වැඩිය කෑ ගහන්න එපා.... රිද්දනවා ටිකක්.....![]()
මාමා photo එකක් එවලා ඇති බලන්න
මානසිකව වැටෙන්න එපා හොදේ.
වැඩිය කෑ ගහන්න එපා.... රිද්දනවා ටිකක්.....![]()
මම නම් බල්ලෙක් දැක්ක ගමන් හොර්න් එක උඩ නගිනවා.නැත්තන් ඕකුන් අයින් වෙන්නේ නැ.
බල්ල බැදලා දාපන් බන්.නැත්තන් bike වල යන උන් ඉවරයි, අපිට උනත් ඕක වෙන්න පුළුවන්.
මාමා photo එකක් එවලා ඇති බලන්න
මානසිකව වැටෙන්න එපා හොදේ.
දැක්කා දැක්කා..... කොල්ලට හරි ගිහින් නේ....
අපිට පාටියක් දිය..... 
නැත්තන් ඕකුන්ට ගානක්වත් නැ.මාත් හෝන් එක උඩ නගිනවා බන්. කියල වැඩක් නෑ..![]()
Loud Pipes Save Lives!
මම යනකොට නම් බල්ලො නිකන්ම අයින් වෙනව, බය වෙලා™![]()

මාමටනම් බල්ලෝ ඇලජික් ඇති දැන්.මම නම් දැන් බල්ලෝ දැක්කහම, පුලුවන් තරම් ඈතින් යන්නේ.......
![]()
ම්ම්ම්ම්ම් චනකයට හරිගිහිල්ල වගේ.

mara wade bun green test fail
![]()
mokada bun mekata karanne hetuwa,,hetin licen iwarai duwala thiyenne 8960km

ඈ බං ටෙරියෝ ඕක පදින්නෙත් නෑ නේ උඹ......?? හුටා..... මගේත් දැන් දුම් පරික්ෂණේ කරන්න බයයි වගේ...... ඔහොම වෙයිද.....??ජන්තු අයියා;16814256 said:අඩේ ටෙරී පුතේ කාබ් එකට කව්රු හරි අත ගැහුවද?එයාර් ෆිල්ටර් එහම සුද්ද කරලද තියෙන්නේ?ප්ලග් වල පාට කොහොමද?

na monawath kale na

ඈ බං ටෙරියෝ ඕක පදින්නෙත් නෑ නේ උඹ......?? හුටා..... මගේත් දැන් දුම් පරික්ෂණේ කරන්න බයයි වගේ...... ඔහොම වෙයිද.....??

welawatama service eka karanawa...yako asawata 10000km wath duwala na 

mara wade bun green test fail
http://i57.tinypic.com/25ryves.jpg
mokada bun mekata karanne hetuwa,,hetin licen iwarai duwala thiyenne 8960km
අඩේ මේ මොකෝ බන් මගේ එක එදා 2min වත් බැලුවේ නැ, අඩේ දුම් සහතිකේ උන් ගන්නවා නේ නැත්තම් මම මෙතන ෆොටෝ එකක් දානවා,

අඩේ මේ මොකෝ බන් මගේ එක එදා 2min වත් බැලුවේ නැ, අඩේ දුම් සහතිකේ උන් ගන්නවා නේ නැත්තම් මම මෙතන ෆොටෝ එකක් දානවා,

කලුපටිචානකයා ඩුම්සහතිකේ දීල තියෙන්නේ කාටද
දැන් ඕක තියාගන්න ඕනා අතේ
ඔව් බං බයික් වල උනුත් දුම් සහතිකේ ලග තියාගන්න ඕනාලු නේද.....?? එක පාරක් බස් එකක දුම් සහතිකේ බස් එකේ නොතිබිලා, ලියලා තිබ්බා පොලිසියෙන්......
අන්තිමට පහුවදා සහතිකේ පෙන්වලා, යන්තම් දඩ නොකා ආවා..... 

ඔව් බං බයික් වල උනුත් දුම් සහතිකේ ලග තියාගන්න ඕනාලු නේද.....?? එක පාරක් බස් එකක දුම් සහතිකේ බස් එකේ නොතිබිලා, ලියලා තිබ්බා පොලිසියෙන්......
අන්තිමට පහුවදා සහතිකේ පෙන්වලා, යන්තම් දඩ නොකා ආවා.....
![]()