.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    paw ban Hera....!

    මැතියාගෙ වරද්ද ඒත් ඉතින් ඌට දොස් කියන්න බෑ මැච් එක අපේ පැත්තට හැරෙව්වෙ ඌ
    330 වගේ ටාගට් එක් දුන්න නම් හොදටම ඇති.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මැතියාගෙ වරද්ද ඒත් ඉතින් ඌට දොස් කියන්න බෑ මැච් එක අපේ පැත්තට හැරෙව්වෙ ඌ
    330 වගේ ටාගට් එක් දුන්න නම් හොදටම ඇති.

    නැහැ බන් එක දාල යනන් බැලුවෙ ලකුනක් නැහැ කියලා තෙරෙනකොට පරක්කු වැඩි අනික හෙරා
    කොහොමත් ඉක්මන් නැහැ වෙන එකෙක් උනානම් බඩ ගා ගෙන හරි ටයි කරනවා කිස් එකට යන්න:) මැතු කර ටික ඉතිහාසෙත් ලියවෙයි:):lol:
    මං මේක දැක්කේ හොරා කාපු ටික ඇති කියලා...:lol:
    :lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටි එකෙන් පස්සෙ ඔවර 20ක් හිටියොත් ගොඩම තම්යි ඉට පස්සෙ අද විකට් දෙකක්වත් දා ගන්න ඔන
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ටි එකෙන් පස්සෙ ඔවර 20ක් හිටියොත් ගොඩම තම්යි ඉට පස්සෙ අද විකට් දෙකක්වත් දා ගන්න ඔන
    ඔවර 15ක් කුත් ඇති:eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන් කොහොම උනත් තව ලකුනු 35/50ක් අතර ගානක් දා ගත්තොත් ගොඩ නෙහ් බන්
    විකට් දෙකක් කඩා ගන්න ඔන 50ක් ගහන්න කලින් අපි කොහොම හරි
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • චන්දිමාල් අවුට් වුනාට වඩා දුකක් ආව අවන්කවම
    • නියමයි හේරා
    • ඉතුරු ටිකටත් අපේ තුරුම්පු හේරා තමයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    විකට් දෙකක් කඩා ගන්න ඔන 50ක් ගහන්න කලින් අපි කොහොම හරි
    ෆිච් එක ටර්න් වෙනවා නෙද බන් හෙරත්ට තම්යි ගොඩ දාන්න වෙන්නෙ අපිව
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    187803.jpg


    මෙන්න කට්ටියක් කදමලු බැදන් එංලගන්තේ එනවා හොදට කාලා යන්න :D
    :D adaagena yana muunu tika dakinna aasawe ba
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ෆිච් එක ටර්න් වෙනවා නෙද බන් හෙරත්ට තම්යි ගොඩ දාන්න වෙන්නෙ අපිව
    ඔව් ඔව් අනික දම්මිකයාව ගත්ත එකෙ මොකක් හරි කරන්න ඔන උත් වටෙ නොදා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් ඔව් අනික දම්මිකයාව ගත්ත එකෙ මොකක් හරි කරන්න ඔන උත් වටෙ නොදා
    ඔව් බන් එ කැරියා ගැහුවෙත් නැ
    5.gif
    විකට් දෙකක් වත් නොගත්තොත් ලන්ඩන් තියලා එන්න ඔන ඔකාව:lol:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    විකට් දෙකක් කඩා ගන්න ඔන 50ක් ගහන්න කලින් අපි කොහොම හරි

    • :yes::yes:
    • තව පුළුවන් තරම් ගහගන්න බලන්න ඕනෙ
    • තව එක බැටෙක් වගේ හිටියනම් අපිට හේරත් වගේ අරුන් අපිට දිනුම දීල ගෙදර යනවා :lol:
    • broadටත් අවුලක්ලු
    • anderson කැලේ දාන්නෙ
    • තලේබාන් කාරය විතරයි මහන්සි නැතුව දාන්නෙ ඒකත් හතර අතේ හැබැයි
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Twitter...
    Andy Zaltzman ‏@ZaltzCricket 1m

    England's strategy finally bears fruit - a run out. Meticulously planned and executed. Wait for Mathews to get to 149 & take a risky single.
    LOL!

    Cook nam melo rahak nathi capek ban... Shane warne kiyanawa wage..