MyXperia secure your phone

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    xperia තියෙන අයට වටින දෙයක්
    මේක iphone ‍වලට ඒන icolud ඒක වගේ 4න් ඒක නැතිඋනාම remote lock කරන්න පුලුවන් :D
    මේකට phone ඒකේ settings>xperia >my Xperia >turn on my xperia
    පස්සේ මේ සයිට් ඒකට ගිහින් register වෙන්න ඹනේ https://myxperia.sonymobile.com/


    sony-my-xperia-test-teaser.jpg

    4n ඒක රෙජිස්ටර් කරලා තියෙන gmail account ඒකේන් reg වෙන්න ඹනේ

    වැඩිපුර විස්තර
    http://www.sonymobile.com/global-en/apps-services/my-xperia/

    4න් ඒකෙන් internet ගිය ගමන් 4න් ඒක ලොක් කරන්නත් පුලුවන්
    ලොක් උනාටපස්සේ ඉතින් මුකුත් බැ
    තියෙන තැන ලොකේට් කරනවා gps වලින්

    sony-my-xperia-screenshot-pc.jpg


    මමත් මේක දැනගත්තේ 4න් ඒකේ popup ඒකක් ආවාම කලින් මේක දැනගත්තු අයත් ඇති;)




    හොදනම් rep දිලා යන්න

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මචන් මං ගාව තියෙන්නෙ xperia sp එකක් ඒකෙ settings-> xperia ගියාම my Xperia කියල එකක් පෙන්නන්නෙ නෑ. මං ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක එක අප්ඩේට් කරේ නෑ තියෙන්නෙ 4.1.2 ඒ හින්දද පේන්නැත්තෙ?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් මං ගාව තියෙන්නෙ xperia sp එකක් ඒකෙ settings-> xperia ගියාම my Xperia කියල එකක් පෙන්නන්නෙ නෑ. මං ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක එක අප්ඩේට් කරේ නෑ තියෙන්නෙ 4.1.2 ඒ හින්දද පේන්නැත්තෙ?

    update karanna ona machan aluth ekata . Etakotai penanne
     
    • Like
    Reactions: waca