.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    2014_06_23_162902.png


    :confused::confused::confused::confused::confused:
    :lol: ubath lagadima out wei wage :(
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මගේ අනිත් අනාවැකිය අපේ එවුන් මේක පරදිනවා.හෙට එන්ග්ලන්ඩ් එවුන් ඕක ගහනවා විකට් 5කට
    උඹේ කැමැත්තනේ බන්, කමක් නැහැ ;):lol:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28

    • ඔතන අරූ උඹේ පරමාර්ථය පැහැදිලිව කියල තියනවනේ
    • උඹ මේකේ දාපු තරමක් මම දකපුවනම් දාල තියෙන්නේ එක්කො ආගම් කොටවන්න
    • නැත්නම් උඹට දිරවන්නේ නැති එකාට කුණුහරප කියන්න
    • ඔන්න එහෙනම් කලින්ම ගුඩ් බායි කිව්වා
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    Mathews ball karoth mokada aluth bolen.... mahansi nathnam...

    • අලුත් බෝලෙන් අරුන් දෙන්නට ඊට වඩා වැඩක් කරන්න පුළුවන් වෙයි හරි තැනට දැම්මොත්
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ගඟුල;16814614 said:
    • අලුත් බෝලෙන් අරුන් දෙන්නට ඊට වඩා වැඩක් කරන්න පුළුවන් වෙයි හරි තැනට දැම්මොත්

    Mata hithenawa me pitch eke mathewsta yamak karanna puluwan wei kiyala.. wisheshayen cutters walin. Pitch eka grip wei kiyala hithenawa..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    රන්ගන හේරත්ව බෝල් කරන්න දාපියව්. ජංගියාවයි තිරියවයි කපලා ස්පිනර්ස්ලා දෙන්නෙක් දැම්ම නම් මේ මැච් එක දිනන්න තිබුනා.
    ෂමින්ද එරංග බැටින් සංගටත් වඩා හොදයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රන්ගන හේරත්ව බෝල් කරන්න දාපියව්. ජංගියාවයි තිරියවයි කපලා ස්පිනර්ස්ලා දෙන්නෙක් දැම්ම නම් මේ මැච් එක දිනන්න තිබුනා.
    ෂමින්ද එරංග බැටින් සංගටත් වඩා හොදයි
    අමු කාලද ඉන්නෙ:lol: