.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගඟුල;16814357 said:

    • :yes::yes:
    • තව පුළුවන් තරම් ගහගන්න බලන්න ඕනෙ
    • තව එක බැටෙක් වගේ හිටියනම් අපිට හේරත් වගේ අරුන් අපිට දිනුම දීල ගෙදර යනවා :lol:
    • broadටත් අවුලක්ලු
    • anderson කැලේ දාන්නෙ
    • තලේබාන් කාරය විතරයි මහන්සි නැතුව දාන්නෙ ඒකත් හතර අතේ හැබැයි
    :lol::lol::lol: ඔව් දැන්නම් අපි වාසි පිට ඉන්නෙ ඇන්ජි පකිස්තාන්ලාට කරපු දේ නොකර ඉන්න ඔන මෙකෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Cook nam melo rahak nathi capek ban... Shane warne kiyanawa wage..

    මොන රහක් ද ලෙන්සුව අතෙමයි අඩා ගත්ත ගමන් දැන් මුන් මෙක පැරදුනාම කියන එවා බලපන්කො:lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol::lol::lol: ඔව් දැන්නම් අපි වාසි පිට ඉන්නෙ ඇන්ජි පකිස්තාන්ලාට කරපු දේ නොකර ඉන්න ඔන මෙකෙ
    මෙදා පාරනම් ඇන්ජි හිර කරනවා බන් මුන්ව කොහොම හරි සිරියස් එක දිනන්න තම්යි බලන්නෙ
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ෆිච් එක ටර්න් වෙනවා නෙද බන් හෙරත්ට තම්යි ගොඩ දාන්න වෙන්නෙ අපිව
    ඔව් ඔව් අනික දම්මිකයාව ගත්ත එකෙ මොකක් හරි කරන්න ඔන උත් වටෙ නොදා

    ඔව් බන් එ කැරියා ගැහුවෙත් නැ
    5.gif
    විකට් දෙකක් වත් නොගත්තොත් ලන්ඩන් තියලා එන්න ඔන ඔකාව:lol:
    • මේ මොකෝ පකෝ?:eek::eek:
    • කවුරුත් quote කරන්නේ නැතුව දුක නම් කියන්න එපැයි
    Twitter...
    Andy Zaltzman ‏@ZaltzCricket 1m

    England's strategy finally bears fruit - a run out. Meticulously planned and executed. Wait for Mathews to get to 149 & take a risky single.
    LOL!
    • මේ මොකෙක්ද බන්?ඉන්දියන් එකෙක්ද?
    :D adaagena yana muunu tika dakinna aasawe ba

    • පුංචි දෝනි නම් clown කෙනෙක් වගේ හිනා වේගෙන ඉන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොන රහක් ද ලෙන්සුව අතෙමයි අඩා ගත්ත ගමන් දැන් මුන් මෙක පැරදුනාම කියන එවා බලපන්කො:lol:
    අපො ඔව් කැච් අත හැරුනා කියලා හරි බෙරෙයි:lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගඟුල;16814357 said:
    • :yes::yes:
    • තව පුළුවන් තරම් ගහගන්න බලන්න ඕනෙ
    • තව එක බැටෙක් වගේ හිටියනම් අපිට හේරත් වගේ අරුන් අපිට දිනුම දීල ගෙදර යනවා :lol:
    • broadටත් අවුලක්ලු
    • anderson කැලේ දාන්නෙ
    • තලේබාන් කාරය විතරයි මහන්සි නැතුව දාන්නෙ ඒකත් හතර අතේ හැබැයි

    :lol::lol:

    Erangath 1st class 100 k gahala thiyanawa porath shape eka bat karanna puluwan :)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    score kiiyado ..
    ada last day needa

    හෙට ලාස්ට් ඩේ බන් ලකුනු 318 ක් අපි :)
    ගඟුල;16814381 said:

    • මේ මොකෝ පකෝ?:eek::eek:
    • කවුරුත් quote කරන්නේ නැතුව දුක නම් කියන්න එපැයි



    • මේ මොකෙක්ද බන්?ඉන්දියන් එකෙක්ද?




    • පුංචි දෝනි නම් clown කෙනෙක් වගේ හිනා වේගෙන ඉන්නෙ

    ඔව් බන් දුක හිතුනා දුකටම තනියෙන් කියවනවා පිස්සා වගෙ:(
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    http://stats.espncricinfo.com/ci/en...st_runs_career.html?class=1;id=2014;type=year

    Series
    Countries Live Scores
    Fixtures
    Results
    News
    Features Photos
    Video & Audio
    Blogs
    Statistics
    Archive
    FantasyMobile
    Records / 2014 / Test matches / Most runs
    Statistics Home|Statsguru|2014 Records|All Records|Ask Steven|Numbers Game|It Figures

    Most runs
    Player Mat Inns NO Runs HS Ave BF SR 100 50 0 4s 6s
    KC Sangakkara (SL) 7* 12 1 991 319 90.09 1772 55.92 3 6 0 108 10
    AD Mathews (SL) 7* 11 3 750 157* 93.75 1545 48.54 3 2 0 80 6
    DPMD Jayawardene (SL) 7* 11 1 682 203* 68.20 1344 50.74 2 3 1 68 7
    JK Silva (SL) 7* 12 0 612 139 51.00 1367 44.76 1 5 0 71 2
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    බැට් එකෙ වදිනවා එරංගයා අවුට් දුන්නෙ නැහැ
    • පැරදුනොත් කියයි ඕක නිසා කියලා :yes:
    gahaine bn un :sorry: 100 + overs thiyey ada api all out unoth :(

    • ඉවසල හිටපියෝ
    • තව සෙෂන් එකක් සහ දවසක් තියෙනවා
    • රංගනට කැරකුනොත් අපිට ලොකු චාන්ස් එකක් තියේ
    • දැනටත් අපියි favourites
    • උන් රිස්ක් එකක් ගත්තත් විකට් 2ක් ගියොත් pressure
    • හැබැයි අපේ උන් line and length concern කරන්න ඕනේ