ගියා.

    සමහර ගෙවල් වලට අකුණු වලින් හානිය අඩුයි. ඒ පිහිටීම සහ විදුලි මාර්ග අනුව. ගොඩක් ඕපන් ඒරියා එකක් අවසානේ තියෙන ගෙවල් වලට අකුණු ගහද්දි කරන්ට් ලයින් එක දිගේ සර්ජ් එකක් එනවා වැඩි. හොඳ අර්ථ එකක් තියෙන්න ඕනා දරුණු හානි එතකොට වැළකෙනවා.

    ඇත්තටම බන්. ‍අපේ ගෙදර කවදාවත්ව අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන සමහර වෙලාවට ටෙලි‍‍ෆෝන් එකේ අර්ත් එක සෙට් කරල තියෙන බොක්ස් එකෙන් ගිනි පිටවෙනව නම් දැකල තියෙනව. ෆෝන් එකෙත් පොඩි රිංග් එකක් යනව. ඒත් ෆෝන් එකවත් පිච්චිලා නෑ. සමහර විට අපේ ගෙදර ගෙදර පිහිටීම අනුව අකුණු බලපෑම් අඩු ඇති.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්තටම බන්. ‍අපේ ගෙදර කවදාවත්ව අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන සමහර වෙලාවට ටෙලි‍‍ෆෝන් එකේ අර්ත් එක සෙට් කරල තියෙන බොක්ස් එකෙන් ගිනි පිටවෙනව නම් දැකල තියෙනව. ෆෝන් එකෙත් පොඩි රිංග් එකක් යනව. ඒත් ෆෝන් එකවත් පිච්චිලා නෑ. සමහර විට අපේ ගෙදර ගෙදර පිහිටීම අනුව අකුණු බලපෑම් අඩු ඇති.

    අකුණු ගහද්දි ෆෝන් එක රින්ග් වෙන සීන් එක නම් අපෙ ගෙදරත් තියනවා. :yes:
     
    කොහෙද බන් අකුණු ගහද්දි බල්බ් පිච්චෙන්නෙ. අපේ ගෙදර නම් අම්ම මුත්ත කාලෙකදිවත් අකුණක් ගහල මොකුත් පිච්චිලා නෑ. අකුණු ගහන වෙලාවට කොම්පියුටර් රවුටර් පවා ඔන් කරන් ඉන්නෙ. ගෙදර අර්ත් වයර් එක හරියට තියෙනවද බලපන්. අකුණු ගහද්දි ටිප් ස්විච් එක ඕෆ් වෙන්නෙ නැද්ද?

    පොඩි ඉලෙක්ට්‍රෝනික් දැනුමක් තියෙනව නම් ඕක අඩුවට කරගන්න පුළුවන්. ඕව පාට්ස් ටික අරන් අමුන ගන්න තියෙන්නෙ. එක බලබ් එකක් හදන්න විනාඩි 5 ක් වත් යන්නෙ නෑ. බලබ් එකක් පිච්චුනත් පිච්චුන කෑල්ල විතරක් දාල රෙපයාර් කරගන්න පුලුවන්. ඉලෙක්ට්‍රෝනික බඩු කඩවල පාට්ස් ගන්න තියෙනව.
    ට්‍රිප් එක ලෙසටම ඔෆ් වෙනවා මචන්, කිසි ගින්නක් නැහැ, කොටින්ම අපෙ වටේ ගෙවල් වල පොඩි අකුණක් ගැහුවට ට්‍රි එක ඔෆ් වෙනේ නැහැ, ඒත් අපේ ගෙදර අවුලක් නැහැ, ට්‍රිප් එක නෙවෙයි තව 1000ක් තිබුණත් බල්බ් නම් සොරිම තමා, ෆ්‍රිජ් එක මොටරේ ප්ල්ග් එකෙන් ගලවන්නේ වත් නැහැ, ෆ්‍රිජ් එක හෙන ගහනකොටත් වැඩ, ඒත් අවුලක් නෑ. බල්බ් නම් ඉතින් එක හෙනයයි..............:(:(:(
     

