ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    මම නම් බල්ලෙක් දැක්ක ගමන් හොර්න් එක උඩ නගිනවා.නැත්තන් ඕකුන් අයින් වෙන්නේ නැ.:growl:
    බල්ල බැදලා දාපන් බන්.නැත්තන් bike වල යන උන් ඉවරයි, අපිට උනත් ඕක වෙන්න පුළුවන්.

    මම ලොරියේ යනකොට බල්ලෙක් පැන්නා බන්, මම ලොරිය නැවැත්තුවා,

    තාත්තා බැන්නා බන් බල්ලෝ නඩු දාන්නේ නැ කියලා යට වුනොත්

    දැන් නම් නවත්වන්නේ නැ ටිකක් එහා පැත්තට අල්ලලා ගන්නවා
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මාත් හෝන් එක උඩ නගිනවා බන්. කියල වැඩක් නෑ..:growl:
    නැත්තන් ඕකුන්ට ගානක්වත් නැ.
    :baffled::P

    Loud Pipes Save Lives!

    මම යනකොට නම් බල්ලො නිකන්ම අයින් වෙනව, බය වෙලා™ :growl::yes:
    :shocked::lol:
    :growl: මම නම් දැන් බල්ලෝ දැක්කහම, පුලුවන් තරම් ඈතින් යන්නේ....... :growl:
    මාමටනම් බල්ලෝ ඇලජික් ඇති දැන්.
    ම්ම්ම්ම්ම් චනකයට හරිගිහිල්ල වගේ.;)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mara wade bun green test fail:(:(:(:(:(:(:(:(

    25ryves.jpg

    mokada bun mekata karanne hetuwa,,hetin licen iwarai duwala thiyenne 8960km
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ ටෙරී පුතේ කාබ් එකට කව්රු හරි අත ගැහුවද?එයාර් ෆිල්ටර් එහම සුද්ද කරලද තියෙන්නේ?ප්ලග් වල පාට කොහොමද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈ බං ටෙරියෝ ඕක පදින්නෙත් නෑ නේ උඹ......?? හුටා..... මගේත් දැන් දුම් පරික්ෂණේ කරන්න බයයි වගේ...... ඔහොම වෙයිද.....??
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;16814256 said:
    අඩේ ටෙරී පුතේ කාබ් එකට කව්රු හරි අත ගැහුවද?එයාර් ෆිල්ටර් එහම සුද්ද කරලද තියෙන්නේ?ප්ලග් වල පාට කොහොමද?

    ou janthu machaoooo..7500 service eke maru kala air filter eka..:yes::yes::yes::yes:na monawath kale na:confused::confused::confused::confused::confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: ඈ බං ටෙරියෝ ඕක පදින්නෙත් නෑ නේ උඹ......?? හුටා..... මගේත් දැන් දුම් පරික්ෂණේ කරන්න බයයි වගේ...... ඔහොම වෙයිද.....??

    ou bun ane manda mokakda case eka kiyala:eek::eek::eek::eek::eek::eek::eek:welawatama service eka karanawa...yako asawata 10000km wath duwala na :(:(:(:(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,213
    4,376
    113
    ඇයි එන්නද
    mara wade bun green test fail:(:(:(:(:(:(:(:(

    http://i57.tinypic.com/25ryves.jpg

    mokada bun mekata karanne hetuwa,,hetin licen iwarai duwala thiyenne 8960km

    අඩේ මේ මොකෝ බන් මගේ එක එදා 2min වත් බැලුවේ නැ, අඩේ දුම් සහතිකේ උන් ගන්නවා නේ නැත්තම් මම මෙතන ෆොටෝ එකක් දානවා,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,398
    17,341
    113
    Auckland
    අඩේ මේ මොකෝ බන් මගේ එක එදා 2min වත් බැලුවේ නැ, අඩේ දුම් සහතිකේ උන් ගන්නවා නේ නැත්තම් මම මෙතන ෆොටෝ එකක් දානවා,

    :shocked::shocked:

    kawda bung gaththe ?? eka api gawa thiyenne :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    ටෙරී පුටෙ ඔච්චර වැඩි CO එන්න විදිහක් නෑ නේ
    පැට්‍රොල් වැඩ කිරිල්ලේ වෙනසක් තියේද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේ මේ මොකෝ බන් මගේ එක එදා 2min වත් බැලුවේ නැ, අඩේ දුම් සහතිකේ උන් ගන්නවා නේ නැත්තම් මම මෙතන ෆොටෝ එකක් දානවා,

    දුම් සහතිකේ අතේ තියාගන්න ඕනෙ නේද? :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    කලුපටිචානකයා ඩුම්සහතිකේ දීල තියෙන්නේ කාටද
    දැන් ඕක තියාගන්න ඕනා අතේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලුපටිචානකයා ඩුම්සහතිකේ දීල තියෙන්නේ කාටද
    දැන් ඕක තියාගන්න ඕනා අතේ

    :dull: ඔව් බං බයික් වල උනුත් දුම් සහතිකේ ලග තියාගන්න ඕනාලු නේද.....?? එක පාරක් බස් එකක දුම් සහතිකේ බස් එකේ නොතිබිලා, ලියලා තිබ්බා පොලිසියෙන්...... :growl: අන්තිමට පහුවදා සහතිකේ පෙන්වලා, යන්තම් දඩ නොකා ආවා..... :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    සිංහලු මගේ බයික්ස් එකේ ඩිස්බ්රේක් හැන්ඩ්ල් එක ළඟ සිලින්ඩරෙ පිස්ටන් එක තදයි. ලිවර් එක ඇල්ලුවම අපහු රිටන් වෙන්නේ බාගෙට වගේ. බ්රේක් ලයිට් ඔන් වෙලා තියෙනවා. මම පිස්ටන් එකට පස්සේ තිය රබර් බුට් එක ගලවල බැලුව එතන සුදු පාටට ඔක්සයිඩ් හැදිලා. දැන් සති දෙකකට වගේ කලින් මම බ්රේක් ඔයිල් ටිකක්ම දැම්මා ඊට පස්සේ පිස්ටන් එක හොඳට අපහු රිටන් වෙනව එත් දැන් ආයෙත් තදයි. මේකට සාමාන්‍ය ඔයිල් දැම්මේ නෑ වොෂර් අව්ල් යන නිසා. මොකක්ද කරන්න ඕනා ? ගලවල ක්ලින් කරන්න ඕනද ? එතකොට බ්රේක් වොෂර් දාන්න වෙයිද :nerd:

    බ්රේක් වල අව්ලක් නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    :dull: ඔව් බං බයික් වල උනුත් දුම් සහතිකේ ලග තියාගන්න ඕනාලු නේද.....?? එක පාරක් බස් එකක දුම් සහතිකේ බස් එකේ නොතිබිලා, ලියලා තිබ්බා පොලිසියෙන්...... :growl: අන්තිමට පහුවදා සහතිකේ පෙන්වලා, යන්තම් දඩ නොකා ආවා..... :lol:

    ඔව් දැන් එක ලයිසන් ඉන්සුරන්ස් එක්කම තියා ගන්න ඕනා. මමත් දන්නේ නෑ සීන්එක පොලිසියෙන් කිව්වේ
     
    Status
    Not open for further replies.