    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    සංසුන් පොඩ්ඩා;16810527 said:
    ඔය බල්බ් ගන්ඩ පුළුවන් පලවෙනි හරස් වීදියේ...අතුල බිල්ඩින් එකේ...
    හැබැයි ඔයා දාල තියෙන ටයිප් එකේ බල්බ් රත්වෙනවා ...ඒ කියන්නේ heat එකක් generate වෙනවා ..ඒ කියන්නේ ආලෝකයට අමතරව තාපයක් පිටවෙනවා , එතකොට current එක වැඩියෙන් යනවා ..
    ඕකට තව තියෙනවා super bright LED වලින් හදන ,හදාගන්ඩ පුළුවන් බුල්බ් ...ඒකට heatsink නැහැ රත් වෙන්නේ නැහැ ..එක ඉතා සුළු current ප්‍රමාණයක් යන්නේ...මමත් හදල දැම්මා...ගන්ඩත් තියෙනවා ...
    මේ link එකත් බලන්ඩ ....

    http://www.elakiri.com/forum/showthread.php?t=1424181

    ow me bulb wala current eka adui thamai 50% k wage arawata wada, ee unaata eliya na machan arawa tharan. heat eka widiyata naasthi unath cfl walata wada 50% ithuru wenawa. anith eka super bright walata yana wiyadama, hadanna yana welaawa, (repair karanna giyaama ekin eka check karanna oona) ekka baluwahama smd eka hondai. cup eka galewwahama eliya godak wadeei.

    Ohh
    Heta honde
    Mobile eka missed. Eka no ekakwat naha dan.No eka bus labbagen illa hdta denam

    ayyo salli :lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    1st cross street eke Athula building eke 3rd floor ekata nagga gaman Left hand side eke tiyena 2 weni kade HE electrical - Mahinda Aiyage kade eke balapan.. Badu hodai ethana...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :yes:Kawuda porak make owa hadala wikunuwa. Hitahanko e thread eka hambaunoth dennam.

    ඔව් ඌව කන්ටැක්ට් කරගනින් මචන් ඌත් එලකිරියෙ නේ උබට ඕනෙ විදියට හදාගනින් ගානත් අඩු කරල දෙයි උබ 10ක්ම ගන්නව නෙ:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු පුසා;16810424 said:
    :confused::confused::confused:අකුණු සන්නයකයක්ද

    එහෙම එකක් නම් නැහැ මචෝ

    පැටියා;16810461 said:
    *අකුණු සන්නායකයක් :)

    :lol::lol::lol::lol:
    මටම හිනා යකෝ මං දාපු කොමෙන්ටුවට
    පොඩි වැරදීමක්
    මගේ මොලේ විකාරයි මේ දවස්වල
    :(

     

    monson

    Well-known member
  • May 7, 2007
    24,941
    27,030
    113
    ow me bulb wala current eka adui thamai 50% k wage arawata wada, ee unaata eliya na machan arawa tharan. heat eka widiyata naasthi unath cfl walata wada 50% ithuru wenawa. anith eka super bright walata yana wiyadama, hadanna yana welaawa, (repair karanna giyaama ekin eka check karanna oona) ekka baluwahama smd eka hondai. cup eka galewwahama eliya godak wadeei.

    SMD valin hadapu lamp valata 5mm LEDs walata wada current yanawa kiyanna ba. ekama watt gana yana vidiyata SMD, 5mm LED hari 1W LED hari daala hadanna puluwan. Individual LED rated power consumption X number of LEDs eka anuwa thamai. SMD LED walath type eka anuwa Lumens per watt wenas wenawa.

    Thawath mehema wadakuth wenawa:
    LED lamp/ lamp parts wikunana aya eg:7W kiayala dena lamp eke power consumption eka watt meter ekakin baluwahama attatama 4.5W. Ethakota ganna kena hithanawa LED lamp wala CFL tharam eliya naha kiyala.

    CFL wala dena light eka 54 lumens per watt wage LED wala 100-120 lumens per watt. CFL 11W bulb wenuwata LED 7W ati . Habai kiyana watt gaana hariata thiyanawada kiyala balanna one.
     

    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    ඔව් ඌව කන්ටැක්ට් කරගනින් මචන් ඌත් එලකිරියෙ නේ උබට ඕනෙ විදියට හදාගනින් ගානත් අඩු කරල දෙයි උබ 10ක්ම ගන්නව නෙ:)
    machan...ubala oya mage ganada kiyanne...